eNET Lanka Business College Pvt Ltd

eNET Lanka Business College Pvt Ltd eNET LANKA BUSINESS COLLEGE is a government registered online educational institute in Srilanka.
(7)

Reg No - PV 00318487

We are currently conducting a number of online entrepreneur courses.

16/07/2026

ඔබත් ඉටිපන්දම් නිර්මාණ කලාව ඉගෙනගෙන ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න සිහින දකිනවාද?

ඒ සිහිනය යථාර්ථයක් කර දීමට අපි සූදානම්.

📅 ජූලි 18 | සෙනසුරාදා
🕗 රාත්‍රී 08.00
💻 Online (Zoom)

15 වන කණ්ඩායම සදහා සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන හදුන්වාදීමේ වැඩසටහනට සම්බන්ධ වෙලා පාඨමාලාව ගැන සියලු විස්තර දැනගන්න පුළුවන්.

සම්බන්ධ වීමට 071 161 3181 අංකයට CMC ලෙස යොදා whatsapp පණිවිඩයක් යොමු කරන්න

අදම ඔබේ නිර්මාණාත්මක ගමන ආරම්භ කරන්න!

ප්ලාස්ටර් ඔෆ් පැරිස් කලාව ඉගෙනගෙන ඔබේ නිර්මාණශීලිත්වයට නව ආරම්භයක් දෙන්න! නොමිලේ හඳුන්වාදීමේ වැඩසටහනට සම්බන්ධ වෙන්න 0711...
16/07/2026

ප්ලාස්ටර් ඔෆ් පැරිස් කලාව ඉගෙනගෙන ඔබේ නිර්මාණශීලිත්වයට නව ආරම්භයක් දෙන්න!

නොමිලේ හඳුන්වාදීමේ වැඩසටහනට සම්බන්ධ වෙන්න 0711613181 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

ප්ලාස්ටර් ඔෆ් පැරිස් පාඨමාලාවෙ අපේ දක්ෂයො.. ❤️බලන්න ඒ නිර්මාණ වල හැඩ.. මේ කලාව නිවරදිව ඉගෙනගත්තොත් කොයිතරම් නම් අපූරු නි...
15/07/2026

ප්ලාස්ටර් ඔෆ් පැරිස් පාඨමාලාවෙ අපේ දක්ෂයො.. ❤️

බලන්න ඒ නිර්මාණ වල හැඩ.. මේ කලාව නිවරදිව ඉගෙනගත්තොත් කොයිතරම් නම් අපූරු නිර්මාණ කරන්න පුළුවන්ද කියල මේ නිර්මාණ දැක්කම ඔයාලට තේරෙයි..

අලුත් කණ්ඩායමට මේ දිනවා බදවා ගැනීම් සිදුවෙනවා.

සම්බන්ධ වීමට 0711613181 අංකයට PPC ලෙස යොදා whatsapp පණිවිඩයක් යොමු කරන්න.
.....................................................................
මේ සියලු නිර්මාණ අපේ පාඨමාලාව හදාරපු සිසුන්ගේ නිර්මාණ වන අතර කිසිදු නිර්මාණයක් උපුටා ගැනීම තහනම් වේ

14/07/2026

අලුත් Skill එකක් ... අමතර ආදායමක් උපයන්න අවස්ථාවක්..

ප්ලාස්ටර් ඔෆ් පැරිස් නිර්මාණකරණ වෘත්තිමය පාඨමාලාව
ඔබත් මේ වගේ නිර්මාණ හදන්න ඉගෙනගෙන,
✨ ඔබේ ආදරණීයන්ට තෑගි දෙන්න.
✨ ඔබේම Business එකක් ආරම්භ කරන්න
✨ අමතර ආදායමක් උපයන්න කැමති නම්...

🎁 අපගේ 12 වන කණ්ඩායම සදහා නොමිලේ පවත්වන හඳුන්වාදීමේ වැඩසටහන
📅 ජූලි 16
⏰ රාත්‍රී 08.00 ට Zoom තාක්ෂණය ඔස්සේ

සම්බන්ධ වීමට PPC ලෙස යොදා 071 161 3181 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

අපි ඔබගේ සිහිනයට හරිම පාර පෙන්වන්නෙමු

සම්බන්ධ වීමට CMC ලෙස යොදා 071 161 3181 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
12/07/2026

සම්බන්ධ වීමට CMC ලෙස යොදා 071 161 3181 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

ඉදිකටුවකින් කොයිතරම් නම් දේවල් මවන්න පුළුවන්ද..පුංචි මලක සිට අලංකාර මෝස්තර දක්වා, සෑම මැහුමක්ම අපේ එම්බ්‍රෝයිඩරි පාඨමාලා...
11/07/2026

ඉදිකටුවකින් කොයිතරම් නම් දේවල් මවන්න පුළුවන්ද..

පුංචි මලක සිට අලංකාර මෝස්තර දක්වා, සෑම මැහුමක්ම අපේ එම්බ්‍රෝයිඩරි පාඨමාලාව හදාරපු සිසුන්ගේ කැපවීමත් ගුරුතුමියගේ නිවැරදි ඉගැන්වීමත් පිළිබිඹු කරනවා. 💖

ඔබත් මේ වගේම ඇඳුම්, බෑග් , ජුවලරි සහ තවත් බොහෝ දේ ලස්සන එම්බ්‍රෝයිඩරි නිර්මාණවලින් අලංකාර කරන්න කැමති නම්, අපේ ඊළඟ Hand Embroidery පාඨමාලාවට ඔබත් එකතු වෙන්න.

