Navodaya Hospital

Navodaya Hospital “🏥 Your trusted partner in health and wellness. Offering world-class medical care, advanced technology, and compassionate service.

Together for a healthier tomorrow!”

04/05/2026
2026/05/04 වන සදුදා දින ඇඹිලිපිටිය නවෝදය රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්.🛑 මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද...
04/05/2026

2026/05/04 වන සදුදා දින ඇඹිලිපිටිය නවෝදය රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්.

🛑 මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මදුරා ගොඩවිතාරණ මහත්මිය (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රවිහංස ලේකම්ගේ මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ශල්‍ය විශේෂඥ වෛද්‍ය දුමින්ද දිසානායක මහතා (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජීවන සිරිවර්ධන මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 5.30 ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිශාන්ත මුතුමාල මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම් පී ලියනගේ මහත්මිය ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණීමට නියමිතව ඇත.

🛑 මුඛ හා හනු පිලිබද විශේෂඥ වෛද්‍ය නඳුන් දම්මික මහතා (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.30ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සන්ධි හා රක්තවේදය පිලිබඳ විශේෂඥ වෛද්‍ය මහේශ් ගුණතිලක මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණීමට නියමිතව ඇත.

🛑 අස්ථි හා විකලාංග රෝග විශේෂඥ වෛද්‍ය ඩී. එස්. කුමාර මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණීමට නියමිතව ඇත.

🛑 ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරාධ ජයකොඩි මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) සවස 5.30ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංදීපන ගමගේ මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ශල්‍ය විශේෂඥ වෛද්‍ය අකලංක එස් පෙරේරා මහතා (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

පැය 24 පුරා වෛද්‍ය සේවාව
OPD/ETU සේවාවන්

Discussions were conducted with Mr. Madusha Kulatunga and a delegation from South Korea to explore and outline prospecti...
30/04/2026

Discussions were conducted with Mr. Madusha Kulatunga and a delegation from South Korea to explore and outline prospective collaborative initiatives with Navodaya Hospital.

These discussions focused on identifying strategic opportunities, strengthening international partnerships, and planning future joint programs aimed at enhancing healthcare services and organizational growth.

"වේදනාව මැද වුවද සැනසීම සොයන ඔබ වෙනුවෙන්💖"හදිසි අවස්ථාවකදී අප සොයන්නේ රෝහලකට යන වාහනයක් පමණක් නොවේ; අප සොයන්නේ අපේ හදවතට...
30/04/2026

"වේදනාව මැද වුවද සැනසීම සොයන ඔබ වෙනුවෙන්💖"

හදිසි අවස්ථාවකදී අප සොයන්නේ රෝහලකට යන වාහනයක් පමණක් නොවේ; අප සොයන්නේ අපේ හදවතට දැනෙන රැකවරණයක්. නවෝදය රෝහලේ ගිලන්රථ සේවාව නිර්මාණය වී ඇත්තේ නවීන වෛද්‍ය පහසුකම්වලින් පමණක් නොවේ, එය අපගේ කාර්ය මණ්ඩලයේ සෙනෙහස සහ කැපවීම මත පදනම් වූවකි.✨

🔹ප්‍රමාදයකින් තොර සේවය:
🔹පැය 24 පුරාම ඔබ අසලට.
🔹උසස් පහසුකම්, ජීවිත ආරක්ෂක උපකරණ සහිත නවීන ගිලන්රථ සේවය.
🔹කරුණාවන්ත කාර්ය මණ්ඩලය:
🔹වෘත්තීය නිපුණත්වය සහ මානුෂීය ලෙන්ගතුකම.

📞077 974 8681

2026/04/30 වන බ්‍රහස්පතින්දා දින ඇඹිලිපිටිය නවෝදය රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන් !🛑 ළමා රෝග පිළිබඳ විශේෂඥ ව...
30/04/2026

2026/04/30 වන බ්‍රහස්පතින්දා දින ඇඹිලිපිටිය නවෝදය රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන් !

