G. Aryapathi Lahiru

G. Aryapathi Lahiru Numerologist | Psychological Counselor | Spiritual Consultant
(1)

07/09/2026

විමසීම් - 0782893274 (Whatsapp)

05/09/2026

සංඛ්‍යා තුළින් ජීවිතයේ රහස් දැනගන්න එන්න.

0782893274 (Whatsapp)
G. Aryapathi Lahiru
Numerologist | Psychological Counselor at Western Provincial Education Department)

අලුතින් සිම් එකක් ගනිද්දි අනිවාර්‍යෙන් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.1.අංක සියල්ලේම එකතුව2.අග අංක දෙක3. වැඩිපුර ඇති අංක4...
02/09/2026

අලුතින් සිම් එකක් ගනිද්දි අනිවාර්‍යෙන් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

1.අංක සියල්ලේම එකතුව

2.අග අංක දෙක

3. වැඩිපුර ඇති අංක

4.නැති අංක

5.අංක පිළිවෙල

6.ඔබේ දෛව අංකය සහ මනෝමය අංකය

බොහෝ දෙනා සැලකිලිමත් වෙන්නෙ ලේසියෙන් කෙනෙක්ට මතක හිටින අංකයක් හෝ තමන්ට මතක හිටින පහසු අංකයක් වීම විතරයි. ඒත් අංක වල තියෙන කම්පනයන් ( Vibrations ) ගැන ගොඩක් මිනිස්සු දන්නෙ නෑ. තමන්ගෙ තියෙන Negative ශක්තීන් වෙනත් දිශාවන්ට යොමු කරන්නත්, ධනාත්මක ශක්තීන් ආකර්ශනය කරගන්නත් අපිට තියෙන හොද චාන්ස් එකක් තමයි අපේ කම්පනයන්ට සමපාත මොබයිල් Number එකක් තෝරගැනීම කියන්නෙ. හේතුව, අපේ උපන් දිනය, හැදුනුම්පත් අංකය වගේම අපිව නියෝජනය වෙන්න අපිට තියෙන තවත් අංකනයක් තමයි මේ. තඹ හෝ රන් පත්‍රයක යන්තරයක් ලියද්දි ඒකෙ අංක ලියන්නෙත්, පහන් පත්තු කරද්දි 3ක්, 7ක් , 9ක් විදිහට අංකනය කරන්නෙත් ඒ ශක්තීන් වෙනුවෙන්. ඒත් ගොඩක් දෙනෙක් ෆෝන් නම්බර් එක ගැන හිතන්නෙ නෑ. දන්නවද ? ඔයාට මෙතෙක් ලැබුනු අසුභ පණිවිඩ, ජීවිතයේ සෘණාත්මක අවස්ථා , ඒව එහෙම වෙන්න ඔයාගෙ ෆෝන් නම්බර් එක හේතුවක් වෙන්න පුලුවන්. වාහන අංකයටත් ඒ වගේම බලපෑමක් තියෙනව.

ඔයාට සම්පූර්ණ විස්තරයක් දැනගන්න අවශ්‍යයිනම් මට කතා කරන්න.

0782893274 (Whatsapp)
G. Aryapathi Lahiru
(Numerologist & Counselor)

01/09/2026
30/08/2026

0782893274 (Whatsapp
G. Aryapathi Lahiru

අංක විද්‍යාවෙන් ජීවිතය දැකගන්න එන්න.0792893274 (Whatsapp)
25/08/2026

අංක විද්‍යාවෙන් ජීවිතය දැකගන්න එන්න.
0792893274 (Whatsapp)

සංඛ්‍යා තුළින් ජීවිතයේ රහස් දැනගන්න එන්න.0782893274 (Whatsapp)
21/08/2026

සංඛ්‍යා තුළින් ජීවිතයේ රහස් දැනගන්න එන්න.
0782893274 (Whatsapp)

සංඛ්‍යා තුළින් ජීවිතයේ රහස් දැනගන්න එන්න.0782893274( Whatsapp)
21/08/2026

සංඛ්‍යා තුළින් ජීවිතයේ රහස් දැනගන්න එන්න.
0782893274( Whatsapp)

සංඛ්‍යා ශාස්ත්‍රයට අනුව,සංඛ්‍යා ශාස්ත්‍රයේදී 27 යන්න එකතු කළ විට (2 + 7 = 9) ලැබෙන අංකය 9 වේ.​සංඛ්‍යා ශාස්ත්‍රයේ අංක 9 ය...
15/08/2026

සංඛ්‍යා ශාස්ත්‍රයට අනුව,

සංඛ්‍යා ශාස්ත්‍රයේදී 27 යන්න එකතු කළ විට (2 + 7 = 9) ලැබෙන අංකය 9 වේ.