මේ දින වල නව කණ්ඩායමට බදවා ගැනීම් සිදුවෙනවා.

සම්බන්ධ වීමට 0711613181 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
.....................................................................................
මේ සියලු නිර්මාණ අපේ පාඨමාලාව හදාරපු සිසුන්ගේ නිර්මාණ වන අතර කිසිදු නිර්මාණයක් උපුටා ගැනීම තහනම් වේ

අපේ ටෙරාරියම් පාඨමාලාවේ සිසුන්ගේ නිර්මාණ කිහිපයක් සහ පාඨමාලාව පිළිබදව දැක්වූ අදහස් කිහිපයක් සිහිනයක් වගේ පුංචි ලෝකයක් හි...
11/07/2026

අපේ ටෙරාරියම් පාඨමාලාවේ සිසුන්ගේ නිර්මාණ කිහිපයක් සහ පාඨමාලාව පිළිබදව දැක්වූ අදහස් කිහිපයක්

සිහිනයක් වගේ පුංචි ලෝකයක් හිතේ ඇදුන රූපයට වීදුරු බඳුනක් තුළ නිර්මාණය කරන්න ඔවුන් අද සමත් වෙලා. 🌱💚

මේ හැම නිර්මාණයක්ම පෙන්නුම් කරන්නේ නිවැරදි මඟපෙන්වීමක් සහ කැපවීමක් තිබුණොත් ඕනෑම කෙනෙකුට මේ කලාව ඉගෙනගන්න පුළුවන් කියන එකයි. ඒක ඔන්ලයින් ඉගෙනගන්නවද කියන එක අදාලම නෑ.. හොදම සාක්ෂි තමයි මේ..

ඔබත් ස්වභාව සෞන්දර්යය ඔබේ අතින් නිර්මාණය කරන්න, අලුත් කුසලතාවක් ඉගෙනගෙන අමතර ආදායමක් උපයන්න කැමති නම් අපේ ඊළඟ ටෙරාරියම් පාඨමාලාවට එකතු වෙන්න. 🌿

විමසීම් 071 161 3181

10/07/2026

ඔයාටත් ලස්සන Hand Embroidery නිර්මාණ කරන්න ඉගෙනගන්න ආසාවක් තියෙනවද?

අද කාලයේ Hand Embroidery නිර්මාණ වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.

මේ ලස්සන කලාව ඉගෙනගෙන ඔබේ නිර්මාණ හැකියාව වැඩි කරගන්න කැමති නම්...

📅 ජූලි 13 වැනිදා රාත්‍රී 8.00 ට පැවැත්වෙන නොමිලේ හඳුන්වාදීමේ වැඩසටහනට සම්බන්ධ වෙන්න.

මෙහිදී,
✅ මුල සිට පියවරෙන් පියවර ඉගෙනගන්න පුළුවන්.
✅ කිසිදු පෙර දැනුමක් අවශ්‍ය නැහැ.
✅ ඔබට ගෙදර සිටම ඉගෙනගන්න පුළුවන්.
✅ සජීවී Zoom පන්ති සහ Recordings ලබාදෙනවා.
✅ ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය දැනුම ලබාගන්න පුළුවන්.

👇 සම්බන්ධ වීමට EC ලෙස යොදා 071 161 3181 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න

පයිප් ක්ලීනර් පාඨමාලාවේ 17 වන කණ්ඩායම සදහා නොමිලේ පවත්වන හදුන්වාදීමේ වැඩසටහන අද (09) රාත්‍රී 08 ට සම්බන්ධ වීමට 071161318...
09/07/2026

පයිප් ක්ලීනර් පාඨමාලාවේ 17 වන කණ්ඩායම සදහා නොමිලේ පවත්වන හදුන්වාදීමේ වැඩසටහන අද (09) රාත්‍රී 08 ට

සම්බන්ධ වීමට 0711613181 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

09/07/2026

ரெசின் கலை கற்று நீங்கள் கூடுதல் வருமானம் பெற விரும்புகிறீர்களா?

சந்தையில் அதிக தேவை கொண்ட ரெசின் தயாரிப்புகளை வீட்டிலிருந்தே எளிதாக கற்றுக்கொள்ள இப்போது உங்களுக்கும் வாய்ப்பு!

✅ முன் அறிவு தேவையில்லை
✅ கால அளவு – 2 மாதங்கள்
✅ Zoom மூலம் நேரடி வகுப்புகள் நடத்தப்படும்
✅ வகுப்பு பதிவுகள் (Recordings) வழங்கப்படும்
✅ மதிப்புமிக்க சான்றிதழ் வழங்கப்படும்

🎁இந்த மாதம் 11 ஆம் தேதி சனிக்கிழமை இரவு 08.00 மணிக்கு நடைபெறும் இலவச அறிமுக நிகழ்ச்சி.

📩 இணைவதற்கு RCT என டைப் செய்து
071 161 3181 என்ற எண்ணிற்கு WhatsApp செய்தி அனுப்புங்கள்.

Address

Galle
70000

Website

Alerts

Be the first to know and let us send you an email when eNET Lanka Business College Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share