BK Online Stores

BK Online Stores Welcome to our store.

BK online store is a open store for every one to buy healthy, good quality products for our customers ranging from Children to older with trust and attractive price.

🌱🌱හර්බ්ලයින් මුරුංගා පත්‍ර පානය🌱🌱😍😍පෘථිවි තලයේ ආහාරයට ගන්නා ඕනෑම ගසකට වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් සහිත ලෙඩ රෝග  රැ...
17/02/2022

🌱🌱හර්බ්ලයින් මුරුංගා පත්‍ර පානය🌱🌱

😍😍පෘථිවි තලයේ ආහාරයට ගන්නා ඕනෑම ගසකට වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් සහිත ලෙඩ රෝග රැසක් සුව කරන සෞඛ්‍ය වාසි රැසක් ගෙන දෙන සුපිරි බහුකාර්‍ය ආහාරයක් තමා මුරුංගා කියන්නෙ

🌎වසර දහස් ගණනාවක් තිස්සේ නොයෙක් ලෙස ආහාරයට ගන්නා මෙම වටිනා ඖෂධය පිළිබඳ නවතම පර්‍යේශන අනුව,
🌸යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
🌸කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් A
🌸කෙසෙල්වල මෙන් 15 ගුණයක්
පොටෑසියම්
🌸කිරිවල මෙන් 17 ගුණයක් කැල්සියම්
🌸දොඩම්වල මෙන් 12 ගුණයක් විටමින් c
මුරුංගා පත්‍ර වල අන්තර්ගතවන බව සොයාගෙන ඇත.

😮😮දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වන මෙම ඝර්ම කලාපයේ රටවල්වල බහුලව වැවෙන මුරුංගා ශාකයේ කොළ ලෙඩ රෝග 300ක් පමණ සුව කිරීමට යොදාගත හැකි ඖෂධයක් බව ඉන්දීය ආයුර්වේදයේ සඳහන් වේ

😮😮මස්,මාළු ආහාරයට ගැනීමෙන් ශරීරයට අත්‍යවශ්‍යයෙන් ලබා ගත හැකි ඇමයිනෝ අම්ල වර්ග සියල්ලම මුරුංගා ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට ලබාගත හැකිවන අතර නිර්මාංශික පුද්ගලයන්ට මස්,මාළු වෙනුවට ආහාරයට ගත හැකි ආදේශකයකි.

😮😮වෙනත් කිසිම ශාකයකට නැති මෙවැනි ගුණ නිසාම බටහිර රටවල් මුරුංගා ශාකය Miracle tree (ආශ්චර්‍යමත් ගස) ලෙස මුරුංගා හඳුන්වයි

😮😮කැල්සියම්,පොටෑසියම් ,විටමින් වර්ග ආදී නොයෙක් පෝෂ්‍ය පදාර්ථ මෙන්ම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත මුරුංගා පත්‍ර පානය තුළින්
🌺පිළිකා අවදානම අවම කරයි
🌺ශරීරයේ අධික බර අඩු කරමින් සිරුර හැඩ කරයි
🌺ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි
🌺කොලොස්ට්‍රෝල් මට්ටම පාලනය කරයි
🌺දියවැඩියාව පාලනය කරයි
🌺අධි රුධිර පීඩනය අඩු කරයි
🌺අස්ථි සහ දත් ශක්තිමත් කරයි
🌺රුව ලස්සන කරයි
🌺නිරෝගී කෙස් කලඹක් ලබා දීමට උපකාරී වෙයි

🛍️🛍️☕☕අද වන විට ලෝකයේ වඩාත් ජනප්‍රිය ඖෂධීය වටිනාකමක් සහිත මුරුංගා පත්‍ර පානය ඔබත් අදම ඇණවුම් කරන්න 😍😍
විමසීම -: whats app- 0716200655 /Inbox. භාන්ඩ නිවසට ලැබුන පසු මුදල් ගෙවීමේ පහසුව.

