S&Y Siyana mart

S&Y Siyana mart Lighting your life

12/12/2021
වෙළඳ නාම කිහිපයකින් ලබාගත හැක (prettiya,ඇන්කර්,german  විස්තර: ඉහළ උෂ්ණත්වයට ඔරොත්තු දෙන, ඇඳීමට ඔරොත්තු දෙන, කල් පවතින, ...
11/12/2021

වෙළඳ නාම කිහිපයකින් ලබාගත හැක (prettiya,ඇන්කර්,german

විස්තර:

ඉහළ උෂ්ණත්වයට ඔරොත්තු දෙන, ඇඳීමට ඔරොත්තු දෙන, කල් පවතින, දිගුකාලීන භාවිතය, සැහැල්ලු, අතේ ගෙන යා හැකි
ඉන්ධන භූමිතෙල් 70% පුරවන්න, පසුව දින කිහිපයක් අඛණ්ඩව භාවිතා කළ හැකිය
කඳවුරු බැඳීම, මසුන් ඇල්ලීම, විනෝද චාරිකාව, වෙරළ, බැක්පැක් කිරීම, සංචාර, කඳු නැගීම, ගවේෂණය සහ වෙනත් එළිමහන් ක්‍රියාකාරකම් සඳහා සුදුසු වේ

පිරිවිතර:

ද්රව්ය: යකඩ, වීදුරු

උස: 41cm / 16.14 අඟල්

පහළ විෂ්කම්භය: 17cm / 6.7 අඟල්
9990 සිට ඉහලට

0716323332call

PULSE OXIMETER 😍 වගකීමක් සහිතව !! තොග සීමිතයි. ඉක්මන් කරන්නදැන් සෑම නිවසකටම Pulse Oximeter එකක් අපට අත්‍යාවශ්‍ය වන්නේ ඇය...
21/10/2021

PULSE OXIMETER 😍 වගකීමක් සහිතව !! තොග සීමිතයි. ඉක්මන් කරන්න
දැන් සෑම නිවසකටම Pulse Oximeter එකක් අපට අත්‍යාවශ්‍ය වන්නේ ඇයි.??

නිතරම ඔබගේ රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය සහ ස්පන්දන වේගය නිතර පරික්ශා කිරීමට හා වෛද්‍ය වරයෙකු මුණගැසීමට අපහසු අයට මෙම Pulse Oximeter එක ඉතාම වැදගත් වේ. ගෙදර ඉදලම අවශ්‍ය දේ කරගන්න පුලුවන්.

Pulse Oximeter -------

මෙහි ඇති විශේශ ලක්ශණය :
Oximiter එකක් භාවිතා කරද්දි, පවතින අගයන් ඉහල පහල යනවා නම් ඒවාට පිලියම් කල්තියාම ගතහැකි වන එක කොයිතරම් දෙයක්ද.

භාවිතා කරන ආකරය:
1)ඔබගේ ඇගිල්ල උපකරණ තුලට දමන්න (නිය ආලේපන අයින් කලය යුතුයි)
2) බොත්තම එක් වරක් ඔබා තප්පර 10-20 කාලයක් රැඳීසිටින්න. එවිට ඔබගේ ස්පන්දන අගයන් තිරයේ සටහන් වේ.

◾ භාණ්ඩ අතට ලැබුන පසු මුදල් ගෙවන්න
◾ කවුරුත් නොදෙන වගකීමක් සහිතව.

ඔබගේ ඇණවුම අදම වෙන් කරවා ගන්න.
ඇණවුම ලබා දීමේදී ,

01. භාණ්ඩයේ නම
02. ඔබගේ නම
03. ලැබිය යුතු ලිපිනය
04. සම්බන්ධ කරගත හැකි දුරකතන අංක දෙකක්.
අප වෙත ලබා දෙන්න.

🛵 ඇණවුම තහවුරු කිරීමෙන් පසුව පැය24ක් ඇතුලත ඔබගේ නිවසට හෝ කාර්‍යාලයට භාණ්ඩ ලබාගත හැකිය.
(දැනට ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් පැය 24තුළ delivery සේවාව කරනු ලැබේ.එය ගම්පහ දිස්ත්‍රික්කය තුළ සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර අනිකුත් දිස්ත්‍රික්කයන් වල delivery ගාස්තු අදාල වේ

අපගේ දුරකථන අංකය
☎ 0759141545 (Call/WhatsApp)
තවත් භාණ්ඩ රැසක් බලා ගැනීමට අපගේ S&Y SIYANA MART ෆේස්බුක් පිටුව තුලින් ඔබට පුලුවන්.

Address

VIGODA
Gampaha
11040

Telephone

+94759141545

Website

Alerts

Be the first to know and let us send you an email when S&Y Siyana mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to S&Y Siyana mart:

Share