HIRU Communication Elpitiya

HIRU Communication Elpitiya welcome to the Official Hiru Communication Elpitiya fan page. Get in touch with your life style part

නිවාඩුව ඉවරවෙනකොට ආයෙත් වෙනද වගේම ඉස්කෝලෙ යන්න බලන් හිටපු ගොඩක් පැටව් මේ කුරිරු ව්‍යවසනයෙන් දන්නෙම නැතුව ජීවිතෙන් සමුගත්...
03/12/2025

නිවාඩුව ඉවරවෙනකොට ආයෙත් වෙනද වගේම ඉස්කෝලෙ යන්න බලන් හිටපු ගොඩක් පැටව් මේ කුරිරු ව්‍යවසනයෙන් දන්නෙම නැතුව ජීවිතෙන් සමුගත්තා.😮‍💨😮‍💨 ඒ හැම පවුල් වල සෑම කෙනෙක්ටම නිවන් සුව මෙන්ම තවත් මෙවන් විපත් කිසිදු දිනක සිදු නොවේවායැයි අප ප්‍රාර්ථනා කරමු. 🙏🙏🙏
ඇදි වත පමණක් හැරුණු කොට, අකුරු ඉගෙනූ පාසල පොත පත සියල්ල රුදුරු ගංවතුරේ ගිලගෙන අවසන්ය. එහෙව් ඒ පුංචි හිත් වලට නැවත අකුරු ඉගෙනීමට, නැවත කොතනින් නැගී සිටින්නේදැයි සිතා ගන්නවත් අපහසු වී ඇත. එහෙව් අසරණ පුංචි හිත් වෙනුවෙන් අපට හැකි අයුරින් නැගී සිටින්නට උපකාර කරමු. ... ගංවතුරින් නායයෑම් වලින් අවතැන් වූ පවුල් වල මේ අසරණ පුංචි පැටවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අඩාල නොවී. .ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ශක්තිමත් කිරීම උදෙසා යම්තාක් දුරකට ඔවුනට ශක්තියක් ලබා දීමට අප තීරණය කළෙමු. .🌷🌷🌷
දෙසැම්බර් මාසෙ 30 වෙනකම් ඒ සදහා ඔබටත් හැකි පුංචිම දෙයක් හෝ ලබා දිය හැක. .
Hiru Communication - Elpitiya
Tel : 0771582423
whatsaap 0771582423

A/L 2019/2020/2021/2022 කරපු අයට ජාතික විද්‍යාපීඨ සදහා මේ දිනවලදී ඉල්ලුම් කරන්න පුලුවන්... මාර්තු 22 දින අයදුම් කළ හැකි ...
09/03/2024

A/L 2019/2020/2021/2022 කරපු අයට ජාතික විද්‍යාපීඨ සදහා මේ දිනවලදී ඉල්ලුම් කරන්න පුලුවන්... මාර්තු 22 දින අයදුම් කළ හැකි අවසාන දිනයයි... විස්තර සදහා විමසන්න... 0771582423

04/09/2022

2021/2022 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල සදහා අයදුම් කිරීම අද දින සිට ආරම්භ වේ.. ඒ සදහා ලියාපදිංචි කිරීමේ කටයුතු අප ආයතනයේ අද දින සිට ආරම්භ වේ.. අවසන් දින සැප්.23

මේ දවස් වල රාවයක් යන හැමෝම අහන නිසා මේ ගැන සටහනක් තබමි. හැමෝම අහන දෙයක් තමයි විද්‍යාපීඨ ගැසට් කරලද කියල.. ? උත්තරය  තමයි...
04/07/2022

මේ දවස් වල රාවයක් යන හැමෝම අහන නිසා මේ ගැන සටහනක් තබමි. හැමෝම අහන දෙයක් තමයි විද්‍යාපීඨ ගැසට් කරලද කියල.. ? උත්තරය තමයි තවම ගැසට් කරල නෑ.. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න වෙබ් පිටු සහ වෙබ් සයිට් වල වාසිය උදෙසා අව්‍යාජ ලෙස එය දක්වා ඇත. රටේ පවතින වත්මන් තත්වය මත බොහෝ දුරට මෙය ගැසට් කිරීම ඉතා පමා වනු ඇති බව අදාල ආයතන මගින් විමසීමේදී සදහන් කළා.. ඒ නිසා ඒ ගැන ආයෙ ආයෙත් අහන නිසයි මෙහෙම දැනුවත් කරේ.

