Rusapwa Beauty Herbal

Rusapwa Beauty Herbal Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rusapwa Beauty Herbal, Business service, galle, Galle.

👉 නොකා නොබී ඇග අඩු කරගන්න දුක් විදින්න එපා.👉 ශරීරයට වද දීල වෙහෙසෙන්න එපා.👉 අහිතකර බලපෑම් ඇති කරන බෙහෙත් පාවිච්චි කරන්න එ...
22/06/2022

👉 නොකා නොබී ඇග අඩු කරගන්න දුක් විදින්න එපා.
👉 ශරීරයට වද දීල වෙහෙසෙන්න එපා.
👉 අහිතකර බලපෑම් ඇති කරන බෙහෙත් පාවිච්චි කරන්න එපා.

🙄 මාසයක් ඇතුලත දැනෙන වෙනසක් අත් විදින්න. මොනා කරලත් අඩු වුනේ නැති ඇග අපි අඩු කරල දෙනවා..

❤️ වැඩි විස්තර දැනගන්න පහල ලින්ක් එකෙන් එන්න. 👇👇

https://wa.me/message/LFJTGXPPGWFEI1

🤦🤷  ඔබත් කුරුලෑ නිසා පීඩාවිදිනවාද..?👉  මූනෙ තුවල එන තරමටම ඔයගෙත් කුරුලෑ වර්ධනය වෙලාද.?👉 අල්ලන බැරි තරම් වේදනාවෙන්ද.?👉 කො...
22/06/2022

🤦🤷 ඔබත් කුරුලෑ නිසා පීඩාවිදිනවාද..?

👉 මූනෙ තුවල එන තරමටම ඔයගෙත් කුරුලෑ වර්ධනය වෙලාද.?

👉 අල්ලන බැරි තරම් වේදනාවෙන්ද.?

👉 කොයි වෙලෙත් හිතට වද දෙන තරමටම මුහුන කැත වෙලාද..?

🙅 🙅 🙅 🙅 🙅 🙅 🙅 🙅

එහෙනම් දැන් ඒ ප්‍රශ්න ඔක්කෝටම යන්න කියමු. මෙන්න නියම විසදුම අපෙන්.

👇👇👇👇 විස්තර දැනගන්න පහල ලින්ක් එකෙන් ඉක්මනට එන්න. 👇👇

https://wa.me/message/LFJTGXPPGWFEI1

14/03/2022

ඔබ ඔබේ ජිවීතයේ ඉලක්ක ජයගන්න,සිහින සැබෑ කරගන්න කිසි විටෙක වයස බාධාවක් කර නොගන්න. 💪

යුවතියක් ,ගෘහණියක්,මවක්මේ ඕනෑම තත්ත්වයකදී අපට අවශ්‍ය මානසික නිදහස සහ මූල්‍යමය නිදහස තියෙනවා ද?🔥ආස කරන දෙයක් ගන්න කඩේට ගි...
07/03/2022

යුවතියක් ,ගෘහණියක්,මවක්
මේ ඕනෑම තත්ත්වයකදී
අපට අවශ්‍ය මානසික නිදහස සහ මූල්‍යමය නිදහස තියෙනවා ද?

🔥ආස කරන දෙයක් ගන්න කඩේට ගියාම මුලින්ම ඒකෙ මිල බලලා ගන්නවද නැද්ද කියල තීරණය කරන්න වෙන්නේ අපිට තාමත් මූල්‍යමය නිදහස නැති නිසා ...

🔥නිවසේ ඇතිවන අගහිඟකම් එක්ක අපිට මානසික නිදහසත් නැති වෙලා.
ඒ හැම තැනදිම අපි අසරණ වෙන්නේ අපිට හිතේ හැටියට මුදල් වියදම් කරන්න නොමැතිවීමයි .අමතර ආදායමක අවශ්‍යතාවය වැඩිපුරම දැනෙන්නේ එතකොට.

🔥ඉතින් ඔබට නොමිලේ ලැබෙන මෙම අලෙවිකරණ කටයුත්ත (reselling ) ඔබේ අමතර ආදායම ඉහළට ඔසවා තබාවි.

