09/04/2025
මෙවර Spice Curry Hut හොදම අවුරුදු කපල් එක තේරීමේ තරගය අද ඉදලා පටන් ගන්නවා ලමයි. කරන තියෙන්නේ ඔයාලා දෙන්නගේ කපල් ෆොටෝ එකක් පහල කමෙන්ට් කරන එක විතරයි. වැඩිම ලයික් වැටෙන ෆොටෝ එකේ කපල් එකට අපි තෑග්ගක් දෙනවා.
තනිකඩ කුමර කුමාරියන්ටත් පුලුවන් තමන්ගේ ෆොටෝ එකක් දාලා තරගෙට ඇතුල් වෙන්න.😌 නැත්නම් පවුනේ. ඔන්න දැන් ඉදලා පටන් ගන්නවා. අවුරුදු දවසේ තමයි තෝරන්නේ.❤️😘