Re Correction 2020 A/L results .... Online apply
24/06/2021

Re Correction 2020 A/L results .... Online apply

👉👉👉Resolve to  issues Onine classes
17/06/2021

👉👉👉Resolve to issues Onine classes

17/06/2021

කැළණිය විශ්ව විද්‍යාලයේ Aptitude Test සදහා ලියාපදිංචි වන අයදුම්කරුවන් සදහා අදාල ලියාපදිංචි මුදල් පසුව ගෙවීමට කටයුතු සලසා ඇත. ඒ නිසා ලියාපදිංචි වන අයට රිසිට් පතක් නොමැතිව ලියාපදිංචි විය හැක.

17/06/2021
බාහිර උපාධි සදහා ලියාපදිංචි කිරීම - 2021මේ දිනවල අයදුම්පත් කැදවා ඇත...ලියාපදිංචි වීමේදී උප්පැන්න සහතිකයේ සහතික කරන ලද පි...
17/06/2021

බාහිර උපාධි සදහා ලියාපදිංචි කිරීම - 2021
මේ දිනවල අයදුම්පත් කැදවා ඇත...
ලියාපදිංචි වීමේදී උප්පැන්න සහතිකයේ සහතික කරන ලද පිටපතක්/ ජා.හැ. සහතික කරන ලද පිටපතක්/ අධ්‍යාපන සහතික වල පිටපත්/ මුදල් ගෙවන ලද රිසිට් පත (ATM මගින් නොගෙවන්න) / පාස්පෝට් size ෆොටෝ එකක් රැගෙන ආ යුතු වේ..
වැඩිදුර විස්තර දැනගැනීමට පහත ලින්ක් එක භාවිතා කරන්න.....
👉👉https://docs.google.com/viewerng/viewer?url=http://external.sjp.ac.lk/wp-content/uploads/2021/06/Registration-Paper-add-New-corrected-2021-05-20.pdf&hl=en

2020 අ.පො.ස. උසස් පෙළ/  20/21 විශ්ව විද්‍යාල සඳහා අයදුම්කළ අයදුම්කරුවන් සදහා පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණ (Aptitude Test) ...
16/06/2021

2020 අ.පො.ස. උසස් පෙළ/ 20/21 විශ්ව විද්‍යාල සඳහා අයදුම්කළ අයදුම්කරුවන් සදහා පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණ (Aptitude Test) සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇත. ඉතා සීමිත විශ්ව විද්‍යාල කිහිපයක අයදුම්පත් ඉල්ලුම්කළ හැකි අවසාන දින ඉතා ඉක්මනින් අවසන් වන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. අදාළ විස්තර දැනගැනීමට හෝ අයදුම් කිරීමේ කටයුතු සඳහා අපව සම්බන්ධ කර ගැනීමට විමසන්න..

https://www.guruwaraya.lk/2021/05/aptitude-test-details-university.html

Address

View Bus Stand
Elpitiya
80400

Opening Hours

Monday 09:00 - 06:00
Tuesday 09:00 - 06:00
Wednesday 09:00 - 06:00
Thursday 09:00 - 06:00
Friday 09:00 - 06:00
Saturday 09:00 - 06:00
Sunday 09:00 - 03:00

Telephone

+94759982423

Alerts

Be the first to know and let us send you an email when HIRU Communication Elpitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HIRU Communication Elpitiya:

Share