E-Biz Business Center

E-Biz Business Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from E-Biz Business Center, Business Center, Elpitiya.

Our vision at e-Biz Higher Education Institute is to open the way to make money online simply and systematically for those of you pursuing life goals and dreams in a competitive society

🔰 ඔබත් 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 පිලිබඳව දැනුවත් වීමට අපේක්ෂා කරනවාද?🔰  රජයේ ලියාපදිංචි ආයතනයක් වන 𝐞𝐁𝐢𝐳 𝐇𝐢𝐠𝐡𝐞𝐫 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐈𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞 සම...
14/10/2022

🔰 ඔබත් 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 පිලිබඳව දැනුවත් වීමට අපේක්ෂා කරනවාද?

🔰 රජයේ ලියාපදිංචි ආයතනයක් වන 𝐞𝐁𝐢𝐳 𝐇𝐢𝐠𝐡𝐞𝐫 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐈𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞 සමග එක්ව රාජ්‍ය විශ්වවිද්‍යාලයීය උපාධිධාරී ඇදුරු මඩුල්ලක් යටතේ eBay Selling පිලිබඳව මුල සිට සරලවම හැදෑරීමට ඔබටත් අවස්තාව ඇත.

🔰 ඔබට මේ සදහා අවශ්‍ය වන්නේ 𝐒𝐦𝐚𝐫𝐭 𝐏𝐡𝐨𝐧𝐞 එකක් හෝ 𝐋𝐚𝐩𝐭𝐨𝐩 එකක් පමණයි.

🔰 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 පිලිබඳව හදුන්වාදීමේ ආරම්භක සම්මන්ත්‍රණය සෑම ඉරිදා සහ බ්‍රහස්පතින්දා දින සවස 𝟕.𝟑𝟎ට 𝐙𝐨𝐨𝐦 තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

⭕ මෙම සම්මන්ත්‍රණය සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන අතර ඔබත් සම්මන්ත්‍රණය සදහා සහභාගි වීමට අපේක්ෂා කරන්නේ නම් අපගේ 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 සමූහය සමග එක් වන්න.

☎️ වැඩිදුර තොරතුරු☎️

0778990402 - Nuwan
0776212073 - Chamara

_ස්තුතියි_
✌ඔබට ජය ✌
𝐞𝐁𝐢𝐳 𝐇𝐢𝐠𝐡𝐞𝐫 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐈𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞

♻️ eBay Selling තුලින් මුදල් උපයන්න  ඔබ තවම දැනුවත් නැද්ද? 🤷🏻♻️ ඔයාගෙ ලග තියෙන Laptop එක , Desktop එක , එහෙමත් නැත්නම් අ...
14/06/2022

♻️ eBay Selling තුලින් මුදල් උපයන්න ඔබ තවම දැනුවත් නැද්ද? 🤷🏻

♻️ ඔයාගෙ ලග තියෙන Laptop එක , Desktop එක , එහෙමත් නැත්නම් අතේ තියෙන Smart උපකරණය භාවිතා කරල අමතර ආදායමක් උපයන්න කැමතිද?💰💰

කරන්න තියෙන්නෙ දවසකට පැයක් දෙකක් මේ වෙනුවෙන් කැප කරන්න විතරයි..

✅අප ආයතනය විසින් පවත්වනු eBay Selling හදුන්වාදීමේ ආරම්භක සම්මන්ත්‍රණය හරහා ඔබට වැඩි විස්තර ලබා ගත හැකියාව ඇත.

නොමිලේ පවත්වනු ලබන සම්මන්ත්‍රණයට සහභාගී වීමට පහත WhatsApp සමූහය හරහා අප ආයතනය සමග සම්බන්ධ වන්න.

🌏Whatsapp Group Link🌍

https://chat.whatsapp.com/D4VPumxrMGMENGjW1LGz4c

🏆නොමිලේ පවත්වන මෙම ඔබේ ජිවිතයට ලැබෙන මගගු අවස්ථාවක් බැවින් මෙම වටිනා අවස්ථාව මග නොහැර ගන්න.🏆

විමසීම් ☎️
0778990402 Nuwan
0776212073 Chamara

ස්තුතියි.
✌ඔබට ජය✌

𝟳𝟱𝟬$ 𝗔𝗰𝗵𝗶𝗲𝘃𝗲𝗿 !.  𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 කලාව නව මානයකට යොමු කරවමින් 𝐞𝐁𝐢𝐳 𝐈𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞 හි අතිසාර්ථක 𝐃𝐫𝐨𝐩𝐬𝐡𝐢𝐩𝐩𝐢𝐧𝐠 සහ 𝐃𝐢𝐫𝐞𝐜𝐭 𝐒𝐡𝐢𝐩𝐩𝐢𝐧𝐠 ප...
11/06/2022

𝟳𝟱𝟬$ 𝗔𝗰𝗵𝗶𝗲𝘃𝗲𝗿 !.

𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 කලාව නව මානයකට යොමු කරවමින් 𝐞𝐁𝐢𝐳 𝐈𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞 හි අතිසාර්ථක 𝐃𝐫𝐨𝐩𝐬𝐡𝐢𝐩𝐩𝐢𝐧𝐠 සහ 𝐃𝐢𝐫𝐞𝐜𝐭 𝐒𝐡𝐢𝐩𝐩𝐢𝐧𝐠 පාඨමාලාව සාර්ථකව නිම කර තම ඉලක්ක හඹා යන අපේ සිසුවෙක්.

𝐃𝐮𝐥𝐚𝐧

ඔබගේ අනාගත ඉලක්ක ළඟා කර ගැනීමට අපෙන් සුබ පැතුම් !.
අපි 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 ක්ෂේත්රයේ නව මානයන් ගවේෂණය කිරීමටත්, ඔබගේ ව්යවසායකත්ව දැනුම පුළුල් කිරීමටත්, විශිෂ්ට ප්රතිඵල ලබා දීමටත් කැපවී සිටිමු.
ඔබත් 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 ක්ෂේත්රයේ ඉදිරියට යාමට අපේක්ෂා කරන්නේ නම් නොපමාව අප ආයතනය සම්බන්ධ කර ගන්න.

𝟎𝟕𝟕𝟖𝟗𝟗𝟎𝟒𝟎𝟐 - නුවන්
𝟎𝟕𝟕𝟔𝟐𝟏𝟐𝟎𝟕𝟑 - චාමර
ස්තුතියි.
🤘ඔබට ජය🤘

ඔබත් රැකියාවක් සොයමින් සිටින අයෙක්ද ? නැතිනම් රැකියාවෙ නිරත වන ගමන් අමතර ආදයම් මාර්ගයක් පිලිබදව සිතමින් සිටින කෙනෙක්ද ? ...
03/06/2022

ඔබත් රැකියාවක් සොයමින් සිටින අයෙක්ද ? නැතිනම් රැකියාවෙ නිරත වන ගමන් අමතර ආදයම් මාර්ගයක් පිලිබදව සිතමින් සිටින කෙනෙක්ද ?

මේ දවස් වල 𝗝𝗼𝗯 එකක් , අමතර ආදායමක් හොයා ගන්න හරිම අමාරුයි..නමුත්
𝗲𝗕𝗮𝘆 𝗦𝗲𝗹𝗹𝗶𝗻𝗴 කියන්නෙ ඔයා කැමති වෙලාවක, කැමති ඕනම තැනක ඉදල කරන්න පුලුවන් අතිසාර්ථක 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 එකක්.

𝗲𝗕𝗮𝘆 𝗦𝗲𝗹𝗹𝗶𝗻𝗴 කරන විදිය හරියටම ඉගෙන ගත්තොත් ඔයාගෙ මුල ජිවිතේම ගොඩ..

𝗲𝗕𝗶𝘇 𝗛𝗶𝗴𝗵𝗲𝗿 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗜𝗻𝘀𝘁𝗶𝘁𝘂𝘁𝗲 මගින් පවත්වනු ලබන eBay Selling පිලිබඳ හදුන්වාදීමේ සම්මන්ත්‍රණය මගින් ඔබට 𝗲𝗕𝗮𝘆 𝗦𝗲𝗹𝗹𝗶𝗻𝗴 (𝗗𝗿𝗼𝗽𝘀𝗵𝗶𝗽𝗽𝗶𝗻𝗴 සහ 𝗗𝗶𝗿𝗲𝗰𝘁 𝗦𝗵𝗶𝗽𝗽𝗶𝗻𝗴) පිලිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට අවස්තාව ඇත.

නොමිලේ පවත්වන මෙම ආරම්භක සම්මන්ත්‍රණය සෑම බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනකම සවස 𝟕.𝟑𝟎ට ආරම්භ වේ.
ඔබත් ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වීමට අපේක්ෂා කරන්නේ නම් හැකි ඉක්මනින් අප ආයතනය සම්බන්ධ කර ගන්න.

නොමිලේ පවත්වන මෙම සම්මන්ත්‍රණය ඔබේ ජිවිතයට මහගු අවස්ථාවකි. එබැවින් මෙම සම්මන්ත්‍රණය මග නොහැර එයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න.

☎️ වැඩි විස්තර සදහා
0778990402 𝗡𝘂𝘄𝗮𝗻
0776212073 𝗖𝗵𝗮𝗺𝗮𝗿𝗮
ස්තුතියි

𝐞𝐁𝐢𝐳 𝐇𝐢𝐠𝐡𝐞𝐫 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐈𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞
𝑫𝒊𝒔𝒄𝒐𝒗𝒆𝒓 𝒀𝒐𝒖𝒓 𝑩𝒓𝒊𝒈𝒉𝒕 𝑭𝒖𝒕𝒖𝒓𝒆

Address

Elpitiya
80400

Telephone

+94776212073

Website

Alerts

Be the first to know and let us send you an email when E-Biz Business Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to E-Biz Business Center:

Share