පෑලව ස්ටිල් වර්කස්

පෑලව ස්ටිල් වර්කස් Obage,,,,siyaluma yakada wada sadaha,,amathanna,,,pelawa steel work eheliyagoda 0716064313 ,,,
(2)

20/06/2026

😍😍

20/06/2026

මේ සිවිලිමක් ,,කොහොමද,,ගෙදරට,,😍😍😍

19/06/2026

තිරිසන්,,සතෙක් වෙලා කතා කරන්න විතරයි බැරි ලං වෙලා බලනකොට හරි සංවේදී ,,,,එයා ගොඩක් ආදරේ හොයනවා♥️♥️හරියට පුංචි දරුවෙක් වගේ😍😍

18/06/2026

18/06/2026

මේ චූටි පැටව් ටික ඉන්න මහ පාරේ බඩගින්නට එයාලා යන යන වාහන වලින් කෑම ඉල්ලනවා කව්දෝ පාරට ගෙනැල්ලා දාලා,මෙයාලත් හරියට චූටි ළමයි වගේඅහිංසකයි🥲🥲මේ පැටව් ආදරෙන් බලා ගන්න කෙනෙක් දකිනකම් ඔයාලා මේක ශෙයා කරන්න

17/06/2026

17/06/2026

සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුභම සුභ දවසක් වේවා,,නැවුම් බලාපොරොත්තුවක් සමග අලුත් දවසක් ආරම්භ කරමු කාලය රන් හා සමානයි ගෙවෙන හැම මිනිත්තුවකම ජීවිතේ අරුත්බර කිරීමට අස්වැසිල්ලක් වන්නා වූ ධනාත්මක සිතුවිලිවලට පණ😍❤️❤️ දෙමු

16/06/2026

මේ පැත්තෙ වැඩිය දකින්න නැති වාහනයක් ටවුන් එකේදී දැක්කේ,,♥️♥️

15/06/2026

දවස හරි දිගයි ..... හිසට බරවැඩී......ඇසට නිදිමතයි 😴😴😴😴අපට යන්න අවසරයි...විඩාබර මනසට සුවයක් එක් කරන සුව නින්දක්♥️♥️♥️

Address

නො, 472/1, රජමහා විහාරමාවත මෝරගල ඇහැලියගොඩ
Eheliyagoda

Website

Alerts

Be the first to know and let us send you an email when පෑලව ස්ටිල් වර්කස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share