Gampaha Business Page

Gampaha Business Page ගම්පහ ව්‍යවසායකයන්ට අත්වැලක් වන්නට

🚫⭕❌American Oyster ❌⭕🚫බිම්මල් පොට් විකිණීමට තිබේ. ගම්පහ ❌දිලීර සම්පූර්ණයෙන් වර්ධනය වූ පොට්  1- රු.65/=❌ජීවාණුහරණය කරන ලද...
17/09/2023

🚫⭕❌American Oyster ❌⭕🚫බිම්මල් පොට් විකිණීමට තිබේ.
ගම්පහ
❌දිලීර සම්පූර්ණයෙන් වර්ධනය වූ පොට් 1- රු.65/=
❌ජීවාණුහරණය කරන ලද පොට් 1- රු.50/=
❌ජීවාණුහරණය නොකරන ලද පොට් 1- රු.40/=
⭕දු.අ = 0706478002⭕

✯සුදු පාට දිග = 22 පළළ = 22මිල රු.130/=✯නිල්,කහ,රතු රෙදි දිග = 20 පළළ = 20මිල රු.120/=✯10 කට වඩා ගන්නේ නම්   නිවසට ඩිලිව...
30/01/2023

✯සුදු පාට
දිග = 22 පළළ = 22
මිල රු.130/=
✯නිල්,කහ,රතු රෙදි
දිග = 20 පළළ = 20
මිල රු.120/=
✯10 කට වඩා ගන්නේ නම් නිවසට ඩිලිවරි කරනු ලැබේ.
✯දුරකථන = 076 475 6085.

කරණෑයකමුල්ල කොට්ඨාසයේ පදිංචි මෙම පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන නුවන් මහතා වෙත  0711490369 වෙළෙඳ පල අවස්ථා සදහා සහයෝග...
19/01/2023

කරණෑයකමුල්ල කොට්ඨාසයේ පදිංචි මෙම පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන නුවන් මහතා වෙත 0711490369 වෙළෙඳ පල අවස්ථා සදහා සහයෝගය ලබා දෙන්න

11/12/2022
ව්‍යාපාර ආරම්භ කරන හා ආරම්භ කර පවත්වාගෙන යන හැමෝටම වැදගත්
18/10/2022

ව්‍යාපාර ආරම්භ කරන හා ආරම්භ කර පවත්වාගෙන යන හැමෝටම වැදගත්

අස්වැන්න නෙලා අවසන් නේද..??ඇයි අපි වී ටික අඩු මුදලට විකුණන්නේ. ගොවියාටත් බැරිද තමන්ගෙම අස්වැන්නෙන් පුංචි ව්‍යාපාරයක් පටන...
18/10/2022

අස්වැන්න නෙලා අවසන් නේද..??
ඇයි අපි වී ටික අඩු මුදලට විකුණන්නේ. ගොවියාටත් බැරිද තමන්ගෙම අස්වැන්නෙන් පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. වී ටික සහල් කරලා, සහල් පිටි කරලා ඔබේ නිර්මාණශිලීත්වයත් එක් කරලා අපි දෙන තාක්ෂණයත් එකතු කර ගත්තොත් මොනවද අපිට කරන්න බැරි.

මේ වර්ග ටික හදන්න අපි තාක්ෂණය හරියට ඉගෙන ගමු...

🍪 කුකීස්/බිස්කට්
🍪 කේක්
🍪 හාල් පිටි මුරුක්කු
🍪 හබල පෙති බයිට්

♦️නව ව්‍යාපාරයක් ලෙස ආහාර නිෂ්පාදනයට යොමු විමට බලාපොරොත්තු වන ඔබත් තිරිඟු පිටි මිල ඉහළ යාම නිසා ව්‍යාපාරය අතහැර දැමු ඔබත් අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතු වැඩසටහනකි.

එන්න සහල් පිටි ආශ්‍රිත ආහාර නිෂ්පාදනයෙන් අතමිට සරු කරගමු

2022.10.19 වන දින මෙම ⁣වැඩසටහනට සම්බන්ධ විමට පහත සබැදිය භාවිතා කරන්න..
Topic: Product Development and Technology | Technical training program on rice flour based food production (PV) - 2022-10-19
Time: Oct 19, 2022 10:00 AM Mumbai, Kolkata, New Delhi

Join Zoom Meeting
https://us06web.zoom.us/j/81744450940?pwd=R0NMY3haMy9FVWJDWHkwNUl2T3l1Zz09

Meeting ID: 817 4445 0940
Passcode: 442100

පහත දක්වා ඇති දුරකථන අංකය අමතා ඔබගේ පැමිණිම දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශය වෙත තහවුරු කරන්න
18/10/2022

පහත දක්වා ඇති දුරකථන අංකය අමතා ඔබගේ පැමිණිම දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශය වෙත තහවුරු කරන්න

02/10/2022

Address

Main Street Gampaha
Gampaha
11700

Website

Alerts

Be the first to know and let us send you an email when Gampaha Business Page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gampaha Business Page:

Share