Coolus

Coolus Reliable Chinese supplier -

Product Sourcing, Purchasing & Sample checking. Secure payment handling. Air freight and Sea freight services.

Local store services and customer support.

Happy customers...................................................Indrani Habadiulwewaමටඅද ලැබුනා හරිම පහසුයි කකුලට ලස්ස...
21/06/2026

Happy customers...................................................
Indrani Habadiulwewa
මටඅද ලැබුනා හරිම පහසුයි කකුලට ලස්සනයි සැහැල්ලුයි ඒවගේම හොද සේවාවක් කියපු දවසටම පාර්සලය ලැබුනා පෙන්වන දේම හා ඇනවුම් කළදේම එවා තිබුණා ස්තූති ❤

13/06/2026

🌸 මේ උතුම් පොසොන් සමයේ ඔබේ නිවසටත් පින්බර ශාන්ත බවක්... 🙏

ඔබේ නිවසේ බුදු කුටියට සුවිශේෂී ආලෝකයක් සහ අලංකාරයක් එකතු කරන්න, නැතහොත් ආදරණීයයන්ට පින්බර තෑග්ගක් දෙන්න කදිම අවස්ථාවක්!

✨ සුවිශේෂී පොසොන් දීමනාව:

සාමාන්‍ය මිල – ~~රු. 1000/=~~

විශේෂ මිල – රු. 800/= පමණයි!

මාදිලි දෙකම එකවර මිලදී ගන්නේ නම් – රු. 1300/= ක් පමණයි! 🤩

📦 දිවයින පුරා බෙදාහැරීම (Delivery) පහසුකම් සහිතයි.

📲 අදම ඇණවුම් කිරීමට පහත අංකවලට WhatsApp පණිවිඩයක් එවන්න:
👉 074 371 1930

06/06/2026

ඔයාගේ දෙපාවලට වලාකුළක් වගේ මෘදු, පුදුම සහගත පහසුවක්! ☁️👣

සාමාන්‍ය සෙරෙප්පු දාලා කකුල් රිදෙනවද? එහෙනම් මෙන්න අතිශය සිනිඳු, මහත අඩියක් සහිත අලුත්ම Ultra-Soft Slides! 😍

✨ විශේෂතා:

☁️ ඇවිදිනකොට හරියට වාතයේ පාවෙනවා වගේ දැනෙන පහසුවක්.

🎨 ඕනෑම ඇඳුමකට ගැලපෙන ලස්සන පාට 3ක් (Classic Black, Pastel Pink, Fresh Mint Green).

📏 Size 36 සිට 41 දක්වා ලබාගත හැක.

🚚 Cash on Delivery (නිවසටම ගෙනත් දුන් පසු මුදල් ගෙවීමේ හැකියාව).

මේ සුපිරි අවස්ථාව මඟහැර ගන්න එපා! අදම ඔයාගේ ඕඩර් එක දාගන්න. 🛍️

📲 දැන්ම WhatsApp කරන්න: +94 74 371 1930

ඉතා උසස් තත්ත්වයේ අයිස්ක්‍රීම් නිපදවන යන්ත්‍ර නිෂ්පාදනය කරනු ලබන  චීන සමාගමකින් මෙරටට ගෙන්වන ඉතා අනර්ඝ අයිස්ක්‍රීම් සාදන...
04/01/2026

ඉතා උසස් තත්ත්වයේ අයිස්ක්‍රීම් නිපදවන යන්ත්‍ර නිෂ්පාදනය කරනු ලබන චීන සමාගමකින් මෙරටට ගෙන්වන ඉතා අනර්ඝ අයිස්ක්‍රීම් සාදන යන්ත්‍ර අවුරුද්දක වගකීමේ කාලයක් සමග දැන් ඔබට ලබාගත හැක. ශ්‍රී ලාංකික හිමිකාරිත්වයක් දරන චීන සමාගමකින් ගෙන්වන ලබන හෙයින් වගකීම් කලෙයෙන් පසුව වුවද ඔබට අවශ්‍ය කරන ඕනෑම අවස්ථාවකදී විශිෂ්ට සේවාවක් අපෙන් ලබාගත හැක.

✨ Elevate Your Guest Experience with Premium Hotel Amenities ✨From razors, toothbrushes, shower caps, vanity kits, and t...
19/09/2025

✨ Elevate Your Guest Experience with Premium Hotel Amenities ✨

From razors, toothbrushes, shower caps, vanity kits, and toothpaste to custom-designed high-end wooden sets — we’ve got everything your property needs to impress your guests.

✅ Get your Hotel Amenities by Direct China Importers
✅ Customized Product Packages available to suit your brand
✅ Special line of Eco-friendly & Wooden Hotel Amenities for that luxury touch

📩 Drop us a message today and let’s upgrade your hospitality game!

13/09/2025

අලුත් ම #2025 Slippers Fashion 👠එකට තාම සෙට් උනේ නැද්ද..

අදම Order එකක් දාන්න.! 🚚

ඔබේ දොරකඩට ම ගෙන්වා ගැනීමට දැන්ම අපේ පේජ් එකට මැසේජ් එකක් දාන්න 🩷

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Coolus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share