මගේ හදහන

මගේ හදහන Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මගේ හදහන, Consulting Agency, Rajina Mawatha, Bulnewa, Galnewa.

15/08/2023
31/03/2023

❤️❤️❤️❤️❤️

31/03/2023

True😊❤

31/03/2023

මගේ වටිනාම වස්තුව❤️

🙏දැන් සියලු සේවාවන් එකම තැනකින් ගෙන එමින් ඔබගේ අවශ්‍යතාව අනුව 👉සියලුම අපළ උපද්‍රව සදහා👉දරුවාගේ අධ්‍යාපන කටයුතු සදහා👉 ඔබග...
23/08/2022

🙏දැන් සියලු සේවාවන් එකම තැනකින් ගෙන එමින් ඔබගේ අවශ්‍යතාව අනුව

👉සියලුම අපළ උපද්‍රව සදහා
👉දරුවාගේ අධ්‍යාපන කටයුතු සදහා
👉 ඔබගේ ව්‍යාපාරය දියුණුව සදහා
👉 නිවාස, ව්‍යාපාරික ස්ථානයන්හී ආරක්ශාව සදහා ඔබවෙනුවෙන්ම නිවැරැදි ආකාරයට මල් පහන් පළතුරු පූජා ආදිය සිදුකරමින්, ඔබගේ හදහනට අනුව සුභම වේලාවන්හී බුදුගුණෙන් ජීවං කරණ ලද බලගතු යන්ත්‍රයන් දැන් ඔබගේ නිවසටම එවීමට අප සූදානම්.

🚚 කිසිදු ගැටළුවක් නොවන පරිදි ඇසුරුම් කර එවීමට අප වගබලාගන්නෙමු.

🙏ඔබගේ අවශ්‍යතාව සහ වැඩිදුර තොරතුරු සදහා අමතන්න .

071180391 සෙනෙවිරත්න වෙදමහතා.

😢ජිවිතේ ප්‍රශ්න විතරමද ?🥺සතුටින් ඉන්න වෙලාවක්ම නැද්ද ?🤨ඇයි කියල තාම හිතනවද ?🤔හිත හිත ඉන්න දෙයක් නෑ විසදුම දැනගන්න එන්න අ...
31/07/2022

😢ජිවිතේ ප්‍රශ්න විතරමද ?
🥺සතුටින් ඉන්න වෙලාවක්ම නැද්ද ?
🤨ඇයි කියල තාම හිතනවද ?

🤔හිත හිත ඉන්න දෙයක් නෑ විසදුම දැනගන්න එන්න අපි ලගට. ඔබේ හදහනට අනුව ගෙවෙන කාලය සුබ කරගන්නේ කෙසේද අපි කියල දෙන්නම්.

🤓ඔබේ ගෙදර ඉදන්ම බලාගන්න පුළුවන් නිසා කාලය නාස්ති වීමක් නැ
🤑ඉතා පහසු මිලගණන් යටතේ හදහන් පරික්ෂාව සිදුකරන නිසා මුදලට වටිනා සේවාවක්

😇බල බල ඉන්න දෙයක් නෑ messenger බොත්තම ඔබා පණිවිඩයක් එවන්න.
නැතහොත් පහත අංකයට ඇමතුමක් ලබාගන්න 076 8 2424 74

🙂Zoom / Google Meet / Whatsapp / Massenger හරහා සම්බන්ධ වී විස්තර කිරීම් සිදු කරනු ලබයි
💲එක හදහනක් පරික්ෂා කිරීමට අවම ගාස්තුව රු 500ක් පමණි

👉අලුත උපන් බිලිදාට සුභ අකුරකින් නම් තැබීම👉හදහන් සකස් කිරීම👉හදහන් පරීක්ශාව👉අධ්‍යාපනය අනාගතය විවාහය පිලිබදව විශේෂ පරික්ෂාව...
19/07/2022

👉අලුත උපන් බිලිදාට සුභ අකුරකින් නම් තැබීම
👉හදහන් සකස් කිරීම
👉හදහන් පරීක්ශාව
👉අධ්‍යාපනය අනාගතය විවාහය පිලිබදව විශේෂ පරික්ෂාව
👉නැකත් සකස් කිරීම (විවාය දින නැකත්/ මල්වර නැකත්/ ව්‍යාපාර සදහා / ගමන්
බිමන් යාමට මෙන්ම ඔනෑම සුභ කටයුත්තක් සදහා සුභම වේලාවන් ඇතුලු

සියලුම ජ්‍යෝතිශ්‍ය සේවාවන් දැන් ගෙදර ඉදන්ම සිදුකරගන්න

අමතන්න 0768242474

Address

Rajina Mawatha, Bulnewa
Galnewa
50170

Website

Alerts

Be the first to know and let us send you an email when මගේ හදහන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මගේ හදහන:

Share