බබාලා නිසා රැකියාවකට යන්න අපහසුද?? 👇 වැඩි වන ජීවන වියදම ටිකක් අඩු කරගන්න ඕනද?? 👇 ගෙදර වැඩත් කරගෙන ,බබාලත් බලාගෙන ,වියදමක...
17/01/2022

බබාලා නිසා රැකියාවකට යන්න අපහසුද?? 👇 වැඩි වන ජීවන වියදම ටිකක් අඩු කරගන්න ඕනද?? 👇 ගෙදර වැඩත් කරගෙන ,බබාලත් බලාගෙන ,වියදමකින් තොරව නොමිලයේම ආදායම් ලබමු..💕💕 ඔබගේ ආදායම ඔබම තීරණය කරන්න.. 💞💞 විමසීම inbox / whats app- 0716200655

ආකර්ෂණීය සුන්දර, නීරෝගී කෙස් කලඹක් සදහා ඔබත් අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න.💕💕 විමසීම්-: whats app- 0716200655 /inboxහානිව...
26/12/2021

ආකර්ෂණීය සුන්දර, නීරෝගී කෙස් කලඹක් සදහා ඔබත් අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න.💕💕 විමසීම්-: whats app- 0716200655 /inbox

හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤😍😍

ඔබ දන්නවාද ?

අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝෂණ නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.😥😥

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.😥😥😥

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්, පිරිපුන්, ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.😍😍😍😍

🍂Keratin Repair Shampoo 200 ml - 699/=🍂

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤

🍂Keratin Repair Conditioner 200 ml - 799/=🍂

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤

🍂Keratin Repair Treatment 300 Gm - 1950/=🍂
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

නිශ්පාදන ලැබුණු පසු මුදල් ගෙවිය හැක..

ජීවිතය දිනන්න💓, හෙට දවස සරු වෙන්න,💓 දුක් කදුළු පිසලා හිනැහෙන්න.. එන්න 💕💕අප හා අත්වැල් බැදගන්න.💕💕💕විමසීම්  Whatsapp-: 071...
18/12/2021

ජීවිතය දිනන්න💓, හෙට දවස සරු වෙන්න,💓 දුක් කදුළු පිසලා හිනැ
හෙන්න.. එන්න 💕💕අප හා අත්වැල් බැදගන්න.💕💕💕

විමසීම් Whatsapp-: 0716200655/ inbox

*සුබ දවසක් ඔබ සැමට* 🌼🌼

💐ආදායම් මාර්ග කිහිපයක් තියෙන එක විදේශ රටවල් වල නම් හරිම සාමාන්‍ය දෙයක්. ඒත් ලංකාවේ අපි තාමත් විශ්වාස කරන්නේ එක රැකියාවක් කරන එක ගැන විතරයි. තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න ලංකාවෙ ගොඩක් මිනිස්සු හරි බයයි.

💐අසාර්ථක වෙයි පාඩු විඳින්න වෙයි කියලා බයයි.

💐ඒත් දැන් තියෙන තත්ත්වය එක්ක part time හරි ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්ට විතරයි තව අවුරුද්දක් දෙකක් යද්දී ඔළුව උස්සන්න පුළුවන් වෙන්නෙ.💪🌹❤️

💐මෙතනදී තමයි herbline අපිට ගොඩක් වැදගත් වෙන්නෙ.❤️😍🌹🌹🌹

💐අපෝ herbline නම් එපා. ගොඩක් අය කියන දෙයක් ඒ. ඒත් ඔයා herbline ගැන දන්නෙ මොනවාද කියලා අහුවොත් ලොකුවට දෙයක් කියන්න දන්නෙත් නෑ. 😁😁😁😁

