Prarthana Power Hands Galle

Prarthana Power Hands Galle You Never Fail Untill You Stop 💪❤️

21/05/2025
පින්බර නවම් පුන් පොහෝ දිනක් වේවා!🌸🌕ගෞතම බුදුරජාණන් වහන්සේගේ පළමු ප්‍රධාන අග්‍රශාවකයින් දෙදෙනා ලෙස සාරිපුත්ත (සැරියුත්) ස...
12/02/2025

පින්බර නවම් පුන් පොහෝ දිනක් වේවා!🌸🌕

ගෞතම බුදුරජාණන් වහන්සේගේ පළමු ප්‍රධාන අග්‍රශාවකයින් දෙදෙනා ලෙස සාරිපුත්ත (සැරියුත්) සහ මොග්ගලාන (මුගලන්) පත් කිරීම, බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන් පෑමෙන් මාස තුනකට පසු පවත්වන ලද ප්‍රථම බෞද්ධ සභාව ද නවම් පොහොය අනුස්මරණය කරයි. බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයින් වෙත ලබා දුන් ඉගැන්වීම් මත පදනම්ව විනය (බෞද්ධ භික්‍ෂූන් සඳහා මූලික ආචාර ධර්ම සංග්‍රහය) ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අද වැනි පොහෝ දිනකදීය.


   👉 0704638003
11/02/2025


👉 0704638003

මෙන්න මාස 6 ට  ආයෝජන සැලසුම් අවස්ථාවක් ඔබට කතා කරන්න 0704638003
06/02/2025

මෙන්න මාස 6 ට ආයෝජන සැලසුම් අවස්ථාවක් ඔබට
කතා කරන්න 0704638003

𝐇𝐚𝐩𝐩𝐲 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲, 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚! 🇱🇰🎉The freedom, rich culture and incredible spirit of our nation are what we are cele...
04/02/2025

𝐇𝐚𝐩𝐩𝐲 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲, 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚! 🇱🇰🎉
The freedom, rich culture and incredible spirit of our nation are what we are celebrating today! Let's continue to advance, embrace new ideas, and push the limits of creativity as we honor the independence of our beautiful country! 💙💚🌱


එක්වන්න ඔබත් හරිතවත් ආයෝජනයකට. 🍃Power hands Holdings 2024 අප ලද ජයග්‍රහණයන්🏆2024 වසරෙ හොදම විවසායකයා 🏆2024 වසරෙ හොදම වැව...
29/01/2025

එක්වන්න ඔබත් හරිතවත් ආයෝජනයකට. 🍃

Power hands Holdings 2024 අප ලද ජයග්‍රහණයන්
🏆2024 වසරෙ හොදම විවසායකයා
🏆2024 වසරෙ හොදම වැවිලි සමාගම 2023 හා 2024
🏆2024 වසරෙ හොදම shipping line
🏆2024 වසරෙ හොදම සෝලා ආයතනය



කතා කරන්න 070-4638003 ප්‍රාර්ථනා

එක්වන්න ඔබත් හරිතවත් ආයෝජනයකට. 🍃Power hands Holdings 2024 අප ලද ජයග්‍රහණයන්🏆2024 වසරෙ හොදම විවසායකයා 🏆2024 වසරෙ හොදම වැව...
18/01/2025

එක්වන්න ඔබත් හරිතවත් ආයෝජනයකට. 🍃

Power hands Holdings 2024 අප ලද ජයග්‍රහණයන්
🏆2024 වසරෙ හොදම විවසායකයා
🏆2024 වසරෙ හොදම වැවිලි සමාගම 2023 හා 2024
🏆2024 වසරෙ හොදම shipping line
🏆2024 වසරෙ හොදම සෝලා ආයතනය