🔥බඳවා ගැනීමේ සිට සියලු උපදෙස් නොමිලේ ලැබෙනු ඇත.
ඔබගේ උත්සහය කැපවීම මත
ඔබට හිතාගන්නට බැරි ආදායමක් කරා රැගෙන යයි .

එකතු වෙන්න අදම අපිත් සමග
අමතර ආදායමකට 🙏
නිවසට සහ ස්වාමියාට ශක්තියක් වන්නට ...

👸👸👸👸👸👸👸👸👸👸👸👸💅ලස්සනට ඉන්න කැමති ඔයාට... මෙන්න හර්බ්ලයින් නිවසින් අලුත්ම හෙල ඔසු මුසුවක්..👸 කාන්තා පිරිමි දෙපාර්ශවයටම පාවි...
20/02/2022

👸👸👸👸👸👸👸👸👸👸👸👸
💅ලස්සනට ඉන්න කැමති ඔයාට... මෙන්න හර්බ්ලයින් නිවසින් අලුත්ම හෙල ඔසු මුසුවක්..

👸 කාන්තා පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කරන්න පුලුවන් දේශීය ඖෂධ රැසක් එක් කර දැන් ඔබේ හිසට සහ මුහුණට පෝශණීය සත්කාරයක් රැගෙන.

👩🧓 ඔබේ මුහුණ.......

👉 අව්වට හම අදුරු වෙලාද..?
👉 බ්ලීචින්ග් මිශ්‍ර නිශ්පාදන භාවිතා කර මූන අවපැහැ වෙලා ලප කැලැල් ඇවිත්ද..?
👉 කුරුලෑ නිසා පීඩා විදිනිවාද..?
👉 ලස්සන පැහැපත් දිදුලන සමක් වෙනුවෙන් හීන දකිනවාද..?

🧓👩 ඔබේ හිස..
👉 අකලට හිස කෙස් පැහෙනවද..?
👉 හිස කෙස් ගැලවී යනවද.?
👉 හිසකෙස් වලට හානී වෙලාද.?
👉 අකීකරු කෙස් කලඹක් නිසා පීඩා විදිනවාද.?
👉 ඉස් හොරි ප්‍රශ්නෙ හිතට බරක් ද..?
👉 කෙස් ගස් අග පැලෙනවාද..?
👉 කාර්‍යාලයේ, වැඩපලේ දවසම එකම විදියට කොන්ඩෙ තියාගන්න අමාරුද..?

♦️ එකී මෙකී නොකී ප්‍රශ්න වලට තිත තියන්න මෙන්න විසදුම....👉

🌱සුදුහදුන්,🌱කස්තුරි 🌱කහ,🌱අමු කහ,🌱කොකුම්,🌱වෙනිවැල්,🌱සුවද කොට්ටං,🕸️🌵Vitamin B3, 🍀🍀🍀🍀 වැනි ඖෂධ රැසක එකතුවකින් නිශ්පාදනය කල හර්බ්ලයින් ⭕කුංකුමාදී ලේපය.. ⭕

♦️සම මතුපිට ඇති අදුරු පැහැ ලප ඉවත් කර පැහැපත් සුසිනිදු සමක් හිමිකර දේ,මෙහි ඇති ශාක ශාර වල ඇති ඖෂධීය ගුණය නිසා සම මතු පිට ඇතිවන දද, කුෂ්ඨ, බිබිලි ඇතිවීම වලකයි.බ්ලීචින් ආසාදිත අයට සුදුසු වේ.
⭕ ⭕ ⭕ ⭕ ⭕ ⭕ ⭕ ⭕ ⭕

☘️කරපිංචා, 🍀ගොටුකොළ, ☘️මුගුණුවැන්න, 🍀කෝමාරිකා වැනි හිසකෙස් පෝෂණය කරන හෙල ඔසු රැසක එකතුවකින් සෑදූ සැකසූ
♦️ හර්බ්ලයින් නරිෂින් හෙයා ඔයිල්♦️

ආකර්ශනීය සුවදකින් යුක්ත වන අතර ඇලෙන සුළු බවකින් තොර නිසා සෑම දිනකම ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට භාවිතා කල හැක.තද කලුවන්, නීරෝගීමත් හිස කෙස් කළඹක් හිමි වේ.

