හැපි ගිෆ්ට් ශොප් : Happy Gift Shop

හැපි ගිෆ්ට් ශොප් : Happy Gift Shop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හැපි ගිෆ්ට් ශොප් : Happy Gift Shop, Business Supply Service, galle, Galle.
(54)

"💜️හැම තෑග්ගකටම කතාවක් ඇත🥺💜️✨️ "
Cute & Trendy Finds Just For U 📦💜️
Retail & Wholesale / DM Now 🧿💜️

076 460 3736 📞💌

" එන්න ලස්සන වෙන්න හැඩ වෙන්න කැමති කෙල්ලෝ කොල්ලො ටික ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න ඔයාලත් එන්න😌💜️ "
Page Anniversary 07/24

18/09/2026

🎁 හැම තෑග්ගකටම කතාවක් තියෙනවා… 💗ඒ කතාව ලස්සන මතකයක් කරන්න,
ඔයා කැමතිම දේවල් එකම තැනකින් තෝරගන්න. 🌷✨

Happy Gift Shop 🛍️💖
ඔයාගේ ආදරණීයයන් වෙනුවෙන් ආදරයෙන් තෝරමු. 🫶🏻
076 460 3736

One day Me & Bestie Kawya blooms 🫣🧿💞
17/09/2026

One day Me & Bestie Kawya blooms 🫣🧿💞

⭐ ගුරු දිනය වෙනුවෙන් ඔබේ ගුරුතුමාට/ගුරුතුමියට දෙන්න පුළුවන් අගනා තෑග්ගක්! 👩‍🏫👨‍🏫 ✨ "නැණ නුවණ ලබා දී ජීවිතය ආලෝකවත් කළ අප...
16/09/2026

⭐ ගුරු දිනය වෙනුවෙන් ඔබේ ගුරුතුමාට/ගුරුතුමියට දෙන්න පුළුවන් අගනා තෑග්ගක්! 👩‍🏫👨‍🏫 ✨ "නැණ නුවණ ලබා දී ජීවිතය ආලෝකවත් කළ අපේ ගුරු මව්වරුන්ට සහ පියවරුන්ට..." ❤️

🎁 අලංකාර ලී නිර්මාණ (Wooden Name Plates / Pen Stands)
🏷️ මිල: 350/= සිට ඉහළට
📦 දිවයිනපුරා ඩිලිවරි පහසුකම් ඇත.
ඉක්මනින් ඔබේ ඇණවුම වෙන් කරවා ගැනීමට දැන්ම අපට whatsapp කරන්න! 💌 076 460 3736

මෙවර ගුරු දිනය වෙනුවෙන් ඔබ වෙනුවෙන් කැපවුණු ආදරණීය ගුරුවරයාට/ගුරුවරියට තෑගි කරන්න අපෙන් අපූරු නිර්මාණ එකතුවක්. 📚✨

ඔන්න ඕකයි ප්‍රශ්නේ.! 😫💞🎀
16/09/2026

ඔන්න ඕකයි ප්‍රශ්නේ.! 😫💞🎀

15/09/2026

කෝ බලන්න අපේ peach mask die hard lovera ලා 🫣🍑🎀

076 460 3736 : Whatsapp

මං හාවියෙක් නිසා හොඳයි!😚🐰🥕
15/09/2026

මං හාවියෙක් නිසා හොඳයි!😚🐰🥕

14/09/2026

Rs.50 කින් ඔයාගේ සමට මෙච්චර දේවල් ගන්න පුළුවන් ද ?💧🩷

1. Skin එක Moisturizer කරයි.🩷💧

2. සමේ ඇති dark spot ටිකින් ටික fade කරයි.✨

3. සමේ අදුරු බව නැති කරයි.✨🩷

4. රාත්‍රිය පුරාවටම සමට පෝෂණය ලබාදෙයි.🌙🍑

5. Skin එක glow කරලා smooth කරයි.🩷

6.මුළු මුහුණටම එකම පැහයක් ගෙන දේ.💞

7. Skin එකට Fresh and glass look එකක් ලබාදෙයි.🤍🎀

🌸 Peach Mask 10ක් ගන්නා විට එකක් Rs.50කි 10ට අඩුවෙන් ගන්නවනම් එකක් Rs.60ක් වේ.🎀

📲 Order now – 076 460 3736
🛍️ Happy Gift Shop 🩷

🍑✨VEZE PEACHY GLOW FOR YOUR SKIN ✨🍑වියළි & අඳුරු සමක් තියෙන ඔයාට පොඩි self-care treat එකක් 🫧💗Peach mask එක භාවිතා කිරීමෙ...
14/09/2026

🍑✨VEZE PEACHY GLOW FOR YOUR SKIN ✨🍑

වියළි & අඳුරු සමක් තියෙන ඔයාට පොඩි self-care treat එකක් 🫧💗
Peach mask එක භාවිතා කිරීමෙන් Peach 🍑 + Niacinamide ✨ සමඟ skin එකට moisture එකක් ලබාදී soft, fresh & glowing glass skin එකක් ලබාගන්න පුළුවන් 💕

🌸 Deep Moisturising
💧 Hydrated & Fresh Feel
✨ Brighter-looking Skin
🩷 Soft & Smooth Feel

ඔයාගේ night skincare routine එකටත් perfect! 🌙🍑

📩 Orders සඳහා WhatsApp: 076 460 3736
🛍️ Happy Gift Shop 💗

13/09/2026

✨ Healthy • Hydrated • Glowing Skin ✨

ඔයාගේ skin එකට පොඩි self-care time එකක් දෙන්න 💆🏻‍♀️🫧💗Sheet Mask එකක් දාගෙන විනාඩි කිහිපයක් relax වෙන්න… 🌸

💧 Skin එක hydrate කරන්න.
✨ Dull look එක අඩු කරලා glow එකක් දෙන්න.
🫶🏻 Skin එක soft & fresh ව තියාගන්න.

ඔයාගේ skin එකට ගැලපෙන Sheet Mask එක අදම තෝරගන්න. 💕

💰 15 pcs = 1750/= ඩිලිවරි ෆ්‍රී for deposit customers
🚚 Speed Post available

📲 Orders සඳහා WhatsApp කරන්න: 076 460 3736

12/09/2026

𝜗𝜚 ˖ ࣪ ⊹ 𐙚 ❀ 𝓕𝓵𝓸𝔀𝓮𝓻 𝓒𝓵𝓲𝓹𝓼 🤍🎀

Whatsapp : 076 460 3736

Address

Galle
Galle

Alerts

Be the first to know and let us send you an email when හැපි ගිෆ්ට් ශොප් : Happy Gift Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share