Dodanduwa Group

Dodanduwa Group we specialize in providing high-quality all types of vehicle batteries and premium lubricant oils to keep your vehicle running smoothly.

With a wide range of trusted brands and expert advice, we ensure your vehicle's performance and longevity.

Happy New Year!  2026 🎉 We, Dodanduwa Group would like to thank you for your continued support and trust. Wishing you an...
01/01/2026

Happy New Year! 2026 🎉

We, Dodanduwa Group would like to thank you for your continued support and trust. Wishing you and your family a 2026 New Year filled with happiness, good health, and success. We look forward to serving you again in the coming year.”

Best regards ,
Dodanduwa group
❣️❣️❣️❣️❣️❣️

ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.🌞🙏
14/04/2025

ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.🌞🙏

Thank you so much for your massive support our my business  🤝
18/03/2025

Thank you so much for your massive support our my business 🤝

Congratulations, Dodanduwa Group!

Energ1 Battery wishes you great success on your new shop opening! May this venture bring growth, prosperity, and endless energy to drive forward.

Wishing you all the best!

අපගේ ව්‍යාපාරික ස්ථානය නව මුහුණුවරකින් 2025.03.07 වන දින සිට සුභ මොහොතින් ආරම්භ කරන ලදී.මෙපමණ කලක් අප හා රැඳී සිටි ආදරණී...
08/03/2025

අපගේ ව්‍යාපාරික ස්ථානය නව මුහුණුවරකින් 2025.03.07 වන දින සිට සුභ මොහොතින් ආරම්භ කරන ලදී.
මෙපමණ කලක් අප හා රැඳී සිටි ආදරණීය පාරිභෝගික භවතුනි, ඉදිරියටත් අප හා රැදී සිටීමට සහෘද සිතින් ආරාධනා කර සිටිමු. 🙏

දොඩන්දූව ගෲප්,
📩 අංක 355, ගාලු පාර, දොඩන්දුව.
☎️ 076 525 6157

අප ආයතනය මගින් ප්‍රථම වරට පවත්වනු ලැබූ දන්සැල අද දින අති සාර්ථක ආකාරයෙන් පැවැත්වූ අතර එම දන්සැල සාර්ථව නිම කරගෙන ගැනීම ස...
03/06/2023

අප ආයතනය මගින් ප්‍රථම වරට පවත්වනු ලැබූ දන්සැල අද දින අති සාර්ථක ආකාරයෙන් පැවැත්වූ අතර එම දන්සැල සාර්ථව නිම කරගෙන ගැනීම සදහා නන් ආකාරයෙන් උදව් කරන ලද ඔබ සැමට ස්තුතියි 🙏

නැවතත් ලබන වසරේදී හමුවෙමු.

අප ආයතනය මගින් සංවිධානය කරනු ලබන බීම සහ බිස්කට් දන්සැල පොසොන් පොහෝ දින , උදෑසන 10.00 සිට අප ආයතනය ඉදිරිපිටදී පැවැත්වේ......
17/05/2023

අප ආයතනය මගින් සංවිධානය කරනු ලබන බීම සහ බිස්කට් දන්සැල පොසොන් පොහෝ දින , උදෑසන 10.00 සිට අප ආයතනය ඉදිරිපිටදී පැවැත්වේ....🥤🍹🧇
ඔබ සැමට ආරාධනා

දොඩන්දුව ගෲප් , නො.360, ගාලු පාර, දොඩන්දුව

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
14/04/2023

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

01/01/2023

ඔබ සැමට ලැබුවා වූ 2023 නව වසර සුබ නව වසරක් වේවා.🎉️🎉️
ගෙවුන වසරේ අප හා රැදී සිටි ඔබට ස්තුතියි .
නව වසරේත් අප හා එක්වන්නට ආරාධනා🙏

අධිපති
දොඩන්දුව ගෲප්

Dodanduwa Group Dishan Dinuka
01/01/2023

Dodanduwa Group Dishan Dinuka

ඔබ සැමට ලැබුවා වූ 2023 නව වසර සුබ නව වසරක් වේවා.🎉️🎉️
ගෙවුන වසරේ අප හා රැදී සිටි ඔබට ස්තුතියි .
නව වසරේත් අප හා එක්වන්නට ආරාධනා🙏

අධිපති
දොඩන්දුව ගෲප්

Address

No. 355, Galle Road
Dodanduwa
80250

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dodanduwa Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category