Only forward

Only forward only forward

23/05/2026

159 ට අම්මටසිරි වෙන්න යන්නේ.

01/04/2026

අද අප්‍රේල් 1,අනුරගේ පරණ කතාවක් පෝස්ට් කලානම් හරි.
🤣

23/03/2026

ඩෝබි නාලිකාව..

22/03/2026

මේ කාලේ අනුර විපක්ෂේ හිටියනම් කියලා රචනාවක් ලියන්න වුනා නම් මට නම් නතර කරගන්න බැරි වෙනවා රචනාව.🤣🤌

15/03/2026

ලස්සනම QR එක කාන්චනගේ එකද?
අනුරගේ එකද?
🤣🤣

11/03/2026

දැන් ෂැපද ?
කියලා අහන්න එකෙක් නෑ නේ?
🤭🤌

11/03/2026

Love එක නැවතුනාමත් පරණ පෝස්ට් delete කරනවා..🤭

11/03/2026

ගෑස් සහ තෙල් මිළ වැඩි වීම පිළිබඳව හරවත් පැහැදිලි කිරීම් ලඟම ඉන්න ඔබේ ජෙපි යාලුවාගෙන් දැන ගන්න.(සැයු-ඔබ ඒවාට විරුද්ධ අදහස් දැ.ව)🤣

10/03/2026

නැකැත් සීට්ටු ඕන අය එකතු වෙන්න..12 දෙනයි ගන්නේ.අනිත් උන් ඕන වෙලාවක නැකත් කරපියව්.
මීට නැකැත් සීට්ටුව.
🤌🤌🤌🤣

09/03/2026

ලංකාවට බෝට්ටුවෙන් එන්න එපා..
ඉරාන සංක්‍රමනිකයන්ට ශ්‍රී ලංකා රජයෙන් දැනුම් දීමක්.
🫣🛳️

Address

Deltota
20430

Telephone

+94765656506

Website

Alerts

Be the first to know and let us send you an email when Only forward posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share