10/01/2025

ගාල්ල ඉමදූව කෝදාගොඩ
" ගෙයින් ගෙට ගොස් පාන් විකිණූ පෙරේරා පවුලෙන් බිහිවූ රටම දන්න “Perera and sons”
වසර 1902 දී කේ. ඒ. චාල්ස් පෙරේරා මහතා, දකුණු පළාතේ කෝදාගොඩ නම් ගමේ සිට, එක් පාන් තැටියක් පමණක් භාවිත කරමින් පළමු පාන් ගෙඩිය පුළුස්සන විට තමාගේ මෙම සුළු ව්‍යාපාරය අනාගතයේදී ශ්‍රි ලංකාව පුරා ම විසිරී තිබෙන ව්‍යාපාර ජාලයක් බවට පත්වේවි යැයි කිසිසේත්ම නොසිතන්නට ඇත.
ඔහු පුළුස්සන ලද පාන් ඔහුගේ සහයක ඇන්තනී බාස් ගේ සහය ඇතිව, ගෙයින් ගෙට ගොස් විකුණන්න පටන් ගත්තා. ඔහුගේ නිෂ්පාදිතයන්ගේ ඇති ගුණත්වය නිසා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඔහුට හැකි වුණා. වැඩි කලක් නොගොස් ම පාරිභෝගිකයන් සංඛ්‍යාව එන්න එන්නම වැඩිවුණා. මෙයින් ධෛර්යයටපත් වූ ඔහු, තමාගේම බේකරියක් ආරම්භ කළා.
වසර ගණනාවකට පසු චාල්ස් මහතාගේ පුත් ඇල්බට් පෙරේරා Perera & Sons ව්‍යාපාරයට, පළමු විදුලි උදුන සවිකළා. මෙසේ වසර 116ක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට ඔහුගේ දරු මුණුබුරන් විසින් P & S ව්‍යාපාරයට විවිධ නව තාක්ෂණය, නව රසයන්, නව නිෂ්පාදිත හා නව අදහස් එකතු කරමින්, අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි නිෂ්පාදකයෙක් ලෙස කීර්තියක් දිනා ගෙන තිබෙනවා.
වර්තමානයේ එහි කළමනාකරණ අධ්‍යක්ෂ වරයා වන්නේ කේ. ඒ. චාල්ස් පෙරේරා මහතාගේ මී මුණුබුරා වන ගිහාන් පෙරේරා මහතායි.
P & S ව්‍යාපාරය ඔවුන්ගේ නිෂ්පාදිතයන්ගේ ගුණත්වය එක ලෙස පවත්වා ගනිමින් සහ නවීනතම නිෂ්පාදන උපකරණ හා තාක්ෂණය භාවිත කරමින් පාරිභෝගිකයා ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් ලබාදීමට කටයුතු කරන බැවින්, වසර 116 ක් පුරා ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැඳී සිටීමට හැකියාව ලැබී තිබෙනවා.
ගෙයින් ගෙට ගොස් නිෂ්පාදිත විකිණීමෙන් ආරම්භ කළ ව්‍යාපාරය වර්තමානයේ, කේක් නිෂ්පාදනයේ සිට ආහාර සැපයීම (catering) දක්වා විවිධාංගීකරණය වූ නිෂ්පාදිත රැසක් සපයමින්, ආහාර සහ පාන වර්ග කර්මාන්තයේ ප්‍රමුඛයා බවට පත්වී ඇත.
ඔබටත් මේ වන විට යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිළිබඳව යම් අදහසක් තිබෙන්නට පුළුවන්. එම අදහස පිළිබඳ දිගින් දිගටම සිතමින් නොසිට ඔබට එය ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට හැකිනම් අනාගතයේදී එය ඔබ නොසිතන මානයකට දියුණු කිරීමට ඔබට පුළුවන් වේවි. සරලවම කිව්වොත් එයට අවශ්‍ය වන්නේ ඔබේ උත්සාහය ධෛර්යය පමණයි.
උපුටා ගැනීමක්
මුල් හිමිකරු ට ස්තූතියි ❤

07/01/2025

Power hands Holdings 2024 වසරෙ හොදම සෝලා ආයතනය

07/01/2025

Power hands Holdings 2024 අප ලද ජයග්‍රහණයන් 2024 වසරෙ හොදම වැවිලි සමාගම

07/01/2025

2024 වසරෙ හොදම shipping line

07/01/2025

Power hands Holdings 2024 අප ලද ජයග්‍රහණයන්
2024 වසරෙ හොදම විවසායකයා

Address

Karapitiya
Galle

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Prarthana Power Hands Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share