Seedevi Creations

Seedevi Creations කාටූන් බෑග්
ලන්ච් බෑග්
පර්ස්
බේබි බෑග්
හොඳම ප්‍රමිතියට අපෙන්😍😍
(2)

20/06/2026

ඒකත් නරකම නෑ ☺️

゚viralシ

නිතරම අහිමිවීම් වලින් පිරුණුහිතක් අරගෙන හිනා වෙන්න පුරුදු වුණු කෙනෙක් මම..මගේ හිත කැඩිලා තිබුණත්අනිත් අයව සනසන්න හදනඅමුත...
10/06/2026

නිතරම අහිමිවීම් වලින් පිරුණු
හිතක් අරගෙන හිනා වෙන්න පුරුදු වුණු කෙනෙක් මම..

මගේ හිත කැඩිලා තිබුණත්
අනිත් අයව සනසන්න හදන
අමුතු හදවතක් තියෙන කෙනෙක් මම..

ගොඩක් දේවල් හිතේ තියාගෙන
“මම හොඳින්” කියලා ජීවත් වෙන
නිහඬ සටන්කාරියක් මම..

ආදරේ ලැබෙන්න ඕන තරම්
ආදරේ දෙනවා…
ඒත් රිදෙන්නෙත්
ඒ තරම්ම ගැඹුරට…

ජීවිතේ සමහර දවස්, සමහර මිනිස්සු
මට නරක වුණා…
ඒත් තාමත්,
මිනිස්සුන්ට නරක වෙන්න
මගේ හිත ඉඩ දුන්නේ නෑ…

කවුරුත් නොදැක්ක ශක්තියක්
මම ඇතුළේ තියෙනවා 💪💪
ඒක මම දන්නවා....
කඳුළු පිරුණු මගේ ඇස් වලටත්
හෙට ගැන පොඩි බලාපොරොත්තුවක් තියෙනවා…

ඒකයි මම වෙනස් 🌼❤️

✍️ _සීදු_
2026.06.10

05/06/2026

කළුවරේ ජරමරේ 🤭😁(දාන්න බැරි උනු පරණ එකක්)
#𝗿𝗲𝘀𝗼𝗻𝗮𝗯𝗹𝗲𝗽𝗿𝗶𝗰𝗲

💚"𝒯𝑜 𝓉𝒽𝑒 𝓈𝓌𝑒𝑒𝓉𝑒𝓈𝓉 𝓁𝒾𝓉𝓉𝓁𝑒 𝓅𝓇𝒾𝓃𝒸𝑒𝓈𝓈, 𝓌𝒾𝓈𝒽𝒾𝓃𝑔 𝓎𝑜𝓊 𝒶 𝓁𝑜𝓋𝑒𝓁𝓎 𝒶𝓃𝒹 𝓈𝒶𝒻𝑒 𝒻𝒾𝓇𝓈𝓉 𝒿𝑜𝓊𝓇𝓃𝑒𝓎" 💚                𝒲𝒶𝓇𝓂 𝓌𝒾𝓈𝒽𝑒𝓈,           ...
05/05/2026

💚"𝒯𝑜 𝓉𝒽𝑒 𝓈𝓌𝑒𝑒𝓉𝑒𝓈𝓉 𝓁𝒾𝓉𝓉𝓁𝑒 𝓅𝓇𝒾𝓃𝒸𝑒𝓈𝓈, 𝓌𝒾𝓈𝒽𝒾𝓃𝑔 𝓎𝑜𝓊 𝒶 𝓁𝑜𝓋𝑒𝓁𝓎 𝒶𝓃𝒹 𝓈𝒶𝒻𝑒 𝒻𝒾𝓇𝓈𝓉 𝒿𝑜𝓊𝓇𝓃𝑒𝓎" 💚

𝒲𝒶𝓇𝓂 𝓌𝒾𝓈𝒽𝑒𝓈,
𝒮𝑒𝑒𝒹𝑒𝓋𝒾 𝒞𝓇𝑒𝒶𝓉𝒾𝑜𝓃𝓈

මේ එයා💚
02/05/2026

මේ එයා💚

01/05/2026

මේක ඔයා බලන්නම ඕනි එකක්😁💚💚💚
ලස්සනයි නම් ශෙයා කරගෙන යමු මැණිකෙලා🙏💚

චූටි මැණිකගේ විශේෂම දවසක මාවත් සම්බන්ධ කරගත්තා 🙏🙏❤️❤️❤️❤️බුදු සරණයි දෙවි පිහිටයි!.. දැනුමෙන් පිරුණු ගුණය යහපත් දරුවෙක් ව...
30/04/2026

චූටි මැණිකගේ විශේෂම දවසක මාවත් සම්බන්ධ කරගත්තා 🙏🙏❤️❤️❤️❤️
බුදු සරණයි දෙවි පිහිටයි!.. දැනුමෙන් පිරුණු ගුණය යහපත් දරුවෙක් වෙන්න මගෙනුත් ආශිර්වාද පුතේ...❤️❤️❤️

ඊයේ එක විනාඩියක්වත් නිදාගත්තෙ නෑ..☺️ මේ එක ප්‍රතිඵලයක්.. තවත් ඒවා coming soon🤭😁😁😁😁😁
29/04/2026

ඊයේ එක විනාඩියක්වත් නිදාගත්තෙ නෑ..☺️ මේ එක ප්‍රතිඵලයක්.. තවත් ඒවා coming soon🤭😁😁😁😁😁

හොඳටම වැඩ වැඩිවෙලා තියෙන වෙලාවක නූල් කෑල්ලක්වත් කපලා උදව්වක් කරන්න කෙනෙක් නැති උනහම තමයි අම්මා මතක් වෙන්නේ 🥺🙏❤️එයා හිටිය...
28/04/2026

හොඳටම වැඩ වැඩිවෙලා තියෙන වෙලාවක නූල් කෑල්ලක්වත් කපලා උදව්වක් කරන්න කෙනෙක් නැති උනහම තමයි අම්මා මතක් වෙන්නේ 🥺🙏❤️

එයා හිටියනම් කෑම බීම ටික ඔක්කොම ළඟට කරලා දෙයි... තාත්තා තාත්තට පුළුවන් විදිහට මට උදව් කරයි... එළි වෙනකම්ම ඇහැරිලා ඉන්නවනම් .. පැයෙන් පැයට තේ හදලා දෙයි..🥺

ඒත් ඉතිං උදව්වට කවුරුත් නෑ කියලා සැලෙන්නේ නෑ... අද එළි වෙනකම් වැඩ..☺️

මට පුළුවන් ☺️💪

Address

Embilipitiya

Telephone

+94740749058

Website

Alerts

Be the first to know and let us send you an email when Seedevi Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Seedevi Creations:

Shortcuts

Share