​සංඛ්‍යා ශාස්ත්‍රයේ අංක 9 යනු පරිපූර්ණත්වය, අවසන් වීමක් සහ අලුත් ආරම්භයකට මඟපෙන්වීම සකස් කරන සංඛ්‍යාවකි. එනම්, පැරණි පුරුදු, අකාර්යක්ෂම ජීවන රටාවන් හෝ අතීත බර ඉවත ලා ජීවිතයේ අලුත් පරිච්ඡේදයකට පිවිසීමට අවශ්‍ය ශක්තිය මෙම වයස විසින් ලබා දේ. වයස 20 - 27 අතර, අංක 2 හි බලපෑමට යටත් සංවේදීව තීරණ ගන්නා අවධියකි.

ජ්‍යොතිෂය සහ සෙනසුරු මාරුව (Saturn Return)

​ජ්‍යොතිෂයට අනුව, සෙනසුරු ග්‍රහයා තමන් උපන් අවස්ථාවේ සිටි ස්ථානයට නැවත පැමිණීමට ගතවන කාලය (Saturn Return) ආරම්භ වන්නේ හෝ එහි බලපෑම තදින්ම දැනෙන්නට පටන් ගන්නේ වයස 27-30 අතර කාලය තුළය.

​මෙය පුද්ගලයෙකුගේ ජීවිතයේ වගකීම් වැඩිවන, පෙර කළ වැරදි හෝ දුර්වලතා අලුත්වැඩියා කරගනිමින්, ජීවිතය නිවැරදි මාවතකටස්ථාපනය කර ගැනීමට බලපෑම් කරන ප්‍රබල විශ්වීය බලපෑමක් ලෙස සැලකේ.

මනෝවිද්‍යාත්මක සහ ජීවන මංපෙත් වෙනස්වීම (Quarter-Life Transition)

​ස්වයං අවබෝධය සහ තීරණ ගැනීම: වයස 20 දශකයේ මුල් භාගයේදී (විශේෂයෙන් අධ්‍යාපනය අවසන් කර රැකියාවකට පිවිස වසර 5ක් පමණ ගත වූ පසු) බොහෝ දෙනෙක් තමන් තෝරාගත් මාවත ගැන ගැඹුරු ස්වයං විමසුමකට ලක් වෙති.

​"මම මේ කරන දේමද ජීවිත කාලයටම කරන්න ඕනෙ?" හෝ "මගේ සැබෑ අරමුණ කුමක්ද?" වැනි බරපතල ප්‍රශ්න මතුවන්නේ මෙම වයසේදීය. එය තරුණ වියේ අවධිමත්බවින් මිදී පරිපූර්ණ වැඩිහිටිභාවයකට පිවිසීමේ මූලික පියවරයි.

"යමෙකුට තමාගේ ආත්මය හිමිවන්නේ වයස අවුරුදු විසි අටේදීය"
- ප්ලේටෝ

සංඛ්‍යා විද්‍යාවෙන් ජීවිතයේ රහස් දැනගන්න එන්න.
0782893274(Whatsapp)
G. Aryapathi Lahiru
(Numerologist | Psychological Counselor | Spiritual Consultant)

සංඛ්‍යා තුළින් ජීවිතයේ රහස් දකිමු0782893274G. Aryapathi Lahiru (Numerologist  |  Psychological Counselor  |  Spiritual C...
10/08/2026

සංඛ්‍යා තුළින් ජීවිතයේ රහස් දකිමු

0782893274
G. Aryapathi Lahiru
(Numerologist | Psychological Counselor | Spiritual Consultant)

Address

Dompe

Website

Alerts

Be the first to know and let us send you an email when G. Aryapathi Lahiru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share