27/01/2026
🚀 TRADESCOPE – Fast Fundamental News & Analysis Service
Forex trade කරන trader කෙනෙක්ට
👉 News + Analysis + Direction එක place එකකින් ලැබුණොත් කොච්චර powerful ද?
අපි ඒකම තමයි TRADESCOPE service එකෙන් ඔබට දෙන්නේ.
❗ Market එකේ තියෙන similar services
මේ වගේ services already තියෙනවා:
🔹 Financial Juice – $67–$99
🔹 Financial Source – $110
🔹 Newsquawk – $174
🔹 Capital Edge – $49
➡️ Retail trader කෙනෙක්ට මේවට ගෙවන්න පුළුවන් ද? ❌
🔥 TRADESCOPE TEAM එකෙන් ඔබට ලැබෙන්නේ
⏺️ Fast News Feed (No delay)
⏺️ News Analysis
→ මේ news එක trade කරන්න වැදගත්ද?
→ Currency bullish ද? bearish ද?
→ Short-term impact ද?
Long-term impact ද?
⏺️ Daily Fundamental Direction Report
→ Market mood
→ Risk ON / Risk OFF
→ Currency strength
→ Dangerous pairs
→ Safe pairs
🧠 මේ Service එක Powerful වෙන්නේ ඇයි?
❌ Twitter scroll කරන්න ඕන නෑ
❌ Telegram groups 20ක් join වෙන්න ඕන නෑ
❌ Confusion නෑ
➡️ Trader කෙනෙක්ට අවශ්‍ය complete fundamental picture එක place එකකින්.
ඔයා:
SMC trade කළත්
Orderflow trade කළත්
ICT trade කළත්
Scalp / Swing trade කළත්
👉 මේ service එක ඔයාගේ analysis එක 10x strong කරනවා.
⚠️ අපි Warn කරන දේවල්
🚨 Intervention risk
🚨 Weekend gap risk
🚨 Fake breakouts
🚨 Stop-hunt zones
🚨 News manipulation
Retail traders 90%ක් lose වෙන්නේ
👉 මේ warnings නැති නිසා.
💰 Pricing
Market price: $50 – $170
🔥 Our price: Only $10 per month
ඔව්…
Just $10/month 😊
වැඩි ව්ස්තර වල බලන්න ඔනි නම් මම මේ ගැන explain කරන video එක බලන්න.
Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.