28/08/2026
හිරු එළියට දොරගුළු විවර කරන්න! ☀️
ඔබේ නිවසටත් අඛණ්ඩව, අඩු පිරිවැයකින් විදුලිය ලබාගන්න GreenSmart සූර්ය බලශක්ති පද්ධතියක් (Solar System) සවිකරගන්න. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස්ම සන්නාමයන්ගේ (JinkoSolar, ZBENY, KBE, Schneider Electric, etc.) උපාංග භාවිතා කරමින් විශ්වාසනීයව සවිකිරීමේ සේවාව අපි සපයන්නෙමු. 🇱🇰
ඔබේ අවශ්‍යතාවයට අනුව Off-Grid, On-Grid හෝ Hybrid පද්ධති තෝරාගැනීමට පුළුවනි.
වැඩි විස්තර සඳහා අමතන්න:
📞 0771 209 830
📞 0777 927 923
වැඩිම වගකීමක් සහ හොඳම සේවාවක් සමඟින් GreenSmart සමඟ එක්වන්න! 🏡