🛑 ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චරක ගුණසේකර මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජීවන සිරිවර්ධන මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 5.30 ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංදීපන ගමගේ මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ශල්‍ය විශේෂඥ වෛද්‍ය අකලංක එස් පෙරේරා මහතා (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම් පී ලියනගේ මහත්මිය ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණීමට නියමිතව ඇත.

🛑 ශල්‍ය විශේෂඥ වෛද්‍ය දුමින්ද දිසානායක මහතා (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිශාන්ත මුතුමාල මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 අක්ශි රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සචින්තා ලොකුආරච්චි මහත්මිය ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 5.30ට පැමිණීමට නියමිතව ඇත.

🛑 ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරාධ ජයකොඩි මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

පැය 24 පුරා වෛද්‍ය සේවාව
OPD/ ETU සේවාවන්

☎️☎️
අංක වෙන්කරවා ගැනීම සදහා අමතන්න .
ඇඹිලිපිටිය නවෝදය රෝහල
047 22 611 75 / 047 22 611 76
🙏

2026/04/28 වන අගහරුවාදා දින ඇඹිලිපිටිය නවෝදය රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්.!🛑 හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය...
28/04/2026

2026/04/28 වන අගහරුවාදා දින ඇඹිලිපිටිය නවෝදය රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්.!

🛑 හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නාරද කොඩිතුවක්කු මහතා (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම් පී ලියනගේ මහත්මිය ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණීමට නියමිතව ඇත.

🛑 ශල්‍ය විශේෂඥ වෛද්‍ය අකලංක එස් පෙරේරා මහතා (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංදීපන ගමගේ මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 අස්ථි හා විකලාංග රෝග විශේෂඥ වෛද්‍ය ඩී. එස්. කුමාර මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණීමට නියමිතව ඇත.

🛑 සන්ධි හා රක්තවේදය පිලිබඳ විශේෂඥ වෛද්‍ය මහේශ් ගුණතිලක මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණීමට නියමිතව ඇත.

🛑 මුඛ හා හනු පිලිබද විශේෂඥ වෛද්‍ය නඳුන් දම්මික මහතා (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජීවන සිරිවර්ධන මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 5.30 ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය විජේසූරිය මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චරක ගුණසේකර මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 උගුර කන නාසය රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය රොෂාන් වගච්චි මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) සවස 4.00 ට පැමිණීමට නියමිතව ඇත .

🛑 ආමාශ ගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දනුශි අබේනායක මහත්මිය ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) සවස 7.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 අක්ශි රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සචින්තා ලොකුආරච්චි මහත්මිය ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) සවස 4.00ට පැමිණීමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිශාන්ත මුතුමාල මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

පැය 24 පුරා වෛද්‍ය සේවාව
OPD/ ETU සේවාවන්

☎️☎️
අංක වෙන්කරවා ගැනීම සදහා අමතන්න .
ඇඹිලිපිටිය නවෝදය රෝහල
047 22 611 75 / 047 22 611 76
🙏ස්තූතියි

We are proud to share moments from our recent Nursing Capping Ceremony a significant milestone in our journey of care an...
27/04/2026

We are proud to share moments from our recent Nursing Capping Ceremony a significant milestone in our journey of care and compassion. 👩‍⚕️🧑‍⚕️✨

A heartfelt thank you to everyone who supported, participated, and helped make this event a meaningful success. Your presence and encouragement truly made a difference. 💙

Navodaya Hospital
Navodaya Nurses Training School
Princess Hotel School
Hotel Princess Garden

#2026

2026/04/27 වන සදුදා දින ඇඹිලිපිටිය නවෝදය රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්.🛑 ආමාශ ගත රෝග පිළිබඳ විශේෂඥ වෛ...
27/04/2026

2026/04/27 වන සදුදා දින ඇඹිලිපිටිය නවෝදය රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්.

🛑 ආමාශ ගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දනුශි අබේනායක මහත්මිය ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මදුරා ගොඩවිතාරණ මහත්මිය (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රවිහංස ලේකම්ගේ මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ශල්‍ය විශේෂඥ වෛද්‍ය දුමින්ද දිසානායක මහතා (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජීවන සිරිවර්ධන මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 5.30 ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිශාන්ත මුතුමාල මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ලමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජයජීව පී සුගතපාල මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) සවස 6.30ට පැමිණිමට නියමිතව ඇත.

