Ceylon Gem Fair

Ceylon Gem Fair Ceylon Gem Fair is a trusted marketplace for buying Gemstones from genuine sellers in Sri Lanka.

Gem Trading වලින් Online Money හොයන හරිම System එක (03 Month Course) by Ceylon Gem Fair International​⚠️ ​ ඉඩ තියෙන්නේ 2...
17/07/2021

Gem Trading වලින් Online Money හොයන හරිම System එක (03 Month Course) by Ceylon Gem Fair International

⚠️ ​ ඉඩ තියෙන්නේ 200 දෙනෙක්ට විතරයි.​

Referral Marketing වලින් පිටරට audience එකක් target කරලා ඔයාගෙම ආදායම් මාර්ගයක් / scalable business එකක් develop කරන නිවැරදි විදිහ ඉගෙනගන්න කැමතිද?​

එහෙනම් මේ message එක ඔයාට වැදගත් වෙයි.​

දැනට Ceylongemfair.com එකේ අපි, 100+ දෙනෙකුට (1st batch), Gem Trading වලින් (Online Money) income එකක් ගන්න ඕනේ කරන දේවල් උගන්නලා ඒ අය සාර්ථකව වැඩ ටික කරගෙන යනවා.​

මේ මාසේ 31 වෙනිදා අපි ඊළඟ batch එකේ වැඩ පටන් ගන්නවා (2021/07/31).​

එන කට්ටිය groups 2 කට වෙන් කරලා ඔක්කොම theory, practical කරන්න අපි guide කරනවා (Group 1 = Saturday 7.00 p.m - 9.00 p.m / Group 2 = Sunday 7.00 p.m - 9.00 p.m), ඔයාට පහසු දවසක් තෝරගන්න පුලුවන්. මාස 3 ඉවරවෙද්දි ඔයාට ඔයාගෙම Dealer Store එකක් සහ network එකකින් business එකක් පටන් ගන්න විදිය පියවරෙන් පියවර කියල දෙනවා (Ceylongemfair.com - Referral Network).​

a) Investment: LKR 25,000 (මැණික් සංස්ථාවේ Gem Dealer License එකත් නොමිලේ හදාගන්න පුලුවන්)​
b) Duration: 3 months​
c) මේක live online class එකක්.​

⚠️ හැබැයි ඉඩ තියෙන්නේ 200 දෙනෙක්ට විතරයි. මේ batch එක miss වුණොත් තව අඩුම මාස 3 ක් වත් ඔයාට බලන් ඉන්න වෙනවා...​

ඒ නිසා අදම මේ පහළ WhatsApp Link එකෙන් register වෙන්න. Register වුණාම, අපේ team එකෙන් ඔයාට FREE Introduction Zoom Training එකට Log වෙන්න SMS / Email එකක් එවයි.​

Link: https://wa.me/message/G7Z42MWK2PNHG1

More info: 0705799699

සතුටින් කියන්න කැමතියි ඔයාලා හැමෝටම මේ අලුත්ම ආරංචිය. දැන් ඔයාලට Gem Dealer Profile එකක් සහ Gem Dealer Store එකක් නොමිලේ...
25/03/2021

සතුටින් කියන්න කැමතියි ඔයාලා හැමෝටම මේ අලුත්ම ආරංචිය. දැන් ඔයාලට Gem Dealer Profile එකක් සහ Gem Dealer Store එකක් නොමිලේ හදාගන්න අවස්ථාවක් තියෙනවා. තැන් තැන් වල Social Media Pages වල Groups වල දාන දැන්වීම් නිතර ආපස්සට ගියත් ඔයාලගේම Online Store එකක දැන් ලේසියෙන්ම Promote කරන්න පුළුවන්. ඔයාගේ ජංගම දුරකථනය ඔස්සේම සියලු දේවල් කරගන්නත් පුළුවන් වීම විශේෂත්වයක්.

Online Payments ගන්න පහසුකම් වල ඉඳන්ම මැණිකක වටිනාකම තක්සේරු කරගැනීමේ පටන් අමතර සේවාවන් රාශියක් මේ හරහා ලබාගන්න පුළුවන්. සරලවම කිව්වොත් ශ්‍රී ලංකාවේ ප්‍රථම Online Gem Market එක තමයි මේ විදියට ආරම්භ වෙන්නේ. මේක තනියම කෙරෙන වැඩක් නෙවෙයි. ශ්‍රී ලංකා තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමයේ මගපෙන්වීම් ඔස්සේ කරලියට එන අලුත් සේවාවක්.

දුරස්ථභාවය රඳවගෙන ව්‍යාපාර කරන්න හුරුවෙන්න වුණත් රටේ තත්ත්වේ අනුව ඒ සඳහා වඩා විශ්වාසවන්ත ලෙස මැණික් ගලෙහි පිරිසිදු භාවයේ සිට විනිවිද පෙනෙන තක්සේරු වාර්තාද සමගින් අලුත් විදියට Online මැණික් වෙළඳපොලේ ගණුදෙනු කරන්න ඔබටත් ආරාධනා කරනවා. පරීක්ෂණ සේවයක් ලෙස 2021 මාර්තු 31 දක්වා සතියේ මෙම සේවාව පවත්වන අතර ඔයාගේ Gem Dealer Store එකත් නොමිලේ ලියාපදිංචි කරගෙන මැණික් ගල් එකතුව Online ගෙන එන්න ඔබටත් ආරාධනා කරනවා.

නොමිලේ ලියාපදිංචිය සඳහා https://www.ceylongemfair.com

Address

No. 24/15, Centuria Hotel Road, New Town Road
Embilipitiya
70200

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94705799699

Alerts

Be the first to know and let us send you an email when Ceylon Gem Fair posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Gem Fair:

Share