Lalith Power Hands With Galle

Lalith Power Hands With Galle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lalith Power Hands With Galle, Business Center, Karapitiya, Galle.

14/11/2025

ඔබේ මුදල් වැවිලි සමාගමක ආයෝජනය කර මාසික ආදායමක් ලබාගන්න
වැඩි විස්තර සඳහා කතා කරන්න
0771788564

Business centre

10/09/2025

Hello freinds amathara adayamak hoyaganna damuda insventmant ekak 24/100 api denava ok nam mata katha karana 0711788564 mama lalith

ඉතිරි කරනවා ද ? ආයෝජනය කරනවා ද ?  2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ  රජයේ ලියාපදිංචි   වැවිලි සමාගමක්  POWER HANDS  PLANTAT...
04/07/2025

ඉතිරි කරනවා ද ?

ආයෝජනය කරනවා ද ?

2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ රජයේ ලියාපදිංචි වැවිලි සමාගමක් POWER HANDS PLANTATION වන අපි සමග එකතු වන්න .

බොහෝ දෙනා නිතරම කියන දෙයක් තමයි ඉතිරි කරන්න කියන දේ. නමුත් මේ ඉතිරි කරන එක හොඳ පුරුද්දක් වශයෙන් කළ හැකි නමුත් ඉතිරි කිරීමෙන් පමණක් දියුණු විය නොහැකිය.

දියුණු වීමට නම් ඔබ කළ යුත්තේ ආයෝජනය කිරීමයි.

ආයෝජනය කරන්නේ කෙසේ ද? ආයෝජනය කරන්නේ කොහේ ද?

වසර 6 කට අධික කාලයක් පුරාවට පාරිභෝගිකයන් 30000 කට වැඩි ජනතා විශ්වාසය දිනා ගනිමින්, අක්කර 6000 කට අධික සින්නක්කර වගා බිම් සමගින් 2023 හා 2024 වසරේ හොඳම වැවිලි ආයෝජන සමාගම ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ , කෙටි කලකදී ආයතන අටකින් සමන්විත දැවැන්ත සමාගමක් වන,

POWER HANDS PLANTATION අපි ඔබගේ මුදලට ඉහළම ප්‍රතිලාභයක් ලබාදීමට සූදානම්.

ලොකුවට හිතන්න, පොඩියට පටන් ගන්න.

♦️කෙටිකාලීන ආයෝජන සැලැස්ම ♦️

🌱🌱🌱🌱🌱🌱Privilege Plan 🌱🌱🌱🌱🌱

ඉහලම මාසික ප්‍රතිලාභයක් බලාපොරොත්තු වන ඔබට .(මාසික ප්‍රතිලාභය

ආයෝජනය ප්‍රතිලාභය
1,000,000/= 10,000/=
2,000,000/= 20,000/=
5,000,000/= 50,000/=

(වසර 1ක් සඳහා )
ආයෝජනය ප්‍රතිලාභය
100,000/= 2,000/=
1,000,000/= 20,000/=
5,000,000/= 100,000/=

(වසර 2ක් සඳහා)
ආයෝජනය ප්‍රතිලාභය
100,000/= 2,166/=
1,000,000/= 21,666/=
5,000,000/= 108,333/=

(වසර 3ක් සඳහා)
ආයෝජනය ප්‍රතිලාභය
100,000/= 2,333/=
1,000,000/= 23,333/=
5,000,000/= 116,666/=

♦️දිගුකාලීන සැලසුම් ♦️

🌱🌱🌱VANILLA INVESTMENT 🌱🌱🌱🌱
(අනාගතය සුරක්ෂිත කිරීමට සැලසුම් කරන ඔබට)
රුපියල් 540,000 ක් එකවර ආයෝජනය කර :

1️⃣වසර 5 න් = ලක්ෂ 27.5 ක් ද
2️⃣වසර 6 න් = ලක්ෂ 35 ක් ද
3️⃣වසර 7 න් = ලක්ෂ 42.5 ක් ද
4️⃣වසර 8 න් = ලක්ෂ 50 ක් ද ලබා ගත හැකිය.

💥15000/- බැගින් වාරික 36 කින් ගෙවීමේ හැකියාව .
💥270000 මුලින් ගෙවා ඉතිරිය Rs.15833/- බැගින් වාරික 17 කින් ගෙවීමේ හැකියාව.

⚜️අවුරුදු 6 ක විශ්වාසය
⚜️දිවයින් පුරා 50කට අධික ශාඛා ජාලය
⚜️සියලුම ගනුදෙනු bank හරහා
⚜️Bank receipt
⚜️company receipt
⚜️Agreement
⚜️සින්නක්කර / බදු ඔප්පු
⚜️plantation visit කිරීමේ හැකියාව

🌎ලොව කොතනක සිටියත් Online සම්බන්ධ වීමේ හැකියාව

(07015125564)
ලලිත් සිල්වා

25/06/2025

Address

Karapitiya
Galle

Alerts

Be the first to know and let us send you an email when Lalith Power Hands With Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share