🛑 මුඛ හා හනු පිලිබද විශේෂඥ වෛද්‍ය නඳුන් දම්මික මහතා (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 3.30ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සන්ධි හා රක්තවේදය පිලිබඳ විශේෂඥ වෛද්‍ය මහේශ් ගුණතිලක මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 3.45ට පැමිණීමට නියමිතව ඇත.

🛑 අස්ථි හා විකලාංග රෝග විශේෂඥ වෛද්‍ය ඩී. එස්. කුමාර මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණීමට නියමිතව ඇත.

🛑 ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරාධ ජයකොඩි මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) සවස 5.15ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංදීපන ගමගේ මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ශල්‍ය විශේෂඥ වෛද්‍ය අකලංක එස් පෙරේරා මහතා (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - සවස 4.00ට පැමිණිමට නියමිතව ඇත.

පැය 24 පුරා වෛද්‍ය සේවාව
OPD/ETU සේවාවන්

2026/04/25 වන සෙනසුරාදා දින ඇඹිලිපිටිය නවෝදය රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්.!.🛑 සර්වාංග රෝග පිළිබද විශ...
25/04/2026

2026/04/25 වන සෙනසුරාදා දින ඇඹිලිපිටිය නවෝදය රෝහල වෙත පැමිණිමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්.!.

🛑 සර්වාංග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජීවන සිරිවර්ධන මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - දහවල් 1.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිශාන්ත මුතුමාල මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) උදෑසන 11.30ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ශල්‍ය විශේෂඥ වෛද්‍ය දුමින්ද දිසානායක මහතා (ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - උදෑසන 11.00ට පැමිණිමට නියමිතව ඇත.

🛑 ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජයජීව පී සුගතපාල මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) උදෑසන 11.30ට පැමිණිමට නියමිතව ඇත.

🛑 විකිරණවේදය පිලිබඳ විශේෂඥ වෛද්‍ය අරුණ එස් රොද්‍රිගෝ මහතා ( ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ) - උදෑසන 11.30ට පැමිණීමට නියමිතව ඇත.

පැය 24 පුරා වෛද්‍ය සේවාව
OPD/ ETU සේවාවන්

☎️☎️
අංක වෙන්කරවා ගැනීම සදහා අමතන්න .
ඇඹිලිපිටිය නවෝදය රෝහල
047 22 611 75 / 047 22 611 76
🙏 ස්තූතියි..

We extend our sincere appreciation to Mr. Prabash Madhushanka for his dedicated service as an Account Executive at Navod...
24/04/2026

We extend our sincere appreciation to Mr. Prabash Madhushanka for his dedicated service as an Account Executive at Navodaya Hospital. Throughout his time with us, Prabash has demonstrated professionalism, commitment, and a strong sense of responsibility in managing financial operations and supporting the organization’s goals.

His positive attitude, teamwork, and attention to detail have made a meaningful impact on both colleagues and the institution. As he moves forward to the next chapter of his career, we thank him for his valuable contributions and wish him continued success and growth in all his future endeavors.

Wishing you all the very best, Prabash! You will always be a valued part of the Navodaya Group.

Welcome Ceremony for New Batch – Navodaya Nurses Training School 🎉👩‍⚕️👨‍⚕️A warm and heartfelt welcome to our new batch ...
24/04/2026

Welcome Ceremony for New Batch – Navodaya Nurses Training School 🎉👩‍⚕️👨‍⚕️

A warm and heartfelt welcome to our new batch of nursing students! 💐✨

Navodaya Nurses Training School proudly hosted a vibrant welcome ceremony to greet the future caregivers and healthcare heroes. The event was filled with enthusiasm, inspiration, and the spirit of unity as faculty and senior students came together to celebrate the beginning of this meaningful journey in nursing.

Here are some glimpses from the day – full of smiles, energy, and new beginnings! 💙

#2026

Address

Embilipitiya
Embilipitiya Pallegama
70200

Website

Alerts

Be the first to know and let us send you an email when Navodaya Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share