Tomodachi Academy

Tomodachi Academy 友達日本語学校 は、”日本で 留学/働く”を応援します!
"留学・就職・特定技能・転職を考えたい、「お電話してください」!"
🇱🇰 +94 76 977 1788
🇯🇵 +81 70 3784 6761

wa.me/94769771788

01/06/2026

Hayabusa International Institute සහ Tomodachi Academy එක්ව 2 වන වරටත් පවත්වනු ලැබුණු අපේ දන්සැල 🇯🇵🤝

🇯🇵 ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ (Construction) ඉහළ වැටුපක් සහිත රැකියාවක නිරත වීමට ඔබටත් අනර්ඝ අවස්ථාවක්! 🏗️👨‍constructio...
25/05/2026

🇯🇵 ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ (Construction) ඉහළ වැටුපක් සහිත රැකියාවක නිරත වීමට ඔබටත් අනර්ඝ අවස්ථාවක්! 🏗️👨‍construction
Training Visa (03 Years)
ජපානයේ Tochigi හි පිහිටි ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු වීසා (Training Visa) රැකියා සඳහා දැන් බඳවා ගැනීම් ඇරඹුනා.

📌 මූලික සුදුසුකම්:
• ස්ත්‍රී/පුරුෂ භාවය: පිරිමි අය සඳහා පමණි (Male Only)
• වයස් සීමාව: අවුරුදු 18 - 30 අතර
• භාෂා සුදුසුකම: NAT N5, Top J, JLCT, හෝ JLPT සමත් වී තිබීම.

💰 මාසික වැටුප: 205,970 YEN
📍 රැකියා ස්ථානය: Tochigi, Japan.

ජපානයට ගිහින් ඔබේ සිහින සැබෑ කරගන්න, විශ්වාසවන්තව මග පෙන්වීමක් ලබාගන්න අදම අප හා සම්බන්ධ වන්න! සම්මුඛ පරීක්ෂණ සඳහා ලියාපදිංචි වීමට දැන්ම අමතන්න:

📞 දුරකථන අංක:
• +81 70 3784 6761 (WhatsApp)
• +94 71 974 3146 (Whatsapp)
• +94 76 977 1788
• +94 74 109 5696

📍 අපගේ ලිපිනය:
No. 104, Kandy Road, Yakkala

සිහින සැබෑ කරගන්නා මාවතට අපෙන් සුභ පැතුම්! ✨

16/05/2026

🔸 2026/05/12 දින අප ආයතනයේ දී ජපන් ජාතිකයන්ගේද සහභාගිත්වයෙන් පැවැත්වූ SSW AGRICULTURE සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ සිසුන්හට අපගේ උණුසුම් සුබපැතුම්...
🇱🇰🤝🇯🇵💐

Tomodachi Japanese Language Academy
Hayabusa International Institute

.🇯🇵 ජපන් සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තු වන ඔබ සඳහායි! 🇯🇵ජපානයේ SSW (Specified Skilled Worker) විභාගය සඳහා පෙනී සිටින ...
08/05/2026

.

🇯🇵 ජපන් සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තු වන ඔබ සඳහායි! 🇯🇵

ජපානයේ SSW (Specified Skilled Worker) විභාගය සඳහා පෙනී සිටින ඔබ වෙනුවෙන්ම, සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන *සම්මුඛ පරීක්ෂණ කථන පුහුණු වැඩසටහනක්*
(Free Interview Training Session).

මෙම වැඩසටහන ජපන් ජාතික ගුරුතුමෙකුගේ මූලිකත්වයෙන් පැවැත්වෙන අතර, SSW සියලුම කාණ්ඩ සඳහා අදාළ පුහුණුව මෙහිදී ලබා දේ.

🗓 *දිනයන්: 2026 මැයි 09 සහ 10*
🕒 *වේලාව: පස්වරු 3.00 සිට 5.00 දක්වා*
📍 Zoom (එදිනට link ලබා ගත හැකිය)

📌 විශේෂත්වය:

*සම්පූර්ණයෙන්ම නොමිලේ*
(Registration is now open)
ඔබත් අදම ලියාපදිංචිය තහවුරු කරගන්න!

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
+94 76 9771 788
+94 74 1095 696
(WhatsApp පණිවිඩයක් මඟින්ද සම්බන්ධ විය හැක)

🔹 ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න අදම අප හා සම්බන්ධ වන්න. Tomodachi Japanese Language Academy සහ Hayabusa International Inst...
03/05/2026

🔹 ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න අදම අප හා සම්බන්ධ වන්න. Tomodachi Japanese Language Academy සහ Hayabusa International Institute. 🇱🇰🤝🇯🇵

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
+94 74 109 5696 / +94 76 977 1788

📍 පැමිණෙන්න:
නො. 104.නුවර පාර ,යක්කල.

📞 Contact us:
+94 74 109 5696 / +94 76 977 1788

📍 Visit us:
No.104 ,Kandy Road,Yakkala.

🔸 ජපානයේ රැකියාවක් සඳහා ඔබටත් අනගි අවස්ථාවක්! 🇯🇵ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න අදම අප හා සම්බන්ධ වන්න. Tomodachi Japanese L...
03/05/2026

🔸 ජපානයේ රැකියාවක් සඳහා ඔබටත් අනගි අවස්ථාවක්! 🇯🇵

ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න අදම අප හා සම්බන්ධ වන්න. Tomodachi Japanese Language Academy සහ Hayabusa International Institute.

