S & A Products & Distributors

S & A Products & Distributors We give best products for our customers.

ඔබගේ වාහනය තුල තැම්පත් කල හැකි ප්‍රතිමා නිර්මාණDash board Statues Medium size 850/-Large size 950/-දිවයින පුරා බෙදාහැරීම...
21/02/2024

ඔබගේ වාහනය තුල තැම්පත් කල හැකි ප්‍රතිමා නිර්මාණ
Dash board Statues

Medium size 850/-
Large size 950/-

දිවයින පුරා බෙදාහැරීම(COD පහසුකම තැපෑල මගින්)
තැපැල් ගාස්තුව 450/-

S & A Products and Distributors,
Dorenagoda, Gampaha
Call/Whatsap 0769413232

2024 වර්ෂයේදී තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරගෙන ඉන්න ඔබටයි මෙය....  ඔබ තෝරගන්නේ " හදුන්කූරු ව්‍යාපාරය නම්" හද...
27/12/2023

2024 වර්ෂයේදී තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරගෙන ඉන්න ඔබටයි මෙය.... ඔබ තෝරගන්නේ " හදුන්කූරු ව්‍යාපාරය නම්" හදුන්කූරු නිශ්පාදනයට මෙන්ම හදුන්කූරු සුවද ගැන්වීමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය හා පැකින් කිරීමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය එකම තැනෙකින් ලබාගැනීමට හොදම තැන මෙන්න...

අදම S & A Products & Distributors වෙත පැමිණෙන්න. නැතිනම්, ඔබගේ ඇනවුම අපට WhatsApp කර දින දෙකක්/තුනක් ඇතුලත ලබා ගන්න, අදම අපව සම්බන්ධ කරගන්න.

📬 COD පහසුකම තැපෑල මගින්,
📦 දිවයින පුරා බෙදාහැරීම්

🌼 හදුන්කූරු/ පහන්තිර බන්ඩල් තොග ලබා ගැනීමේදී විශේශ වට්ටම් 🤑😵

📍 ස්ථානය : ගම්පහ - දිවුලපිටිය බස් පාර
දොරනෙගොඩ,
උඩුගම්පොල.

ව්වෘතව ඇති වේලාවන් : සදුදා දින හා පෝය දින හැර අනෙකුත් දිනයන් වල විවෘතව ඇත ( 9.30 - 5.30)

අමතන්න : 0769413232 / 0702518169
What’s app : 0769413232

🟡 හදුන්කූරු බන්ඩල් (30,50,100)
🟡 පහන්තිර බන්ඩල්/ කපුරු පහන්තිර බන්ඩල් (50)
🟡 සෙන්ට් වර්ග (Fragrances)
🟡 BB/DEP/ White Oil
🟡 සුවද කල හදුන්කූරු
🟡 සුවද නොකල හදුන්කූරු (අගල් 8,9)
🟡 හදුන්කූරු පෙට්ටි
🟡 පහන්තිර පෙට්ටි
🟡සුවද ධූප පෙට්ටි
🟡කලු කුඩු
🟡පට්ටා කුඩු
🟡ලී කුඩු
🟡 උණ කූරු
🟡 පහන්තිර (අදින)
🟡 කපුරු පහන්තිර
🟡 Inner Bag (කිලෝ ගාණට, පැකට්)
🟡 එලගිතෙල් පහන්
🟡 සුවද ධූපය
🟡 සාම්බ්‍රානි
🟡 පොලිතින් කවර
🟡 සෙලෝටේප්
🟡 ඉටි (Wax)
🟡 ගම් වර්ග ( Sun Fix)
🟡 උණ කූරු පාට ගැන්වීමට ගන්නා ඩයි

Address

Doranegoda , Udugampola
Gampaha

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94769413232

Website

Alerts

Be the first to know and let us send you an email when S & A Products & Distributors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share