මුර අඩවිය

මුර අඩවිය සොඳුරු පියස රණවිරු සෙවණ

78 වන ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සමරමු🙏🏆️❤️🇱🇰 🥰🥰
05/02/2026

78 වන ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සමරමු🙏🏆️❤️🇱🇰 🥰🥰

78 වන ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සමරමු
05/02/2026

78 වන ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සමරමු

07/11/2025
02/11/2025

වීරෝධාර රණවිරුවෙකු වීමට වයස අවුරුදු 18 වැඩි ඔබටත් අවස්ථාව ඇත

ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවමෙය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම සටන් සහ සටන් සහායක රෙජිමේන්ත...
01/11/2025

ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුව

මෙය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම සටන් සහ සටන් සහායක රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවකි.

*සන්නද්ධ හමුදාවන්*

ශ්‍රී ලංක සන්නාහ සන්නද්ධ බළකාය

පාබල හමුදාවන්

*නිත්‍ය හමුදාවන්*

ශ්‍රී ලංකා පාබල හමුදාව

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

ගැමුණු හේවා බළඇණිය

ගජබා රෙජිමේන්තුව

විජයබාහු පාබල රෙජිමේන්තුව

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

*ස්වේච්ඡා බලකායන්*

ශ්‍රී ලංකා රයිෆල් බළකාය

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

විශේෂ බලකායන්

කමාන්ඩෝ රෙජිමේන්තුව

විශේෂ බලකා රෙජිමේන්තුව

*සේවා බලකායන්*

අවි ආධාරක බලකා

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

ශ්‍රී ලංකා සංඥා බලකාය

*සේවා බලකා හා රෙජිමේන්තු*

හමුදා බුද්ධි බලකාය

ඉංජිනේරු සේවා බළකාය

ශ්‍රී ලංකා හමුදා සේවා බලකාය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් බලකාය

ශ්‍රී ලංකා යුද හමුදා සාමාන්‍ය සේවා බලකාය

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය

ශ්‍රී ලංකා හමුදා පුරෝගාමී බලකාය

ඇතැම් විටෙක ආදරයද අභිබවා ගිය ශක්තිමත් බැඳීමකි
31/10/2025

ඇතැම් විටෙක ආදරයද අභිබවා ගිය ශක්තිමත් බැඳීමකි

යුද හමුදාවේ පළමු පාඩම
30/10/2025

යුද හමුදාවේ පළමු පාඩම

මුර අඩවිය සොඳුරු පියස රණවිරු සෙවන
30/10/2025

මුර අඩවිය
සොඳුරු පියස රණවිරු සෙවන

Address

Dehiattekandiya

Telephone

+94720865681

Website

Alerts

Be the first to know and let us send you an email when මුර අඩවිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මුර අඩවිය:

Share