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
+94 74 109 5696 / +94 76 977 1788

📍 පැමිණෙන්න:
නො. 104.නුවර පාර ,යක්කල.

📞 Contact us :
+94 74 109 5696 / +94 76 977 1788

📍 Visit us:
No.104 ,Kandy Road,Yakkala.

🚀 ජපානයේ රැකියාවක් සඳහා ඔබටත් අනගි අවස්ථාවක්! 🇯🇵ජපානයේ OSAKA නගරයේ සාත්තු සේවිකා ක්ෂේත්‍රයේ (SSW Caregivier) රැකියා සඳහා...
28/04/2026

🚀 ජපානයේ රැකියාවක් සඳහා ඔබටත් අනගි අවස්ථාවක්! 🇯🇵

ජපානයේ OSAKA නගරයේ සාත්තු සේවිකා ක්ෂේත්‍රයේ (SSW Caregivier) රැකියා සඳහා දැන් බඳවා ගැනීම් ඇරඹුණා

ව්ශේෂ වරප්‍රසාද:
✅ අමතර කාලීන දීමනා (OT) සහ බෝනස් (දක්ෂතාවය මත)
✅ ණය පහසුකම් සලසා ගත හැක

ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න අදම අප හා සම්බන්ධ වන්න. Tomodachi Japanese Language Academy සහ Hayabusa International Institute.

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
+94 74 109 5696 / +94 76 977 1788

📍 පැමිණෙන්න:
නො. 104.නුවර පාර ,යක්කල.
🚀 Exciting Job Opportunities in Japan! 🇯🇵

Are you looking for a career in the Caregiver ? We are hiring for SSW Caregiver (Female)roles in the beautiful city of OSAKA!

💰 Salary: ¥ 280,000
📍 Location: Osaka City, Japan

Don't miss this chance to build your future in Japan. Join with Tomodachi Japanese Language Academy & Hayabusa International Institute.

📞 Contact us today:
+94 74 109 5696 / +94 76 977 1788

📍 Visit us:
No.104 ,Kandy Road,Yakkala.

🇯🇵 2026 ඔක්තොම්බර් සහ 2027 අප්‍රේල් අධ්‍යන වාර සඳහා බඳවා ගැනීම් දැන් ආරම්භයි! 🇯🇵ජපානයේ අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා ඔ...
28/04/2026

🇯🇵 2026 ඔක්තොම්බර් සහ 2027 අප්‍රේල් අධ්‍යන වාර සඳහා බඳවා ගැනීම් දැන් ආරම්භයි! 🇯🇵

ජපානයේ අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා ඔබගේ සිහිනය සැබෑ කරගැනීමට අප සමඟ එකතු වන්න.
විශ්වාසනීය මඟපෙන්වීම, නිවැරදි උපදේශනය සහ සම්පූර්ණ සහාය සමඟ ඔබගේ ගමන ආරම්භ කරන්න. 🇯🇵✨

🇯🇵🇯🇵 සකුරා සිහින සැබෑ කරගන්න අදම අප හා සම්බන්ධ වෙන්න..
Wish you a lucky future who left for Japanese job under visa.

🇯🇵🇱🇰 Step in today to make your Sakura dreams come true with us.

🎊 We are Bureau Registered Company No 3530 🎊
👤 Friendly Staff
👤 JFT, N4 & N5 courses Available

📩📩 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න
📞📞 Call Now: 0741095696 (WhatsApp & Calls) / 0332320332 / 076 977 1788

📄 Send your CV, certificates and more details
🇯🇵 We do Interview practices 🇯🇵
♦️ Loan Can Arrange ♦️

🏢 Location:
Tomodachi Japanese Language Academy / Hayabusa International Institute
No.104, Kandy Road, Yakkala

🇯🇵🇱🇰





SSW Agriculture 🇯🇵  ජපන් නියෝජිතයින් විසින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය ශ්‍රී ලංකාවේදීම සිදු කරනු ලැබේ.සම්මුඛ පරීක්ෂණ සහ...
28/04/2026

SSW Agriculture

🇯🇵 ජපන් නියෝජිතයින් විසින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය ශ්‍රී ලංකාවේදීම සිදු කරනු ලැබේ.

සම්මුඛ පරීක්ෂණ සහ දිනය 2026 මැයි මස 12 වන දින Hayabusa International හිදි පැවැත්වේ.

👨 අයදුම් කළ හැක්කේ
වයස අවුරුදු 18 ත් 30 ත් අතර අයට පමණි.

📞 වැඩි විස්තර සඳහා අමතන්න

+94 74 109 5696
+94 76 977 1788

සම්මුඛ පරීක්ෂණ සහ දිනය 2026 මැයි 12 වන දින Hayabusa International හිදි පැවැත්වේ.

Address

No. 104, Kandy Road, Yakkala
Gampaha
11870

Telephone

+817037846761

Website

Alerts

Be the first to know and let us send you an email when Tomodachi Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tomodachi Academy:

Share