DMV Boys

DMV Boys Thaks for subscribe my youtube channel https://www.facebook.com/binusha.adithya

HappyNewYear 2023!
01/01/2023

HappyNewYear 2023!

10/04/2022

26/11/2021

Dialog 1GB data oni aya kiyanna
thama my dialog app register wela nethi aya

10/11/2021

20% off today our product buy or contact us

10/11/2021

සුමනා මාලාකාර කතා වස්තුව
අප තථාගත බුදුරජාණන් වහන්සේ දවස රජගහනුවර විසූ සුමන නම් මල්කරු දිනපතා බිම්බිසාර රජුට දෑ සමන් මල් නැළි අටක් පිළිගන්වා කහවනු අට බැගින් ලබයි. (එකක් මදටිය විස්සක පමණ බරැති රන්කාසි 8 ක්) දිනක් මල් රැගෙන රජ මාලිගයට යන සුමන නගරයට පිවිසි විට මහා සංඝයා පිරිවරාගෙන සවණක් රැස් විහිදුවමින් බුද්ධානුභාවයෙන් මුළු නගරය ආලෝකමත් කරමින් පිඬුසිඟා යාම පිණිස පිවිසි බුදුරජාණන් වහන්සේ දිටී ය. සමහර දිනවල සිඬුසිඟා වඩින සාමාන්‍ය භික්ෂූන් වහන්සේ කෙනෙක් ලෙස ද පිණ්ඩපාතයේ වඩින අවස්ථා බුද්ධ චරිතයේ ඇත.
මල්කරු, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුතුව රන් තොරණක් වටකොට ඇතිවා සේ මේ වඩින බුදුරජාණන් වහන්සේ දැක බොහෝ සේ පැහැදුනු සිත් ඇතිව බුදුරජුන්ට කිසියම් පූජාවක් කරමියි සිතා වෙනත් කිසිවක් නොදැක අද මේ මල්වලින්ම පූජාව කරමියි සිතී ය. නැවැත මෙසේත් සිතී ය. මේ මල් රජුට උපස්ථාන පිණිස ගෙන යන ඒවා ය. යම් විදියකින් අද මේ මල් ගෙන ගියේ නැතිනම් සිරගෙයි දමා හෝ රටින් පිටුවහල් කොට හෝ මා ඝාතනය කිරීම හෝ රජුගේ නියමයෙන් දඬුවම් ලබන්නේ ය. ඉතින් කුමක් කරම්ද? කම් නැත. මේ දඬුවම් අතර මා නසා දැමුවත් කමක් නැත. රජු මට මේ මල් ගෙන ගියත් දෙන්නේ මෙලොව ජීවිත්වීමට පමණක් සෑහෙන ධනයකි. එහෙත් සිත පහදවා තම ජීවිත පරිත්‍යාගයෙන් බුදුරජාණන් වහන්සේට කරන්නට යන මේ පූජාවෙන් මට මතු ආත්ම කල්ප කෝටි ගණනක් හිත සුව පිණිස වන්නේ යැයි නැළි අටම පූජා කිරීමට තීරණය කළේ ය. ඒ මෙසේ ය. නැළි දෙකකින් යුත් මල් මිටි දෙකක් ගෙන බුදුරජුන් ඉදිරියෙහි උඩට දැම්මේ ය. එය බුද්ධ ශීර්ෂයට ඉහළින් වියනක් මෙන් වී සිටියේ ය. තවත් මල් මිටි දෙක බැගින් තෙවරක් උඩට දැමූවිට ඉදිරිපස හැර ඉතිරි තුන් පැත්තෙහි තිරයකින් වටකළාක් මෙන් සකස් විණි. සිතක් නැති මල් සිතක් ඇතිව පිදූ හෙයින් සිතක් ඇත්තාක් මෙන් වී බුදුරජාණන් වහන්සේ සමග නොවැටි යයි. සිටි සිටි හැම තැන නැවතී සිටී. මෙම සිද්ධියෙන් මුළු නගරය ඇලළී ගියේ ය. සුමන මල්කරුගේ ගුණ ප්‍රකට විය. ඔහු මහත් පී‍්‍රතියෙන් පිරීතිරී ගියේ පසුපස මද දුරක් ගමන්කොට බුදුරැස් අතරට වැදී බුදුගුණ කියමින් වඳිමින් ම හිස් කූඩද රැගෙන ආපසු ගෙදර ගියේ ය.
ඔහුගේ අනුවණ බිරිඳ මෙබඳු වූ ප්‍රාතිහාර්යයක ප්‍රසාදය උපදවා ගත නොහැකිව ඔහුට බැණ, නින්දා කොට රජවරු සැර පරුෂ ය. ඔවුහු කිපුනේ අත්පා කැපීම් ආදි අනර්ථ සිදු කරයි. ඔබ කළ දෙයින් මටත් දරුවන්ටත් නපුරක් විය හැකියි. දරුවන් ද ගෙන රජ වාසලට ගියපසු රජු කරුණු විමසූයේ සියල්ල කියන්නට වූවා ය. අවසානයේ ඔහු කළ වැඩේ හොඳ වුවත්, නරක් වුවත් මට කම් නැත. මා මෙහි ආයේ ඔහු හැරදැමූ බව ඔබ වහන්සේට කියන්නට යයි ඈ කීවා ය. බුදුරජු දුටු ප්‍රථම දර්ශනයෙන් ම සෝවාන්ව සිටි බිම්බිසාර මහ රජු මහා ශ්‍රද්ධාවත් ආර්ය ශ්‍රාවකයෙකි. මේ මෝඩ ගැහැනිය මෙබඳු කරුණක් කෙරෙහි පවා සිත පහදවා නොගෙන හැසිරෙනු අයුරු සිතන්නේ, ඇසූ දෙයට කෝප වූ බවක් දක්වමින් මට ගෙනා මල් වෙන කෙනෙකුහට පූජා කළහුහට කළයුත්ත මම දනිමියි කියා ඇය පිටත් කර හැරීය.