♦️ හර්බ්ලයින් කුංකුමාදී ලේපය - 25g = 299/=
♦️ හර්බ්ලයින් නරිෂින් හෙයා ඔයිල් - 100ml = 250/=

✒️ නම
✒️ ලිපිනය
✒️ දුරකථන අංකය

සමග අවශ්‍ය ප්‍රමාණය අප වෙත එවන්න.

📦 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ ක්‍රමයට (Cash on delevery ) දින කීපයකින් ඔබේ නිවසට..💰

📱 0719596405 - whatsap

💚කේෂ වර්ධනී තෛලය - 599/=💚කේෂ වර්ධනී ෂැම්පු     - 499/=💚කේෂ වර්ධනී කන්ඩිෂ්නර් -499/=🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ 🌱කීකිරිදිය ...
20/02/2022

💚කේෂ වර්ධනී තෛලය - 599/=
💚කේෂ වර්ධනී ෂැම්පු - 499/=
💚කේෂ වර්ධනී කන්ඩිෂ්නර් -499/=

🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ 🌱කීකිරිදිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න 🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ කොළ 🌱වෙරලු කොළ 🌱දෙහි 🌱 ඉගුරු🌱කරපින්ච 🌱නෙල්ලි 🌱ඉද්ද කොළ 🌱සැවන්දරා 🌱සාදික්කා 🌱ඉගුරුපියලිය 🌱ගම්මිරිස් 🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු 🌱සූදුරු 🌱වැල්මී 🌱උලහාල් 🌱වසාවාසි 🌱මදටිය 🌱සුදුලූණු 🌱තලතෙල් 🌱 එඩරුතෙල් 🌱එළ්ගි තෙල් 🌱විටමින් Ever

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊

🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

🙂භාවිතා කරන ආකාරය:

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

kesha wardhani hair oil👉100ml👉 599/=

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

🙂භාවිතා කරන ආකාරය:

තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

kesha wardhani shampo👉200ml👉499/=

😍K𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 ℭ𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢𝔯
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

🙂භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

kesha wardhani conditioner👉200 ml👉499/=

ඔබගේ
✒️ නම
✒️ ලිපිනය
✒️ දුරකථන අංකය
✒️ ආසන්නතම නගරය
✒️ අවශ්‍ය ප්‍රමාණය

දැන්ම අප වෙත ලබා දෙන්න..

🚚📦 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ ක්‍රමයට ( Cash on delevery )💰

📱 0719596405 - Whatsap

⭕ තේ වෙලාවට පෝශණීය ගුණයක් ⭕☕ හෙළ ඔසු ගුණය ඔබේ තේ වේලාවට එක් කර නිරෝගීමත් පැහැපත් සිරුරකට හිමිකම් කියන්න..🍵 මුරුංගා කොල ත...
20/02/2022

⭕ තේ වෙලාවට පෝශණීය ගුණයක් ⭕

☕ හෙළ ඔසු ගුණය ඔබේ තේ වේලාවට එක් කර නිරෝගීමත් පැහැපත් සිරුරකට හිමිකම් කියන්න..

🍵 මුරුංගා කොල තේ
🍵 නිල් කටරොලු තේ
🍵 චායි මසාලා තේ
🍵 රණවරා තේ
🍵 කරපිංචා තේ
🍵 ඉගුරු තේ

ආදී රස රැසකින් දැන් හර්බ්ලයින් නිවසින් ඔබ වෙත එන පෝශණීය හෙල ඔසු රසය, ගුණය දැන් ඔබේ තේ වෙලාවට එක් කර ගන්න..

✒️ නම
✒️ ලිපිනය
✒️ දුරකථන අංකය
✒️ ආසන්නතම නගරය
✒️ අවශ්‍ය ප්‍රමාණය

අප වෙත ලබා දෙන්න.. දින කීපයක් ඇතුලත ඔබගේ ඇනවුම නිවසටම අප ලබා දෙන්නෙමු.. 📦📦

🚚 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ ක්‍රමයට ( Cash on delevery ) 💰💳

වැඩි විස්තර සදහා
📱 0719596405 - වෙත වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න.

