02/02/2026
🎯 Professional විදියට වගේම ඒ ඒ රටවල් වලට ගැලපෙන Formats වලට CV එක update කරගෙනම පිට රට University වලට Company වලට apply කරමු.
🎯 අපි හදන CV වල වෙනස තියෙන්නේ add කරන colors වල නෙවෙයි. අපි ඔයාගේ background research එකක් කරල හදන CV එක ඔයාට ගැලපෙන ATS keyword වලින් ලියලා finalize කරනවා.
🎯 වසරකට පසුව උනත් ඔයාට ආයෙත් CV එක එඩිට් කරගන්න අවශ්‍ය පහසුකම් අපි දෙනවා.
🎯 මොනවද මේ ATS keyword කියන්නේ? දියුණු රටවල් වල company වලට අපේ වගේ රටවල් වලින් දවසකට ලොකු CV ප්‍රමාණයක් ලැබෙනවා. එයාලා ඒ හැම CV එකක්ම manually බලන්නේ නෑ. එයාලා ඒකට use කරන method එකක් තමයි Applicant Tracking System කියන්නේ. මේකෙදි අපි මේ tracking system එකට අහුවෙන keyword use කරනවා වගේම දිනෙන් දින අලුත් වෙන අලුත් strategy, tips වලින් ඔයලගේ CV documents optimize කරනවා.
🎯 CV EXPERTs අපට වැඩක් බාරදෙනවා කියන්නේ ඔයාගේ Professional Career එකේ ඔයාට නිතර කරගන්න Time නැති ඔයාට ඒ තරම් knowladge එකක් නැති වැඩ වලට Assitant කෙනෙක් ලග ඉන්නවා වගේ තමයි.
🎯 Healthcare, Childcare, Caregiver, Nursing, Teaching, IT, Engineering, Law, Arts, Construction, Welding, Farming, Hospitality, Supply Chain වගේ ඕනම ක්ෂේත්‍රයක කෙනෙක් වෙනුවෙන් අපට වැඩ කරන්න පුලුවන්.
🎯 Jobs වලට apply කළත් interview call එන්නෙම නැත්නම්, apply කරන Uni එකේ next intake එකට අනිවර්යෙන්ම enroll වෙන්න ඕන නම් අපට ඔබට උදව් කරන්න පුලුවන්.
🎯 අපි හදන CV Documents, Portfolio වල final look එක ගැන අපි වග කියනවා.
🎯 අපෙන් වැඩක් කරගත්තට පස්සේ ඔබටම එඩිට් කරගන්න පුලුවන් Word Doc එකක් හෝ PDF එකක් අපි ලබා දෙනවා. ඒ වගේම මාස 6ක් පුරාවටම ඔනෑම එඩිට් එකක් අප ලවාම සිදුකරගන්නටත් ඔබට හැකියි. (මේ සදහා අමතර මුදල් අය නොවේ.)
🎯 අවසාන වශයෙන්, Grammar errors නැතුව Responsibilities, Education History, Career path changes, Gaps මේ වගේ අදාල දේවල් හරිම විදියට පෙළගස්සපු CV එකක් Cover Letter එකක් ඔයාගේ career එකේ ගොඩාක් දුර ඔයාව අරන් යන අත්තිවාරම වෙනවා.
✨ Why Choose CV Experts?
✅ Tailored CVs: Customized for Healthcare, IT, Engineering, Hospitality, Caregiving, and more.
✅ ATS-Friendly: CVs designed to pass applicant tracking systems and attract recruiters.
✅ Global Formats: Perfectly optimized CVs for standards worldwide.
✅ Expert Team: Backed by IT professionals for a polished, modern, and professional look.
✅ 6 Months Free Edits: Flexibility for updates without any extra cost.
✅ Cover Letters & Portfolios: Showcase your strengths and experience confidently
Send whatsapp message for us 074 147 3803
# #
# # #