ENP products

ENP products සියලුම වර්ගයේ කඩදාසි ප්‍රින්ටින්,පොලිතීන් ප්‍රින්ටින්,ෆාමසි කවර ප්‍රින්ටි කිරිම,කටර්,අලවන ගමි,කවරයේ හැඩයට කපපු කවර,බෙිදාහැරිම සිදු කිරීම.

ENP products  dehiatthakandiya
07/06/2026

ENP products dehiatthakandiya

🙏ENP products අපගේන් මිරිස්ස ප්‍රදේශයේ ෆාමසි කවර වියාපාරයක් කරගේන යන අයෙක් සඳහා  කපපු  කවර 10000 ක් හා ඇලවිම සදහා අවශ්‍ය...
10/05/2026

🙏ENP products අපගේන් මිරිස්ස ප්‍රදේශයේ ෆාමසි කවර වියාපාරයක් කරගේන යන අයෙක් සඳහා කපපු කවර 10000 ක් හා ඇලවිම සදහා අවශ්‍ය ගමි අනිකුත් භාන්ඩ සමග ඇනවුමක් අප හට ලබා දි ඒය ඉතා විස්වාසවන්තව ලාබාදිම අද දිනයේ සිදුකර ඇත.දේහිඅත්තකණ්ඩිය වැනි දුර ප්‍රදේශයක ඇති ENP products අප තොරාගත් ඔබ හට අපගේ ස්තුතිය.ඔබ බලාපොරොත්තු වෙන ආකාරයටම වියාපාර කටයුතු සර්තක වෙවා.ඔබටත් මෙිවැනි කරවර නිශ්පාපාදනය සිදුකරගැනිමට අවශ්‍ය කපපු කවර ලබාගැනිමට කතා කරන්න. whatsapp 0761539448 වෙත ලබාදෙන්න.

01/05/2026
ෆාමසි කවර
01/05/2026

ෆාමසි කවර

🔴 කඩවල් ගානේ රස්තියාදු වෙලා කොල හොයලා කොල අතින් කපලා ඒපාවෙලාද. ඔයාගේ  වටිනා කාළය නාස්ති කරා හොදටම ඇති.. ♥️♥️♥️♥️♥️ඔයාගේ ...
29/04/2026

🔴 කඩවල් ගානේ රස්තියාදු වෙලා කොල හොයලා කොල අතින් කපලා ඒපාවෙලාද. ඔයාගේ වටිනා කාළය නාස්ති කරා හොදටම ඇති.. ♥️♥️♥️♥️♥️
ඔයාගේ බිස්නස් එක කරන්න support එක අපි දෙන්නම්. ♥️♥️♥️

📢.ENP products නිෂ්පාදනයන් දැන් අපෙන් ...
📢.දැනට ලංකාවේ විශ්වාසවන්තම සහ වේගවත්ම , නිර්මාණශීලී එකම සේවාව අප සතු වේ.
📢.බිල් පොත් , ෆාමසි කවර , පොලිතීන් බැග්.ඔයාගේ අතට ලැබුනහම පස්සේ මුදල්
ගෙවන්න.
📢.අපගේ කාර්යක්ශම සහ පළපුරුදු ග්‍රැෆික් නිර්මාණකරුවන්ගේ ඇදහිය නොහැකි සේවාව අත් විඳින්න .ඒසැනින් whatsapp හරහා නැරබිමෙි හැකියාව.
📢.ඔබගේ අැනවුමි නිර්මානය ඔබගේ ගෙදරටම හෝ ව්‍යාපාරික ස්තානයකට ගෙනත් දෙන්න අපි සූදානම්...

⭕ ⭕භාණ්ඩ ඇනවුමෙන් පසු මුදල් ගෙවීමේ හැකියාව හා COD පහසුකමි ඇත⭕

Whatsapp 0761539448
ENP products

29/04/2026

🔴 කඩවල් ගානේ රස්තියාදු වෙලා කොල හොයලා කොල අතින් කපලා ඒපාවෙලාද. ඔයාගේ වටිනා කාළය නාස්ති කරා හොදටම ඇති.. ♥️♥️♥️♥️♥️
ඔයාගේ බිස්නස් එක කරන්න support එක අපි දෙන්නම්. ♥️♥️♥️

