02/12/2024
නවතම Wifi camera රු.9500/= සිට...
GNS ආයතනය මගින් ඇනවුම් කර නිවසටම ගෙන්වා ගැනීමට හැක.
දැනම අමතන්න...
☎️+94757916391
WhatsApp - 075 791 6391
මෙම Wifi camera මගින්,
✳️ඔබගේ Phone එකෙන්ම හැසිරවීමේ හැකියාව තිබීම නිසා වඩාත් පහසු වේ..
✳️ Dual Lenses තිබෙන නිසා දිශා දෙකක් ආවරණය කර ගැනිමට හැකියාව ඇත..
✳️2way voice පහසුකම ඇත..
✳️Motion Tracking සේවාව, 8mp camera සහ Flash Light තිබෙන නිසා ඕනෑම කෙනෙකු පැහැදිලිව හදුනා ගත හැකි වීම සහ එවලේම ඔබගේ Phone එකටම Security Alerts ලබා ගැනීමට හැකිවාව තිබීම වඩාත් ආරක්ෂාකාරී වේ.
✳️එමෙන්ම SD Memory card එකක් භාවිතා කරන නිසා සියලුම Recording ලබා ගැනීමටද හැකිය.
✳️Wireless වන අතර Wifi මගින් ඔබගේ Phone එක සමග සම්බන්ද කල හැක.
ඔබට අවශ්‍ය CCTV Camera සහා උපාංග ගෙන්වා ගැනීමට, සවිකර ගැනීමට සහ අලුත්වැඩියා කර ගැනීමට දැන්ම අමතන්න...
☎️+94757916391
WhatsApp - 075 791 6391
අපෙග් සේවාවන් සපයන ප්‍රදේශ -
✅ සවි කිරීම් සහ අලුත්වැඩියා කිරීම - අම්පේගම, බද්දේගම, ගොනපිනුවල, අලුත්වල, බටපොල, ඇත්කඳුර,හික්කඩුව
✅දිවයින පුරා බෙදා හැරීම
#අඩු_මුදලින්_උසස්_තත්වයෙන්