🤷ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම අපගෙ නවතම හදුන්වා දීම..👇HERBLINE GOLD RANGE PRODUCTION🌱🌿🍃🌱🌿🍃🌱🌿🍃🌱🌿🍃🌱🌿කවුද අකමැති ලස්සනට ඉන්...
20/02/2022

🤷ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම අපගෙ නවතම හදුන්වා දීම..👇
HERBLINE GOLD RANGE PRODUCTION
🌱🌿🍃🌱🌿🍃🌱🌿🍃🌱🌿🍃🌱🌿

කවුද අකමැති ලස්සනට ඉන්න ඒත් ඉතින් 😞🤦

😢 ඔයාගෙ මුහුන කුරුලෑ,ලප කැලැල් වලින් පිරිල නම්,
😢 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😢 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😢 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😢 Pigmentation ගැටලු තියෙනවා නම්
😢 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම්, බිබිලි ආසාදන ඇත්නම්
😢 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😢 ඇස් යට, කට දෙපස, නළල, නහය දෙපැත්ත, ගෙල පෙදෙස කලු වෙලා නම්
😢 බ්ලිචින්, රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😢 හිරු එලියට සම පිච්චිලා නම්
😢 ශරීරයේ අත් යට, ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්,

💁ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herbline අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්...

👰 ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..

💃 ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.

🤷 කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් HERBLINE GOLD RANGE.. 💃

💁දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..

💥GOLD NIGHT CREAM..
💥BODY LOTION..

🌻ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔබටත් පුළුවන්🌻
🌼පාවිච්චි කරලම වෙනස වටහාගන්න..🌼

💥ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත WhatsApp හෝ Inbox කරන්න.
📞 +94 719596405

💥දිවයිනේ ඕනෑම ස්ථානයකට Cash on Delivery සේවාව සපයනු ලබයි.

💥ඩිලිවරි ගාස්තු සහිතයි..
💁Colombo Area 200/=
💁Out of Colombo 300/=
💁Up to Rs.3000 Free delivery

🟨ආර්යුරුවේදයේ රහස් එක්කොට සැදූ ඔබගේ අනවශ්‍ය මේදය දියකර හරිනආයුරුවේදීය කෝපි පානය. අන්තර්ගතයන් : ⚜️කොත්තමල්ලි, ⚜️...
20/02/2022

🟨ආර්යුරුවේදයේ රහස් එක්කොට සැදූ ඔබගේ අනවශ්‍ය මේදය දියකර හරින
ආයුරුවේදීය කෝපි පානය.

අන්තර්ගතයන් :
⚜️කොත්තමල්ලි,
⚜️ඉගිනි,
⚜️කෝපි,
⚜️ ඉගුරු,
⚜️උළුහාල්,
⚜️ගම්මිරිස්

☕😍🌿 නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕

🟨🌱 #කොත්තමල්ලි ☕🖤

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

🟨🌱 #ඉගිනියා☕🖤

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

🟨🌱 #කෝපි☕🖤

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

🟨🌱 #ඉගුරු☕🖤

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

🟨🌱 #මහදුරු ☕🖤

සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.

🟨🌱 #කළු #ගම්මිරිස් ☕🖤

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.

Cash on delivery
✍️ නම
✍️ ලිපිණය
✍️ දුරකථන අංකය
✍️අවශ්‍ය ප්‍රමාණය

සමග දැන්ම ඇණවුම් කරන්න..

0719596405 - වට්ස්ඇප්

🌿ඔබගේ  සිරුරේ අනවශ්‍ය මේදය  දහනය කොට 🌿රුධිරයේ සීනි මට්ටම පාලනය කොට ,🌿නිරෝගිමත්  සිහින් සිරුරක් ලබාගැනීමට මෙම Green Teaපා...
20/02/2022

🌿ඔබගේ සිරුරේ අනවශ්‍ය මේදය දහනය කොට
🌿රුධිරයේ සීනි මට්ටම පාලනය කොට ,
🌿නිරෝගිමත් සිහින් සිරුරක්
ලබාගැනීමට මෙම Green Tea
පානය ඉතාමත් සුදුසු එකකි .
👉 අනවශ්‍ය උදරය නිසා ඔබ
අඳින ඇඳුමක්වත් ලස්සන
නැද්ද ?
👉මානසිකව වද වෙන්න එපා

⭕ මෙම ග්‍රීන් ටී පානය වේගවත් ප්‍රතිඵල සහිත එකකි.

