Ashi collection

Ashi collection Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ashi collection, Business service, rathnapura, Eheliyagoda.

Made with love, for your little love ❤️
Handcrafted nursery decor to make your baby's room magical 🌙🐰

✨ Foam Crafts | Name Boards | Wall Decor
📦 We deliver happiness to your doorstep
👇 Order yours today
📱 0766024390

💰 මිල රු. 1500/-✨ බබාලගේ කාමරය ලස්සනට සරසන්න ආදරණීය වෝල් ස්ටිකර් සෙට් එකක්! 💖🌞 ඉර මාමා 1☁️ වලාකුළු 4🐻 සත්තු 5👶 බබාලා 2🌿 ...
12/07/2026

💰 මිල රු. 1500/-

✨ බබාලගේ කාමරය ලස්සනට සරසන්න ආදරණීය වෝල් ස්ටිකර් සෙට් එකක්! 💖

🌞 ඉර මාමා 1
☁️ වලාකුළු 4
🐻 සත්තු 5
👶 බබාලා 2
🌿 තණකොළ පදුරු 4
🦋 සමනල්ලු 6
🌸 කුඩා මල් 10

✅ ඔක්කොම ස්ටිකර් 32
✅ ෆෝම්ශීට් මැටීරියල්
✅ නිවසට ලැබුණු පසු මුදල් ගෙවන්න (Cash on Delivery)

📩 අදම ඔබේ ඇණවුම ලබාදෙන්න!
076 602 4390

12/07/2026
දෙන්නද ඔයාගෙ wallpaper එකට දාන්නලස්සනම ලස්සන image ටිකක්😌💜save කරගන්නකො ඒනම් 🥰මේකට ලයික් 50 ක් ආවොත් මන් ගානෙ හෙට වෙනස්ම...
12/07/2026

දෙන්නද ඔයාගෙ wallpaper එකට දාන්නලස්සනම ලස්සන image ටිකක්😌💜
save කරගන්නකො ඒනම් 🥰
මේකට ලයික් 50 ක් ආවොත් මන් ගානෙ හෙට වෙනස්ම ටිකක් දෙනෝ💜
゚viralシ

පැය 24 තව ටිකක් දිග උනානන් කියලා හිතෙම ඇනවුම් 🥰🥰1490 පැකේජ් එක ඉවර කරමුද ඒනම්
04/07/2026

පැය 24 තව ටිකක් දිග උනානන් කියලා හිතෙම ඇනවුම් 🥰🥰
1490 පැකේජ් එක ඉවර කරමුද ඒනම්

🌸 පුංචි පැටියාගේ කාමරය තවත් ලස්සන කරමු! 🥰🐻 සත්තු, මල්, සමනල්ලු ඇතුළු ස්ටිකර් 51ක් එක් පැකේජ් එකේ! 🎉✅ A4 සයිස්🚚 ✨ ඩිලිවරි...
01/07/2026

🌸 පුංචි පැටියාගේ කාමරය තවත් ලස්සන කරමු! 🥰

🐻 සත්තු, මල්, සමනල්ලු ඇතුළු ස්ටිකර් 51ක් එක් පැකේජ් එකේ! 🎉

✅ A4 සයිස්
🚚 ✨ ඩිලිවරි නොමිලේ ✨
💰 මිල රු. 2200/= පමණයි

ඔබේ බබාගේ කාමරයට පාට පාට ලස්සනක් එක් කරන්න අදම ඇණවුම් කරන්න! 💕📩
076 602 4390

ඔයාලගෙ ආසාවල් වලට මටත් එකතු වෙන්න ලැබුන එකටමටත් සතුටුයි🤭happy customers 💜
01/07/2026

ඔයාලගෙ ආසාවල් වලට මටත් එකතු වෙන්න ලැබුන එකටමටත් සතුටුයි🤭
happy customers 💜

💖 ඔබගේ සතුට තමයි අපේ සාර්ථකත්වය. 💖මේ වගේ ලස්සන Feedback එකක් දුන්නට ගොඩක් ස්තූතියි. 🥹🌸අපව විශ්වාස කරලා ඇණවුම් කරන හැමෝටම...
28/06/2026

