Nuu Gift House

Nuu Gift House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nuu Gift House, Business service, Kadusiriya mawatha, Nakanda, Hikkaduwa, Gallala.
(1)

09/09/2025
❤
27/03/2024

❤
27/03/2024

💖🛍Give Away🛍💖

ඔන්න මගෙ page එකෙන් තියන පලවෙනි giveaway එක.

🛑අද ඉදන් සතියක් giveaway එක තියෙනවා.

( 🔴End april 02🔴 )

winnersලා දෙන්නෙක්ව තෝරනවා..

✳️1st place - gift pack එකක්.

✳️2nd & 3rd place - Reloads

ඔයාලට තියෙන්නෙ ඔයාලා කැමති මගේ page එකේ තියෙන item එකක photo එකක් Post එකට Comment කරන්න.

ඊට පස්සෙ ඒ Photo එකට ඔයාගෙ යාලුවො Mention කරලා ලයික් ගොඩාක් (minimum 50 likes )ගන්න ඕනි.

එයාලා අනිවාරෙන්ම, Page එක Follow කරන්නත් ඕනි

(එහෙම නැති වුනොත් Photo එකට likes වැඩි වුනත් වැඩක් නෑ)

Winner වෙන්න පුළුවන් මේ ඔක්කොම rules හරියටම කරොත් විතරයි

Rules ටික මෙහෙමයී,

1️⃣යාලුවො Mention කරලා ඔයාලා Upload කරපු photo එකට Like ගන්න ඕන

2️⃣ Photo එකට Like දාන හැමෝම Page එක Like , follow කරන්න ඕන

3️⃣ Page එකේ invite friends වලට ගිහින් ඔයාගෙ යාලුවොන්ට page එකට invite කරන්න ඕන screenshot එකක් මට inbox කරන්න

4️⃣ මේ Post එක ඔයාගෙ profile එකේ public share කරන්න ඕන

5️⃣ගෲප් වල ශෙයා කරන්න ඕන

ඔයාලට ගැටලු තියෙනවා නම් මේ post එකට පහළින් Comment කරලා ඕනි දෙයක් අහන්න..

එහෙනම් good luck හැමෝටම😘😘

22/03/2024

😍
22/03/2024

😍

මේ ලස්සනම ලස්සන කරාබු ජෝඩුවක් වෙන්නේ රුපියල් 70/= ඔයාටත් අලුත් අවුරුද්දට දාන්න ගන්න පුලුවන් ඕන අය මැසේජ් එකක් දාන්න 😌✋

😍
05/09/2023

😍

😍😍😍
31/08/2023

😍😍😍

😍😋
31/08/2023

😍😋

❤
27/08/2023

Tutu Fashion 😍
26/08/2023

Tutu Fashion 😍

ඔන්න ඔයාගෙ පූස් බබාට ලස්සනට ඉන්න දැන් ලස්සනම ලස්සන මාලයක් ගෙනාවො..
Price 650/=
Diposit only
මේවා රටින් ගෙන්නන නිසා සති 3 වගේ යනවා ඉතින්... හදිස්සි ඔඩස් නම් බාර ගන්නෙ නෑ ලමායි 🥺🥺🥺

Address

Kadusiriya Mawatha, Nakanda, Hikkaduwa
Gallala

Telephone

+94764481267

Website

Alerts

Be the first to know and let us send you an email when Nuu Gift House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share