Frame ME

Frame ME ✨Frame Me — Where Memories Live
Preserving your most precious moments through elegant and customized photo frames crafted with passion.

Every picture holds a memory, and we help you display it beautifully for a lifetime.

📩 DM us for orders & inquiries

💫Ready to Dispatch ✨ඔයාගේ ආදර කතාවට ගැළපෙනElegant Photo Frames අපෙන් 💕
03/09/2026

💫Ready to Dispatch ✨

ඔයාගේ ආදර කතාවට ගැළපෙන
Elegant Photo Frames අපෙන් 💕

✨ ඔබේ desk එකටත්, room decor එකටත් ලස්සන touch එකක් දෙන්න අපේ Customized Collage Photo Frames එක්ක 🖼️🤍ඔබ ආදරෙන් තියාගන්න...
03/09/2026

✨ ඔබේ desk එකටත්, room decor එකටත් ලස්සන touch එකක් දෙන්න අපේ Customized Collage Photo Frames එක්ක 🖼️🤍
ඔබ ආදරෙන් තියාගන්න photos ටික එකම frame එකකින් elegant විදිහට හැඩකරලා දෙනවා ✨

Couple photos, bridal shoots, birthday memories, friendship moments… හැම special memory එකක්ම classy look එකකින් සුරකින්න 💫

🌸 Vertical Photo Strip Frames
🌸 Mini Table Top Frames
🌸 Customized Collage Designs
🌸 Black & White Frame Options Available

Gift එකකටත් perfect 🎁
Memory එකකටත් priceless 💖

“හැම photo එකක්ම story එකක්… ඒ story එක ලස්සන frame එකකින් ජීවමාන කරන්න.” ✨
Inbox us for orders & customization 📩

ආදරණීයන්ට ආදරණීය තෑග්ගක් දෙමු...🥰❤️ඔයාලගේ ආදරණීයන්ට මතක හිටින සිහිවටනයක් ලබා දෙන්න ඔයාලත් කැමතිද? 😍😍Frame me  අපි ඒ සිහි...
03/09/2026

ආදරණීයන්ට ආදරණීය තෑග්ගක් දෙමු...🥰❤️
ඔයාලගේ ආදරණීයන්ට මතක හිටින සිහිවටනයක් ලබා දෙන්න ඔයාලත් කැමතිද? 😍😍

Frame me අපි ඒ සිහිවටන ලස්සනට Design කරලා දෙන්න සූදානම්.
Design Quality එක, Finishing එකේ Quality ය එක්ක ලස්සනම නිර්මානයක් කර ගන්න අපිට කතා කරන්න.

🌿 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝗣𝗵𝗼𝘁𝗼
🌿 𝗔𝗻𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗮𝗿𝘆 𝗣𝗵𝗼𝘁𝗼
🌿 𝗪𝗲𝗱𝗱𝗶𝗻𝗴 𝗣𝗵𝗼𝘁𝗼
🌿 𝗚𝗿𝗮𝗱𝘂𝗮𝘁𝗶𝗼𝗻 𝗣𝗵𝗼𝘁𝗼
🌿 𝗙𝗮𝗶𝗿𝘄𝗲𝗹𝗹 𝗣𝗵𝗼𝘁𝗼

අපෙන් දැන් ඔයාලට පොටෝ frame විතරක් නෙවෙයි...... 🎀🤩 Gift කරන්න අවශය ඕනෑම පහත ඕනෑම දෙයක් ලබා ගන්න පුලුවන්.

Glass Photo Frame
Flymount Photo Frame
Glass look Photo Frame
Flowers Boky 💐
Chocolate 🍫

ඇතුළු ඕනෑම Photo frame නවතම Design වලින් නිර්මාණය කරගැනීමට පුලුවන්.

💝. ඔබ කල යුත්තේ නිවසේ සිටම WhatsApp හරහා photos ටික අපවෙත යොමු කර ඔබට අවශ්‍ය අදහස අපට දැනුම් දීම පමණයි. ඔබට අවශ්‍ය පරිදි Design වෙනස් කරගැනීමට සම්පූර්ණ නිදහස ඇත. අවසාන වශයෙන් Design ඔබ විසින් Conform කිරීමෙන් පසුව මුද්‍රණය සඳහා යොමු කෙරේ.

📱WhatsApp - ⁨072 255 6599⁩

අපගේ පාරිභෝගිකයන්ට සාදාරණ මුදලකට ඉතා උසස් තත්වයේ Product එකක් සහ සුහදශීලි සේවාවක් ලබා දීමට අප සූදානම්.

See less

💫Happy customer ❤️✨❤️ ස්තූතියි  අපව  විශ්වාස  කර  ඔබේ මතකයන් අපට භාරදුන්නාට.❤️ඔබත් ඔබේ විශේෂ මොහොතක් සදාකාලික මතකයක් කරග...
02/09/2026

💫Happy customer ❤️✨

❤️ ස්තූතියි අපව විශ්වාස කර ඔබේ මතකයන් අපට භාරදුන්නාට.❤️

ඔබත් ඔබේ විශේෂ මොහොතක් සදාකාලික මතකයක් කරගන්න අදම Inbox කරන්න. 💌

OUR WHATSAPP 📥- 0722556599

Frame Me – Where Memories Live. ✨

💫Another Happy Customer ❤️✨Thank you for trusting us 😍🥰ඔබත් ඔබේ විශේෂ මොහොතක් සදාකාලික මතකයක් කරගන්න අදම Inbox කරන්න. 💌O...
27/08/2026

💫Another Happy Customer ❤️✨

Thank you for trusting us 😍🥰

ඔබත් ඔබේ විශේෂ මොහොතක් සදාකාලික මතකයක් කරගන්න අදම Inbox කරන්න. 💌

OUR WHATSAPP 📥- 0722556599

Frame Me – Where Memories Live. ✨

✨ ඔබේ විවාහයේ ලස්සනම මතකයන් සදාකාලිකවම රැකගන්න! ❤️අලංකාර 16×24 Wedding & Engagement Photo Frame එකකින් ඔබගේ විශේෂ දිනයට ...
25/08/2026

✨ ඔබේ විවාහයේ ලස්සනම මතකයන් සදාකාලිකවම රැකගන්න! ❤️

අලංකාර 16×24 Wedding & Engagement Photo Frame එකකින් ඔබගේ විශේෂ දිනයට ගැළපෙන වටිනාකමක් එක් කරන්න. 💍📸

🖤 කළු / 🤎 දුඹුරු / 🌿 Natural Wooden Frame වර්ණයන්ගෙන් ලබාගත හැක.

