03/10/2024
ශ්‍රී ලංකාවෙ හොදම වැවිලි ආයෝජන සමාගම ලෙස 2023 සහ 2024 Excellent Award සම්මානයෙන් පිදුම් ලැබූ Power Hands Plantation (PVT)LTD ආයතනය ලංකාවේ කෘෂි කර්මාන්තයට නව වැඩපිළිවෙළක් එක්කරමින් මේ වන විටත් අක්කර 5800+ක වගා කරයුතු සාර්ථකව ආරම්භ කර ඇති බව සතුටින් දන්වා සිටිමු.
අප ආයතනය විසින් දිගුකාලීන සහ කෙටිකාලීන වශයෙන් වගා ආයෝජන සැලසුම් කිහිපයක් ඔබ වෙත හදුන්වා දී ඇති අතර එය පහත දක්වා ඇත.
☘️දිගුකාලීන සැලසුම ☘️
Investment plan
මෙහිදී අපගේ ප්‍රධාන භෝගය වන වැනිලා වගාව පාරිභෝගිකයන් හට හදුන්වා දී තිබේ.
🌿 වැනිලා පැළ 80ක්, "Perch 10 ක වපසරියක් තුළ, රුපියල් 540 000/= ( පන් ලක්ෂ හතලිස්දාහකට) යටත්ව එකවර ආයෝජනය කර වර්ෂ 8ක් අවසානයේ රු. 5000,000 (ලක්ෂ පනහක්) දක්වා ප්‍රතිලාභයක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී ඇත.
☘️කෙටිකාලින සැලසුම ☘️
Privilege plan
මෙහිදී කෙටි කලකින් වැඩි ඵලදාවක් ලබා ගත හැකි කෙටිකාලීන බෝග වගා කරනු ලබන අතර වගාවෙන් ලැබෙන ප්‍රතිලාභය වාර්ෂිකව හෝ මාසිකවද ලබගැනීමේ හැකියාව පවතී.
🌿ආයෝජන කාල සීමාව වසර එකේ සිට තුන දක්වා.
🌿අවම රැ.100,000 ක (ලක්ෂයක ) සිට ආයෝජනය කල හැක.
🌿ආයෝජන කාලසීමාව අවසන් වු පසු ඔබ ආයෝජනය කල මුදල නැවත ලබා ගැනීමේ හැකියාව ඇත.
☘️ආයෝජනය සඳහා ආරක්ෂාව☘️
🌿පරිණත කාලය තෙක් ඉඩමේ අයිතිය සින්නක්කර හෝ බදු ඔප්පුවකින් ඔබටම පැවරීම.
🌿ආයෝජන සඳහා නීතිමය ගිවිසුමක් ලබා දීම.
🌿සියලු ගණුදෙනු බැංකු හරහා සිදු කිරීම.
🌿වගා කටයුතු හා නඩත්තුව ආයතනය විසින් සිදු කරන අතර සියලු කටයුතු නිරීක්ෂණය කිරීමෙ හැකියාව පවතී.
🌿වගාව කෘෂි රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි කිරීම.
අවුරුදු 5කට වැඩි කාලසීමාවක් රටේ ආර්ථිකයට සහ ජනතාවට සවියක් වෙමින් ලෝකයේ වඩාත්ම සාර්ථක ව්‍යාපාරයටකට ඔබටත් එකතු වීමට ආරාධනා කරමි.