26/08/2026
Thammo Lotus 🐝🐝🐝🐝
🌸 මලේ විශේෂත්වය
👉 තද රතු පැහැයෙන් යුත්, පෙති බහුල අලංකාර නෙලුම් වර්ගයකි. 🌸
🌱 බෝවන ආකාරය
👉අල මගින් බෝ කරගත හැකිය.
☀️ වගා කිරීමට සුදුසු තත්ත්වය
👉හොඳ හිරු එළිය සහ පෝෂ්‍යදායී මඩ පස සහිත ජල පරිසරයක් සුදුසුය.
🌸 විශේෂ කරුණු
✨ වසර පුරාම මල් පිපෙන වර්ගයකි.
✨ කුඩා ඉඩක වුවද මල් හට ගනී.
✨ තොග හා සිල්ලරට ලබා ගත හැකිය.
🌱 භාවිතයට සුදුසු පොහොර
🪴 යාරමිලා ටාකට්( YaraMilaTakat)
🪴 ඔස්මකෝට් (Osmocote)
💰 මිල
🌱 මල් නොමැතිව — රු. 2500/-
🌸 මල් සමඟ — රු. 3,000/-
🚚 දිවයින පුරා Courier පහසුකම් සහිතයි.
⭕ඔබට අවශ්‍ය ඕලු, නෙලුම් හා මානෙල් වර්ගයන්ගේ මිල ගණන් සහ තොරතුරු පහත WhatsApp Catalog එකෙන් බලන්න.
📲 සියපත් අරණ WhatsApp Catalog 👇
https://wa.me/c/94771197375
🪷🌿 සියපත් අරණ Plant Nursery 🌿🪷.