✅ 16×24 Size or More sizes available 💫
✅ උසස් තත්ත්වයේ Frame
✅ Wedding & Engagement Photos සඳහා සුදුසුයි
✅ Islandwide Delivery 🚚

📩 අදම ඔබගේ Order එක Inbox කරන්න.
Frame Me – Where Memories Live. ❤️

🤍 4*4 size  Fiber glass Frame Order,ආදරණීය මතකයන්ට වටිනාකමක් එක් කරමින්, ලස්සනට නිම කළ මේ Frame එක එහි හිමිකරු වෙත පිටත්...
25/08/2026

🤍 4*4 size Fiber glass Frame Order,

ආදරණීය මතකයන්ට වටිනාකමක් එක් කරමින්, ලස්සනට නිම කළ මේ Frame එක එහි හිමිකරු වෙත පිටත් කළා. 🥰📸

අපව විශ්වාස කරලා ඔබේ වටිනා මතකය Frame Me වෙත භාරදුන්නාට බොහොම ස්තූතියි! ❤️

Another beautiful order successfully dispatched! 💛

OUR WHATSAPP 📥- 0722556599

Frame Me – Where Memories Live. ✨

✨ පුංචි Frame එකක ලොකු මතකයන්… ❤️ඔබගේ ආදරණීයම මතක ලස්සනට සුරකින්න 3×3 Photo Frames 🖼️✨🤍 White Frame | 🖤 Black Frameඔබ කැ...
24/08/2026

✨ පුංචි Frame එකක ලොකු මතකයන්… ❤️
ඔබගේ ආදරණීයම මතක ලස්සනට සුරකින්න 3×3 Photo Frames 🖼️✨

🤍 White Frame | 🖤 Black Frame
ඔබ කැමති වර්ණයෙන්, ඔබේ ආදරණීයම ඡායාරූපයට 💕

🎁 Perfect for couples, friends, family & special memories!
ඔබේ මතකයත් ලස්සන Frame එකක් කරගන්න අදම Inbox කරන්න 📩✨ ✨ පුංචි Frame එකක ලොකු මතකයන්… ❤️
ඔබගේ ආදරණීයම මතක ලස්සනට සුරකින්න 3×3 Photo Frames 🖼️✨

💫ඔබේ මතකයත් ලස්සන Frame එකක් කරගන්න අදම Inbox කරන්න 📩✨ Whatsapp : ⁨0722556599

Frame Me – Where Memories Live ❤️

🌿 ස්වභාවික ලී නිමාවෙන් ඔබේ මතකවලට අලංකාරයක්. 🫣🖼️🌿 Premium Wooden Photo Frames දැන් ඔබ වෙනුවෙන්.🎨 ලැබෙන වර්ණ:🖤 Black🤎 Bro...
24/08/2026

🌿 ස්වභාවික ලී නිමාවෙන් ඔබේ මතකවලට අලංකාරයක්. 🫣🖼️

🌿 Premium Wooden Photo Frames දැන් ඔබ වෙනුවෙන්.

🎨 ලැබෙන වර්ණ:
🖤 Black
🤎 Brown
🌿 Natural Wood

📏 විවිධ ප්‍රමාණ රැසකින් ලබාගත හැක.

ඔයා ගාව තියෙන ආදරණීයම මතක එකතු කරල හැමදාටම ළග තියාගන්න ලස්සන photo frame එකක් හදාගන්න ❤️

ඔයාලට කැමති විදිහට customize කරගන්නත් පුළුවන් ❤️
Photos ටික whatsapp කරන්න විතරමයි අවශ්‍ය වෙන්නෙ ❤️👉 WhatsApp number- 0722556599

🛠️ Black & Brown Wooden Frames විශේෂ ඇණවුම් සඳහා වැඩ කරන දින 2–3ක් අවශ්‍ය වේ.

🎁 උපන්දිනයන්, විවාහ සංවත්සර, Farewell, Graduation, Baby Memories සහ ඔබේ සියලුම විශේෂ මතක සදාකාලිකව රැකගැනීමට හොඳම තේරීම.

📩 අදම අපට Message කර ඔබේ Photo Frame එක ඇණවුම් කරන්න.
🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම.

Frame Me – Where Memories Live. 🤍

💫Another Happy Customer ❤️✨Thank you for trusting us 😍🥰ඔබත් ඔබේ විශේෂ මොහොතක් සදාකාලික මතකයක් කරගන්න අදම Inbox කරන්න. 💌O...
20/08/2026

💫Another Happy Customer ❤️✨

Thank you for trusting us 😍🥰

ඔබත් ඔබේ විශේෂ මොහොතක් සදාකාලික මතකයක් කරගන්න අදම Inbox කරන්න. 💌

OUR WHATSAPP 📥- 0722556599

Frame Me – Where Memories Live. ✨

Address

Nedimala
Dehiwala
10350

Website

Alerts

Be the first to know and let us send you an email when Frame ME posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share