23/09/2024
පාරම්පරික ශ්‍රී ජය ජ්‍යෝතිෂ්‍ය සේවය
අනුරකුමාර ද වුරුම් දුන් අවස්ථාවේ ග්‍රහචාරය රවි 11 කෝටියක් දෝෂ භංග කරයි රවි හා බුද පරිවර්ථන යෝගය හා සදුගේ උච්ච බලයත් හා සඳහා ගුරුගේ යෝගයක් හා සදු හිමි රෙහෙණ නැකත උදාවත් යෙදී ඇත ඒ අනුව දිනය බලවත් වී ඇත අනාගතය යහපත් වේ