💖 ඔබගේ සතුට තමයි අපේ සාර්ථකත්වය. 💖

මේ වගේ ලස්සන Feedback එකක් දුන්නට ගොඩක් ස්තූතියි. 🥹🌸
අපව විශ්වාස කරලා ඇණවුම් කරන හැමෝටම හදවතින්ම ස්තූතියි! ❤️

👶 Baby Room Sticker Set
🚚 Delivery නොමිලේ
💵 COD පහසුකම ඇත

Ashi Collection 🌸✨

✨ ඔබේ පුංචි පැටියාගේ කාමරය සිනහවෙන් පුරවන්න! 🐰🐧🦜🌸පාට පාට, ආකර්ෂණීය වෝල් ස්ටිකර් සෙට් එකක් එක්ක බබාගේ කාමරය ලස්සනම ලෝකයක්...
26/06/2026

✨ ඔබේ පුංචි පැටියාගේ කාමරය සිනහවෙන් පුරවන්න! 🐰🐧🦜🌸

පාට පාට, ආකර්ෂණීය වෝල් ස්ටිකර් සෙට් එකක් එක්ක බබාගේ කාමරය ලස්සනම ලෝකයක් කරන්න. 💖

🌈 සත්තු, මල්, සමනල්ලු සහ පුංචි යාළුවෝ එක්ක සතුට පිරි පරිසරයක්!

📩 අදම Inbox කරන්න – ඔබේ පැටියාටත් මේ ලස්සන නිමාව ගෙනියමු! 💕
076 602 4390

🌸🦋 ඔබේ පුංචි පැටියාගේ කාමරයට පාට පාට ලස්සනක් එක් කරන්න! 🐼🐶🐦✨ රු.1490/= පමණයි✅ ඔක්කොම ස්ටිකර් 35ක්🌸 කුඩ මල් 10ක්🦋 කුඩා සම...
25/06/2026

🌸🦋 ඔබේ පුංචි පැටියාගේ කාමරයට පාට පාට ලස්සනක් එක් කරන්න! 🐼🐶🐦

✨ රු.1490/= පමණයි

✅ ඔක්කොම ස්ටිකර් 35ක්
🌸 කුඩ මල් 10ක්
🦋 කුඩා සමනල්ලු 10ක්
💵 COD Available

🏡 බිත්තියට පහසුවෙන් අලවන්න පුළුවන්
🎀 බබාලගේ කාමරයට ලස්සනම තෑග්ගක්

📩 දැන්ම Inbox කරලා ඇණවුම් කරන්න! 💕

076 602 4390

🌈🐼 ඔබේ පුංචි දූ පුතුගේ කාමරය ලස්සන පාට පාට සත්තු යාළුවන්ගෙන් අලංකාර කරන්න! 🐰🦜🐶✨ Foam Sheet Cute Animals Set 💰 මිල රු. 17...
24/06/2026

🌈🐼 ඔබේ පුංචි දූ පුතුගේ කාමරය ලස්සන පාට පාට සත්තු යාළුවන්ගෙන් අලංකාර කරන්න! 🐰🦜🐶
✨ Foam Sheet Cute Animals Set 💰 මිල රු. 1790/= පමණයි
🎁 සමනල්ලු 10ක් FREE 🚚 Delivery FREE 💵 COD Available 📞 076 602 4390 🏝️ Island Wide Delivery
අදම ඔබේ ඇණවුම ලබාදී පුංචි පැටවුන්ගේ කාමරයට අලුත්ම ලස්සනක් එක් කරන්න! 💖🌸
🦋✨

Address

Rathnapura
Eheliyagoda

Website

Alerts

Be the first to know and let us send you an email when Ashi collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share