25/06/2026
ඔව් ඔව්.. තව වාහනයක් ගත්තා... ❤️
Chamal Priyased Boralessa අයියේ, බිස්නස් එක පටන් ගත්තේ ඔයාගෙම වාහනයකින්. එදා හිත සතුටින් වාහනේ දුන්න නිසාම අද වෙද්දී මේ තරම් දුර එන්න පුළුවන් උනා. එදා වගේම අදත්, දීපු වචනේ ඒ විදියටම තියලා, වෙන ඔෆර්ස් පවා එද්දිත්, විශ්වාසෙන් වාහනේ අපිටම දුන්නාට ඔයාටත් අක්කටත් පින් 🙏
දෙනියාය ඇසට්ලයින් කළමනාකාරතුමා Suranga මල්ලි ඇතුළු කාර්ය මණ්ඩලයට බොහොම ස්තූතියි. මේ දවස් දෙකතුනට පුදුම කාර්යක්ෂම සර්විස් එකක් දීලා උපරිම සහයෝගය දුන්නාට. ඒ සර්විස් එකට රෙස්පෙක්ට්.🫡
නොහිතපු විදියට හදිසියේම වාහනේ ගන්න උනාම එකපාරට කරගන්නේ කොහොමද කියලා හිත හිතා ඉද්දී, හිතන්නවත් වෙලාවක් නොතියා විශ්වාසෙන් උදව් කරපු,
Lasantha Prabath අයියා
Indika Lanka Gamage අයියා
Prabath Thalawaththa අයියා
Isuru Priyanka මල්ලි
Roshan Indika අයියා බොහොම ස්තූතියි, පින්, අපි ගැන විශ්වාස තියලා උදව් කළාට 🙏
Sampath Motors සම්පත් අයියා ඔයත්.
Cheranga Dasun Palihawadana කෝල් කර කර දීපු මෝටිවේශන් එකම මාර හයියක් උනා මචං.
මොනදේ කරන්න ගියත් හයියට ලගින් ඉන්න Charitha ඔයත්, චූටි දූත් දෙන සපෝට් එකට ආදරෙයි. ❤️
ඉතින්..... ගමන කොච්චර මහන්සි උනත් අඩියක් තියලා හැරිලා බලද්දී දැනෙන සතුට ඔයාලත් විදින්නම ඕනේ. මහන්සි නොබලා ඉස්සරහට යමු.
Vinu Travels & Rent a Car
"The Art of Driving"❤️💪