රජුගේ සිතේ ප්‍රසාදය දුටු බුදුරජු මාලිගය ඇති දොරට වැඩියහ. රජු වහා ගොස් පාත්‍රය අතට ගෙන මාලිගාව තුළට වඩින ලෙස ආරාධනා කළමුත් මිදුලෙහි වැඩසිටීමට කැමැත්ත ඇතිබව දැන වහා මණ්ඩපයක් කරවූයේ ය. එහි වැඩ සිටි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ මාලාකරුගේ ගුණ වඩාත් ප්‍රකට කරනු පිණිස මෙසේ කළ බව දහම් කතාවේ සඳහන් වේ.
පෙරකී පරිදි මල්තිර වටකොට වැඩසිටි බුදුරජු ප්‍රධාන මහ සඟරුවනට ප්‍රණීත දන් පිළිගන්වා භුක්තානුමෝදනාවෙන් පසු බුදුරජාණන් වහන්සේ ආපසු වැඩියේ රජු ද පසුපස ටික දුරක් ගොස් අතර මගින් රජමාලිගාවට ආපසු පැමිණ සුමන මල්කරු කැඳවා මට ගෙනා මල් මිටි අට බුදුරජුන්ට පිදුවේ කවර අයුරකින් සිතාදැයි විස්තර ඇසී ය. මල්කරු, රජු මට කුමන දඬුවමක් දුන්නත් කම් නැතැයි සිතා ලැබෙන දඬුවම සියල්ල තමා සිතු පරිදි රජුට කීයේ අවසානයේ ජීවිතය නසා දැමූවත් මේ මල් පුදන්නට තීරණය කළ බව කී ය. රජු මෙවිට “ඔබ මහා පුරුෂයෙකියි” කියා සතුටු සිතින් ඇතුන් අට දෙනෙක්, අශ්වයන් අටදෙනෙක්, රජ කුලයෙන් මුදාහැර සර්වාභරණයෙන් සැරැසූ ස්ත්‍රීන් අටදෙනෙක් දාස, දාසයින් මහා පළඳනා හා කහවනු අට දහසක් ගම්වර අටක් දැයි මෙසේ සියල්ලෙන් අට බැගින් ‘සබ්බට්ඨක’ නම් පරිත්‍යාගයක් කෙළේ ය. ආනන්ද තෙරුන් වහන්සේ අද දවස පුරා සිදුවූ මේ කාරණය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගෙන් කරුණු විමසූයේ ‘ආනන්ද මේ මාලාකරු විසින් කුඩා දෙයක් කරන ලදැයි නො සිතන්න. මොහු විසින් මා වෙනුවෙන් සිත පහදවාගෙන දිවිපුදා කළ පූජාවේ පිනෙන් කල්ප ලක්ෂයකට මොහු දුගතියකට නොයයි.
දෙවි මිනිසුන් අතර ඉපදෙමින් මහත්ඵල ලබා පසුව ‘සුමන නමින් පසේබුදුවරයෙකු ද වන්නේ යයි වදාළ සේක්හ. මෙසේ වදාරා ගඳකිළියට පිවිසෙන වේලෙහි ඒ මල් දොරටුව ළඟ වැටුණේ ය. සවස් වේලෙහි දම් සභා මණ්ඩපයට වැඩිය අවස්ථාවේ මාලාකරු අද කළ පිනෙන් අදම මේ ජීවිතයේ පවා උසස් පැවැත්මකට අවශ්‍ය හැම දෙයක්ම ලැබීම පිළිබඳ කතා කරමින් සිටි බව භික්ෂූහු පැවැසූහ. ‘මහණෙනි, යම් කර්මයක් කොට පසුව නොතැවේ නම්, සිහිකළ සිහිකළ හැමවිටකම සතුට උපදීනම් යමෙක් කළ යුත්තේ එබඳු දේ’ යි වදාරා අනුසන්ධි ගළපා ආරම්භක ගාථාවෙන් දහම් දෙසූ සේක. දේශනාවසානයෙහි අසූහාරදහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධ වූහ.

උපුටා ගැනීම .
බුදුසරණ අන්තර්ජාල කලාපයේන්.

https://youtu.be/FZvVlwahvy8අද සවස 6ට Live stream බලාපොරොත්තු වන්න. 2021 New songs 💓 Like,comment,share and subscribe an...
06/11/2021

https://youtu.be/FZvVlwahvy8

අද සවස 6ට Live stream බලාපොරොත්තු වන්න.
2021 New songs 💓 Like,comment,share and subscribe and live stream watch

ඔයගොල්ලෝ ආසම සිංදු ලංකාවේ ජනප්‍රියම සිංදු 👇👇👇👇 like,coment,share අමතක නොකර subscribe karanna💓💓https://youtu.be/KHQ6znYDF48Part 01 link 👇👇👇https://yo...

Address

Eheliyagoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00
Sunday 09:00 - 17:00

Telephone

+94762676511

Website

Alerts

Be the first to know and let us send you an email when DMV Boys posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DMV Boys:

Share