♦️සිරුරට අහිතකර කිසිවක් නොමැත .

♦️ ප්‍රධාන ආහාර වේල් දෙක හෝ තුන ට පසුව විනාඩි පහළොවක් විස්සක් ඇතුළත මෙය පානය කරන්න .

♦️ නිවසටම ගෙන්වාගත් පසු මුදල් ගෙවිය හැක .
අවශ්‍ය අයට Online Payment කිරීමටද හැකිය.

♦️ 250g ඔබට මාස දෙකක් ,දෙකහමාරක් පමණ
පාවිච්චි කල හැක .

♦️ අදම ඔබේ ඇනවුම ලබාදෙන්න

🏢 0719596405 - whatsap

⭕හෙළයන්ගේ හෙළ පානය ⭕🌱 🌱 🌱 🌱 🌱 🌱"ඉගිනි ඇට පානය"     ☕☕☕☕☕☕☕⚜️ ලෙඩ රෝග රාශියක් සදහා සුදුසුය. ⚜️ සිරුරේ විශ ඉවත් කරයි.⚜️ලේ ...
20/02/2022

⭕හෙළයන්ගේ හෙළ පානය ⭕
🌱 🌱 🌱 🌱 🌱 🌱
"ඉගිනි ඇට පානය"
☕☕☕☕☕☕☕

⚜️ ලෙඩ රෝග රාශියක් සදහා සුදුසුය.
⚜️ සිරුරේ විශ ඉවත් කරයි.
⚜️ලේ පිරිසිදු කිරීයි.

🌱 අති ප්‍රබල ඖෂධීය ගුණයක් ඇති ඉගිනි ඇට හොදින් සෝදා වේලා කබලේ බැද පානය කිරීමට අපේ රටේ පැරැන්නන් පුරුදුවී සිට ඇත.
🌱 ඉගිනි ඇට කුඩු හැන්දක් උණුවතුරට දමා එළකිරි මිශ්‍ර කර පානය කිරීමෙන් බොහෝ රෝග නිවාරණය වූ බව පැරණි පත පොතෙහි සදහන්ය.
🌱 රාත්‍රි කාලයේදී ඉගිනි ඇට තැබිලි ගෙඩියකට දමා පසුවදා පානය කිරීමෙන් මුත්‍රාශයේ බොහෝ රෝග සුව වන බව බොහෝ දෙනාගේ මතයයි.

⚜️ එමෙන්ම පහත දැක්වෙන ප්‍රතිලාභ ඉගිනි ඇට පානයෙන් ලබා ගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි

🔴 ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය සමතුලිත කිරීම
🔴 අමාශගත රෝග නිවාරණයට
🔴 මුත්‍රා මාර්ගයේ ඇති වන බොහෝ රෝග සුව වීමට
🔴 ශරීරයේ ඇතිවන විශ ඉවත් වීම නිසා නිරෝගී සමක් ඇති වීම
🔴 මල බද්දය වළක්වා ගැනීමට
🔴වකුගඩු රෝග වළක්වාගැනීමට
🔴රැධිරය පිරිසිදු කිරීමට
🌱⚜️🌱⚜️🌱⚜️🌱⚜️⚜️🌱⚜️🌱⚜️🌱
ග්‍රාමීය පරිසරයේ වැව් අමුණු ආශ්‍රිතව ඉගිනිගස් පැල කලේ වැවට වැටෙන ඉගිනි ඇට හරහා ජලය පිරිසිදු කිරීමේ පරමාර්ථයෙන් බව පොත්පත්වල සදහන්. පැරන්නන් එදිනෙදා පානය කල ඉගිනි ඇට පානය දැන් ඔබටත් උදෑසන පෝෂණීය පානයක් ලෙස ලබා ගත හැක.

400gm - 1850/=
🚛Cash on delevery 🏡️
♣️ නම
♣️ ලිපිනය
♣️ දුරකථන අංකය
සමග අවශ්‍ය ප්‍රමාණය දැන්ම අප වෙත එවන්න..

☎ 0719596405 - වට්ස්ඇප්

Address

Galle
Galle

Telephone

+94719596405

Website

Alerts

Be the first to know and let us send you an email when Rusapwa Beauty Herbal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rusapwa Beauty Herbal:

Share