Springoo

Springoo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Springoo, Galle.

ඉතින් ස්තූතියී!💕ස්තූතියි? ඒ මොකටද?මාව අහන් ඉන්න තීරණය කලාට! 🥺❤️❤️❤️valentine offer - Rs.1200 only   #2024               ...
02/02/2024

ඉතින් ස්තූතියී!💕
ස්තූතියි? ඒ මොකටද?

මාව අහන් ඉන්න තීරණය කලාට! 🥺❤️

❤️❤️
valentine offer - Rs.1200 only

#2024

කලාතුරකින් හරි ජීවිතේට හමුවෙන්න ඕනේ වින්ටේජ් මිනිස්සු!✨️🍂ලියුම් වලට, කැලෑ මල් වලට,සිප්පි කටු වලටපරණ පොත් සුවදට, උණු කෝපි...
17/01/2024

කලාතුරකින් හරි ජීවිතේට
හමුවෙන්න ඕනේ වින්ටේජ් මිනිස්සු!✨️🍂
ලියුම් වලට, කැලෑ මල් වලට,සිප්පි කටු වලට
පරණ පොත් සුවදට, උණු කෝපි වලට ආස
මිනිස්සු!🌀

දන්නවද?
එයාල කලු සුදු මිනිස්සු නෙවෙයි..
එයාලා 'කෝපි පාට මිනිස්සු!'🧡

# madeinsrilanka

සුබම වේවා!❤️🌸
01/01/2024

සුබම වේවා!❤️🌸

දුරින් හිටියත්, හිතට ලගින්ම ඉන්න එයාට තෑග්ගක් දෙමුද ?🥰❤Rs.1500   #2024
30/12/2023

දුරින් හිටියත්, හිතට ලගින්ම ඉන්න එයාට තෑග්ගක් දෙමුද ?🥰❤

Rs.1500

#2024

Your only limit is you!💪🏆️
21/12/2023

Your only limit is you!💪🏆️

Available Now!Rs.200 only
15/12/2023

Available Now!
Rs.200 only

Christmas Combo Pack🎄✨️Rs.1000 only!😮නත්තල් ලගයි නේද? ඔයාගෙ ආදරණීයන්ට දෙන්න තෑගි ගත්තත්,ඒවා ලස්සනට දෙන්න විදියක් නැද්ද?🎁...
15/12/2023

Christmas Combo Pack🎄✨️
Rs.1000 only!😮

නත්තල් ලගයි නේද? ඔයාගෙ ආදරණීයන්ට දෙන්න තෑගි ගත්තත්,ඒවා ලස්සනට දෙන්න විදියක් නැද්ද?🎁🥺

එහෙනම් මේ combo pack එක ඔයාට!🥰
Thankyou Sticker(4cm)- 20pc
Merry Christmas tags(6*4cm) -20pc
35 pg memo pad

මේවා ඔයාට ඕනෙම විදියකට customized කරගන්න පුලුවන්!
Order Now!🎉️❤️

whatsapp - 0786615344

🎁

My Notes😍A5 size50  pagesRs. 500 onwards  ඔනේම තැනක අරන් යන්න පුලුවන් විදියෙ හුරුබුහුටි notebook එකක් තමයි මේක.. scl,uni...
13/10/2023

My Notes😍
A5 size
50 pages
Rs. 500 onwards

ඔනේම තැනක අරන් යන්න පුලුවන් විදියෙ හුරුබුහුටි notebook එකක් තමයි මේක.. scl,uni,office යන ඕනෙම කෙනෙක්ට ගැලපෙන්වා..

එහෙනම් පිලිවෙලට වැඩ කරන්න කැමති අය springoo_girl ට මැසේජ් එකක් දාන්න...
අපි කතා කරමු!✨️

Springoo_girl❤🌸

Memo Pads!😍45 pagesRs.200 only!  පාසල් දරුවෙකුගේ සිට ඕනෑම වැඩිහිටියෙකු දක්වා මේ memo pads පාවිච්චි කරන්න පුලුවන්..🤗❤ඒ වග...
12/10/2023

Memo Pads!😍
45 pages
Rs.200 only!

පාසල් දරුවෙකුගේ සිට ඕනෑම වැඩිහිටියෙකු දක්වා මේ memo pads පාවිච්චි කරන්න පුලුවන්..🤗❤ඒ වගේම අපිට අමතක වෙන පුංචි පුංචි දේවල් ලියලා තියන්නත් මේ memo pads පාවිච්චි කරන්න පුලුවන්..🙂✨️

එහෙනම් පිලිවෙලට වැඩ කරන්න කැමති අය springoo_girl ට මැසේජ් එකක් දාන්න...
අපි කතා කරමු!✨️

Springoo_girl❤🌸

Daily Planner🤩A5 size50 pagesRs.500 onwardsපාසල් දරුවෙකුගේ සිට ඕනෑම වැඩිහිටියෙකු දක්වා මේ Daily planners පාවිච්චි කරන්න ...
11/10/2023

Daily Planner🤩

A5 size
50 pages
Rs.500 onwards

පාසල් දරුවෙකුගේ සිට ඕනෑම වැඩිහිටියෙකු දක්වා මේ Daily planners පාවිච්චි කරන්න පුලුවන්..🤗❤
එහෙනම් පිලිවෙලට වැඩ කරන්න කැමති අය දැන්ම springoo_girl ට මැසේජ් එකක් දාන්න...
අපි කතා කරමු!✨️
Springoo_girl❤🌸

බලල්ලු කියන්නෙ මායාකාරයො !හොරෙන්වත් හොග්වාට්ස් නොගිය,මොළේ ඇති විජ්ජාකාරයෝ!😽                                             ...
12/08/2023

බලල්ලු කියන්නෙ මායාකාරයො !
හොරෙන්වත් හොග්වාට්ස් නොගිය,
මොළේ ඇති විජ්ජාකාරයෝ!😽

# madeinsrilanka

Address

Galle

Telephone

+94786615344

Website

Alerts

Be the first to know and let us send you an email when Springoo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share