💐පහුගිය කාලේ ගොඩක් අය රැල්ලට herbline join උනා. ඒත් ඒ join කරවපු leadersla ගෙන් හරිම පොඩි ප්‍රතිශතයක් තමයි එයාලගේ team එක දැනුමින් පෝෂණය කරල රැක ගත්තේ. අනිත් බහුතරයක් දෙනා මේ ව්‍යාපාරය හරියට කරන්න දන්නෙ නැතිව අතැරලා දැම්මා.😪

💐ඉතින් මෙහෙම අතැරලා දාපු අයයි එහෙම වරද්ද ගත්ත අයව දැකපු අයයි කියන්න ගත්තා අපෝ herbline නම් එපා කියලා. ඒත් හොඳ leader කෙනෙක් හම්බ උන අය එයාලගේ ජීවිතය සාර්ථක කර ගත්තා.💪💪💪💪💪

💐මං කලිනුත් කිව්ව හැම leader කෙනෙක්ම guide කරන්නෙ නෑ කියලා. කරන්නෙ නෑ කියනවටත් වඩා කරන්න තේරුමක් නෑ.

💐එතැනදි ඔයාලා lucky. මොකද ඔයාල join වෙන්න යන්නේ හොඳ leader කෙනෙක්ගෙ team එකට❤️❤️❤️❤️❤️❤️❤️😍😍

💐herbline සමඟ සම්බන්ධ වෙලා ඔයාලට මෙන්න මේ අවස්ථාවන් ලබා ගන්න පුළුවන්.👇

🍁20%ක ක්ෂණික මුදල් ලාභයක් 💕
🍁ඔයාගේ කැපවීම වෙනුවෙන් මාසික අලෙවිය මත පදනම් උන මාසික ආදායමක් 💕💕
🍁ආකර්ෂණීය වට්ටම්
🍁සහතිකපත්, මුදල් 🎁
🍁දේශීය, විදේශීය සංචාර
🍁රූපලාවන්‍ය වැඩමුළු

💖 herbline එක්ක වැඩ කරන ගමන් මුදල් උපයන්න විතරක් නෙවෙයි ඔයාලට ලස්සන වෙන්න වගේම හොඳට විනෝද වෙන්න අවස්ථාව ලැබෙනවා.

💐දැන් තියෙන්නේ ඔයාලාගේ වාරේ. ඔයාලට වැඩ කරන්න පටන් ගන්නයි තියෙන්නේ.

💐ඔයාලාට මේ ව්‍යාපාරය කරන් යනකොට ඇති වෙන ඕනෑම ප්‍රශ්නයකදි අපි නිරන්තරයෙන්ම ,ඔයාල එක්ක රැදී ඉන්නව.

👛හීන දකින්න. ඒවා වෙනුවෙන් කැප වෙන්න. හීන හැබෑ කරගෙන ජීවිතය විඳින්න.🌹🌹

☘️🌺තාමත් පීනන්න ගඟට බැහැපු නැති අයට ආයෙමත් ආදරයෙන් ආරාධනා කරනවා. Herbline කියන්නෙ සල්ලි ගඟක්. අපි ඒකේ පීනමු. ජීවිතය දිනමු.🌺☘️
එන්න..මේ ඔබට කරන විවෘත ආරාධනයයි..💕💕

සැලොන් යන්න බැරි කාලෙ ගෙදර ඉදන්ම ෆේෂල් එකක් කරගන්න 😍😍😍සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම ...
11/12/2021

සැලොන් යන්න බැරි කාලෙ ගෙදර ඉදන්ම ෆේෂල් එකක් කරගන්න 😍😍😍

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම ❤️❤️❤️

ශාකසාර භාවිතයෙන් නිෂ්පාදනය කල, බ්ලීච්න් වලින් තොර, අපේ රටේ අපේම දෙයක් .💕💕 ඔබගේ ඇණවුම් අදම වෙන්කරවා ගන්න.. විමසීම්- :whatsapp-0716200655/inbox

🟢 පියවර 01

Saffron Natural Fairness Cleanser - Rs.499/=

සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

🟢 පියවර 02

Saffron Natural Fairness Scrub - Rs.499/=

වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ scrub කරන්න.

