Island Dairies Wholesale Distributor - Galle by Addicto

Island Dairies Wholesale Distributor - Galle by Addicto Official wholesale distributor for Island Dairies in Galle.

Supplying fresh milk, ice cream, yoghurt, and dairy products to local businesses with reliable service from Addicto (Pvt) Ltd.

දන්සලට නැතුවම බැරි අයිස්ක්‍රීම් පොසොන් දන්සලට හොඳම අයිස්ක්‍රීම් අඩුම මිලට අපෙන්! 🍦✨මෙවර පොසොන් පෝයට ඔබ දෙන අයිස්ක්‍රීම් ...
10/06/2026

දන්සලට නැතුවම බැරි අයිස්ක්‍රීම්

පොසොන් දන්සලට හොඳම අයිස්ක්‍රීම් අඩුම මිලට අපෙන්! 🍦✨

මෙවර පොසොන් පෝයට ඔබ දෙන අයිස්ක්‍රීම් දන්සල උසස්ම රසයෙන් සහ ගුණාත්මකභාවයෙන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න Island Dairies තෝරාගන්න.

💰 අඩුම මිල රු. 1250 සිට!
📞 ඇණවුම් සඳහා දැන්ම අමතන්න: 076 133 7979
🏢 Addicto (Pvt) Ltd ගාල්ල

30/05/2026



" දන්සලට නැතුව ම බැරි අයිස්ක්‍රීම් එක "ඔබගේ අයිස්ක්‍රීම් දන්සලට අපිත් එක්ක එකතු වෙන්න.දැන්ම කතා කරන්න අපිට 0761337979
04/05/2026

" දන්සලට නැතුව ම බැරි අයිස්ක්‍රීම් එක "

ඔබගේ අයිස්ක්‍රීම් දන්සලට අපිත් එක්ක එකතු වෙන්න.

දැන්ම කතා කරන්න අපිට 0761337979



10/04/2026

අද චූටී මැණිකකට ❤️

අද දෝණිගේ කුරක්කන් පිටි/හාල් පිටි කෑම දවස 🙂
මගේ කෙල්ලට ආසාවෙන් කන්න හිතෙන්න දෙයක් හදාගන්නයි මට ඕනි වුණේ.

නමක් නම් හිතාගන්න බෑ.
බිත්තර,කුරක්කන් පිටි,වැනිලා බිංඳු දෙක තුනක්,සීනී චූට්ටම චුට්ටක් (චොක්ලට් ස්ප්‍රේඩ් ගාන නිසා පැණිරස අඩුවෙන්) කැමතිනම් ෆ්‍රෙශ් මිල්ක් පොඩ්ඩක් දාලා පෑන් එකක පොඩි තෝසයක් වගේ හදලා ඒක උඩින් Dakota chocolate ස්ප්‍රේඩ් එක ගාලා රෝල් කරලා කෑලි කැපුවා. 🤗 මාරම රසයි. ලන්ච් බොක්ස් එකට දාන්නත් කලින් දෝණිගෙන් බේරගත්තේ අමාරුවෙන් 🤭

Cute eyes mini forks එක්ක lunch box accessories හැමදාම වගේ AY Creations පේජ් එකෙන් 💕

1984
25/03/2026

1984

23/03/2026

" Happy Ramazan "




17/03/2026

Island Dairies වෙතින් නියම අයිස් ක්‍රීම් රසය දැන් Budget Pack එකකින්! 🍧🤩

වැඩිම වටිනාකමකට, සුපිරිම රසයකින් යුතු අයිස් ක්‍රීම් දැන් ඔබේ නිවසටම ලබාගත හැකියි. චොක්ලට්, වැනිලා, අඹ සහ තවත් රසයන් රැසක්!

📍 Island Dairies Wholesale Distributor - Galle by Addicto
අදම අමතන්න: 076 1337979

418/B,
පොකුණ මාවත,
රජගෙදර වත්ත,
ඇත්තිලිගොඩ,
ගාල්ල

Address

418/B, Pokuna Mawatha, Rajagedara Watta, Aththiligoda
Galle
80422

Alerts

Be the first to know and let us send you an email when Island Dairies Wholesale Distributor - Galle by Addicto posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share