15/07/2026
Aathma Ayurveda Beach Resort Pvt Ltd Balapitiya 100kW සෝලා පද්ධතිය අද දින
ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන ලදි.
LAN SOLAR PVT LTD.
Elpitiya.
විදුලි බිලට තිත. ඉර එලියෙන් සල්ලි හොයමු
⭕අප ආයතනය විසින් සවිකර ගන්නා ලද සෝලා පද්ධති සඳහා වසර 25 ක් දක්වා වගකීම් කාලයක්, සහ සවි කිරීම සඳහා වසර 10ක වගකීමක් හිමි වේ.
⭕ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මනා පලපුරුදු 𝐍𝐕𝐐 සහතිකලත් කාර්මික ශිල්පීන් විසින් පද්ධතිය සවිකිරීම
නොමිලේ ස්ථානීය පරීක්ෂාව.
⭕බැංකු ණය පහසුකම් සහ 𝐂𝐄𝐁/𝐋𝐄𝐂𝐎 සියලු කටයුතු ආයතනය මගින්ම සිදුකර දීම.
⭕පලමු වසර තුළ නොමිලේ රක්ෂණ ආවරණය.
⭕පලමු වසර තුළ නොමිලේ පූර්ණ නඩත්තුවක් හිමිවීම.
⭕ඔබගේ අවශ්‍යතාවයට හා මුදලට ගැළපෙන හොඳම පද්ධතියක් තෝරාගත හැකි වීම.
⭕ඔබත් විදුලි ඒකක 200ට ඉහලින් පාවිච්චි කරන නිවෙසක් නම් නොපමාව සූර්ය බල පද්ධතියක් වෙත යොමුවන්න.
⭕App එකක් මගින් නිරන්තරව අධීක්ෂණය කිරීමේ හැකියාව.
⭕ඔබගේ වටිනා මුදල් විශ්වාසවන්ත සමාගමක් හරහා Solar System එකකට ආයෝජනය කරන්න.
⭕ඒ නිසා පාරිභෝගිකයන්ට හොදම දේ පමණක් විශ්වාසව ලබාදෙන LAN SOLAR PVT LTD තෝරා ගන්න
වැඩි විස්තර සඳහා අමතන්න
LAN SOLAR PVT LTD
රන්දොඹේ, අම්බලන්ගොඩ.
ශාඛා - ලක්මාල් සෙලියුලර්, ඇල්පිටිය.
📞 075 025 0700/ 0788250700 / 0785250700
විද්‍යුත් තැපෑල - [email protected]
LAN SOLAR PVT LTD - YOUR TRUSTED SOLAR COMPANY.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පූර්ණ අනුමැතිය ලත් සමාගමකි.