🟢 පියවර 03

Saffron Natural Fairness Mud Pack - Rs.499/=

ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 පමණ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

🟢 පියවර 04

Saffron Natural Fairness Astringent - Rs.399=

ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න .

🟢 පියවර 05

Saffron Natural Fairness Moisturizer -
Rs.499/=

මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.

🟢 පියවර 06

Saffron Natural Fairness Sun protection Cream - Rs.699/=

ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.

ඔබ කුරුලෑ නිසා මානසිකව වේදනා විදිනවද?කුරුලෑ සහ ලප කැලැල් නිසා ඔබගේ මුහුණට අවලස්සනක් එකතුවෙලාද??මෙන්න දැන් ඔබට කුරුලෑ වදය...
10/12/2021

ඔබ කුරුලෑ නිසා මානසිකව වේදනා විදිනවද?

කුරුලෑ සහ ලප කැලැල් නිසා ඔබගේ මුහුණට අවලස්සනක් එකතුවෙලාද??

මෙන්න දැන් ඔබට කුරුලෑ වදයට නොවරදින විසදුම💕💕
භාවිතා කොට වෙනස වටහාගන්න💕💕 අදම ඇණවුම් කරන්න .විමසීම්-: whatsapp-0716200655/ Inbox

*අපේ රටේ අපේම ආයතනයකින්, දේශීය ශාකසාර භාවිතයෙන් කල වටිනා නිශ්පාදන පෙලකි..

**ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ.

බ්ලීචින් වලින් තොර, 100%ක් ස්වාභාවික , වටිනා ආයුර්වේද නිෂ්පාදන පෙලක් දැන් ඔබ අතට💝💝..* වියළි සමක් සහිත ඔබට,වෙනිවැල්,කහ අඩ...
04/12/2021

බ්ලීචින් වලින් තොර, 100%ක් ස්වාභාවික , වටිනා ආයුර්වේද නිෂ්පාදන පෙලක් දැන් ඔබ අතට💝💝..

* වියළි සමක් සහිත ඔබට,වෙනිවැල්,කහ අඩංගු නිෂ්පාදන පෙලක් 😍

* සාමාන්‍ය සමක් හිමි ඔබට,සැෆ්‍රන් අඩංගු නිෂ්පාදන පෙලක් 💓

* කුරුලෑ ලප කැළැල් ඇති තෙල් සහිත සමක් හිමි ඔබට, Pimple control නිෂ්පාදන පෙලක්❤️

* රන්වන් ,පැහැපත් ,දිදුළන සමකට සිහින දකින ඔබට, ගෝල්ඩ් නිෂ්පාදන පෙලක්💓💓

* නීරෝගී, දිදුළන, ලස්සන දිගු වරළසක් අවැසි ඔබට hair care නිෂ්පාදන පෙලක්❤️

*සුන්දර සිහින් සිරුරක් සදහා ග්‍රීන් ටී සමගින් නීරෝගී ,සුවපත් දිවියකට ප්‍රතිශක්තිකරණය කෝපි (Immunity boosting coffee )💓💓💓

*භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.

ගැහැණු, පිරිමි දෙපාර්ශවයම සදහා සුදුසු මෙම වටිනා නිෂ්පාදන , ඔබගේ නිවසටම ගෙන්වා ගැනීම සදහා, ඔබගේ ඇනවුම දැන්ම වෙන්කරවා ගන්න.

විමසීම්-: inbox හෝ WhatsApp- 0716200655
3800/= වඩා වටිනා ඇනවුම් දිවයින පුරා බෙදා හැරීම නොමිලේ.

04/12/2021

Address

Thiniyavita, Kalawana
Galle
70450

Telephone

+94716200655

Website

Alerts

Be the first to know and let us send you an email when BK Online Stores posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BK Online Stores:

Share