Dilshan with සදාහරිත වැවිලි සමාගම - දෙහිඅත්තකණ්ඩිය

  • Home
  • Sri Lanka
  • Dehiattakandiya
  • Dilshan with සදාහරිත වැවිලි සමාගම - දෙහිඅත්තකණ්ඩිය

Dilshan with සදාහරිත වැවිලි සමාගම - දෙහිඅත්තකණ්ඩිය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dilshan with සදාහරිත වැවිලි සමාගම - දෙහිඅත්තකණ්ඩිය, Business service, E3'new town, Dehiattakandiya.

💚
06/12/2024

💚

09/10/2024

හරි වෙලාවට හරි විදිහට හරි තැනට ආයෝජනය කලොත් සල්ලි ගස් වලින් කඩන්නන් පුලුවන්!

#සදාහරිත

💚
08/10/2024

💚

08/10/2024

වඩා කාර්යක්ෂම සේවාවක් සඳහා, සදාහරිත සමූහයේ නවතම ශාඛාව අලුත් මුහුණුවරකින් දෙහිඅත්තකන්ඩියට.

ශ්‍රී ලංකාවේ අංක 01 වන වාණිජ වගා සමාගමක් වන සදාහරිත වැවිලි සමාගම වඩා කාර්යක්ෂම සේවාවක් ඔබ වෙත ගෙන එන අරමුණින්, 2024 සැප්තැම්බර් 27 වැනි දින, දෙහිඅත්තකන්ඩිය නගරයේ අපගේ නවතම ශාඛාව උත්කර්ශවත් අන්දමින් විවෘත කරන ලදී.

මෙම නව ශාඛාව විවෘත කිරීම, සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති ගරු සතිස් නවරත්න මහතා විසින් සිදු කළ අතර, ශ්‍රී ලංකා ආදීවාසී නායක විශ්වකීර්ති වනස්පති ඌරු වරිගේ වන්නිල ඇත්තෝ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී සිටියහ. එමෙන්ම, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමණාකාරී පිරිස, අපගේ වටිනා ගනුදෙනුකරුවන් සමගින් මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී විය.

අපගේ පාරිභෝගිකයන්ට වඩා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීමට අපේක්ෂා කරන අපගේ මෙම නවතම ශාඛාවට පැමිණ, ඔබගේ අනාගත සිහින වලට පණ දිය හැකි නිවැරදි ආයෝජනය අරඹන්න.

අදම අපගේ නව ශාඛාව වෙත පියනගන්න.

සදාහරිත ප්ලාන්ටේශන්ස් 51/E, නව නගරය, දෙහිඅත්තකන්ඩිය (පොලීසිය අසල).

♻️✔️

Address

E3'new Town
Dehiattakandiya

Website

Alerts

Be the first to know and let us send you an email when Dilshan with සදාහරිත වැවිලි සමාගම - දෙහිඅත්තකණ්ඩිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share