📢.ENP products නිෂ්පාදනයන් දැන් අපෙන් ...
📢.දැනට ලංකාවේ විශ්වාසවන්තම සහ වේගවත්ම , නිර්මාණශීලී එකම සේවාව අප සතු වේ.
📢.බිල් පොත් , ෆාමසි කවර , පොලිතීන් බැග්.ඔයාගේ අතට ලැබුනහම පස්සේ මුදල්
ගෙවන්න.
📢.අපගේ කාර්යක්ශම සහ පළපුරුදු ග්‍රැෆික් නිර්මාණකරුවන්ගේ ඇදහිය නොහැකි සේවාව අත් විඳින්න .ඒසැනින් whatsapp හරහා නැරබිමෙි හැකියාව.
📢.ඔබගේ අැනවුමි නිර්මානය ඔබගේ ගෙදරටම හෝ ව්‍යාපාරික ස්තානයකට ගෙනත් දෙන්න අපි සූදානම්...

⭕ ⭕භාණ්ඩ ඇනවුමෙන් පසු මුදල් ගෙවීමේ හැකියාව හා COD පහසුකමි ඇත⭕

Whatsapp 0761539448
Enp products

🙏ENP products අපගේන් දෙහිඅත්තකණ්ඩිය  ප්‍රදේශයේ මෛත්‍රී වෛද්‍ය ආයතනය සඳහා  ෆාමසියේ නම යොදා ප්‍රින්ටි අලවපු  කවර 50000 ක ඇ...
29/04/2026

🙏ENP products අපගේන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ මෛත්‍රී වෛද්‍ය ආයතනය සඳහා ෆාමසියේ නම යොදා ප්‍රින්ටි අලවපු කවර 50000 ක ඇනවුමක් අද දිනයේ ඉතා විස්වාසවන්තව ලාබාදිම සිදුකර ඇත.දේහිඅත්තකණ්ඩිය ගමෙි කමට ENP products අප තොරාගත් ඔබ හට අපගේ ස්තුතිය.ඔබ බලාපොරොත්තු වෙන ආකාරයටම වියාපාර කටයුතු සර්තක වෙවා.ඔබටත් මෙිවැනි කරවර නිශ්පාපාදනය සිදුකරගැනිමට අවශ්‍ය කපපු කවර ලබාගැනිමට කතා කරන්න. whatsapp 0761539448 වෙත ලබාදෙන්න.

14/04/2026
මෙවැනි ෆාමසි කවර කපාගත හැකි උස mm42 බෙිල්ඩි එකෙන් සාදා ඇති එකවැර කවර 200ක් 300 ක් කපාගත හැකි කටර් දෙකක් විකිනිමට ඇත. ඔබ ...
26/03/2026

මෙවැනි ෆාමසි කවර කපාගත හැකි උස mm42 බෙිල්ඩි එකෙන් සාදා ඇති එකවැර කවර 200ක් 300 ක් කපාගත හැකි කටර් දෙකක් විකිනිමට ඇත. ඔබ මිලදිගෙන ඇති කඩදාසි පටි අගල් 4 හෝ 5 පලල පටිය මත තබා කපාගත හැක ඒක කටර් එකකින් අගල් 3×4 හා අනිත් කටර් එකේන් අගල් 4×5 වශයෙන් කවර සාදා ගත හැක ට්‍රන්ස්පොටි එකට අයකිරිමක් නෙමැත අතින් කොල කපනවාට වඩා ඉතා ඉක්මනින් පමසුවෙන් ලස්සනට කපාගත හැක.මෙම කටර් දෙ විකිනිමට අදහස් කරේ ඇත්තටම එක් පුත්ගලයෙකුගේ අවශ්‍යයතාවය මත නිශ්පාදනය කල කටර් දෙකක් නමුත් අවසානයේ එය නොගන්නා බව පැවසු නිසා මා හට ඒම කටර් නිශ්පාදනයට ගිය වියදම පාඩුවක් ඒම නිසා මා හටද මෙිය අවශ්‍යය නොවන නිසා වෙනත් අවශ්‍යය කෙනෙක් සිටිනමි ලබාදිමට තිරනය කරමි ඉතා අඩු මුදලකට.දැන්ම whatsapp මැසෙජ් එකක් දාන්න.

19/03/2026

ENP නිෂ්පාදන දෙහිඅත්තකණ්ඩිය

Address

ENP Product T04 Mahawanawela Dehiatthakadiya
Dehiattekandiya
32150

Telephone

+94702669399

Website

Alerts

Be the first to know and let us send you an email when ENP products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ENP products:

Share