19/09/2026
Completed
Ferentix (Pvt) Ltd වන අප ආයතනය මගින් ගාල්ල ඇල්පිටිය ප්රදේශයේ Elpiti Medical Hospital (Pvt) Ltd ආයතනයේ සවිකරන ලද 20kW Solar පද්ධතිය Made in China GoodWe Inverter හා Jinko (A Grade) Solar Panels යොදා ගනිමින් මාසික විදුලි ඒකක 2400 - 2600 ක් අතර ප්රමාණයක් ලබාදෙමින් ඉතාමත් සාර්ථක ලෙස නිම කරන ලදී.
☎️ අමතන්න - 0777 49 1007
👉 www.ferentix.com
👉
👉 077 749 1007
Ferentix Solar