Buddhisha Lakshan

Buddhisha Lakshan That can not see with the eyes,😒🤍
See with the Mind👻🕊️...............
💙(RUCHI_BOY)💙

16/01/2023

✨ජීවිතේ අඩියක් ඉස්සරහට තියන්නෙත් ආත්මවිශ්වාසයෙන් වැඩ කරන මිනිස්සු විතරයි🤍🕊️

**වැදගත් වන්නෙ ඔබ කරන ඕනෑම දෙයක් නොනවත්වා කරගෙන යෑමයි...🕊️💙👻
09/12/2022

**වැදගත් වන්නෙ ඔබ කරන ඕනෑම දෙයක් නොනවත්වා කරගෙන යෑමයි...🕊️💙👻



අද අපේ නිට්ටඹුව Branch එකේ 1st anniversary එකඉතින් ඒ වෙනුවෙන් Light Up Foundation by Equest   අපි හෙට එනවා වේයන්ගොඩ ශාන්...
08/12/2022

අද අපේ නිට්ටඹුව Branch එකේ 1st anniversary එක
ඉතින් ඒ වෙනුවෙන් Light Up Foundation by Equest අපි හෙට එනවා වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ දරුවන්ට තෑගි අරගෙන ❤️

මේ අමාරු කාලෙ රට වෙනුවෙන් අපිට පුළුවන් විදියට දෙයක් කරමු 🇱🇰👊

*ඔබේ දියුණුවට හැගීම් බාධාවක් කරගන්න එපා කවදාවත්...🙃🖤
08/12/2022

*ඔබේ දියුණුවට හැගීම් බාධාවක් කරගන්න එපා කවදාවත්...🙃🖤


**ජීවිතේ දිනන්නට අවශ්‍යනම්,අසීරුම කාල වලත් ආත්මවිශ්වාසයෙන් අභියෝග හඹායන්න....🙃🖤
07/12/2022

**ජීවිතේ දිනන්නට අවශ්‍යනම්,අසීරුම කාල වලත් ආත්මවිශ්වාසයෙන් අභියෝග හඹායන්න....🙃🖤


*ඔබේ සිතිවිලි,ආකල්ප දිනෙක ඔබව ඉහලම තැනකට ගෙනයාවි❤️😄
06/12/2022

*ඔබේ සිතිවිලි,ආකල්ප දිනෙක ඔබව ඉහලම තැනකට ගෙනයාවි❤️😄



🌍THE REAL LIFE.....🦅🪶හැමෝගෙම හීනයක් තියනවා ආසම වාහනයක් අරන්, ආසම ගෙයක් හදන්, ලස්සන සල්ලිකාර ජීවිතයක් ගෙවන්න..😍ඒත්, හැමෝට...
16/10/2022

🌍THE REAL LIFE.....🦅🪶

හැමෝගෙම හීනයක් තියනවා ආසම වාහනයක් අරන්, ආසම ගෙයක් හදන්, ලස්සන සල්ලිකාර ජීවිතයක් ගෙවන්න..😍

ඒත්, හැමෝටම ඒ තැනට යන්න බැහැ...🥲

නෑ....මේ ලෝකෙ බැහැ කියල කිසිම දෙයක් නෑ ..😏🤙

1.තමන්ට දැඩි ආශාවක් තියනවනම් ජීවිතේ සාර්ථක කරගන්න ඒ වෙනුවෙන් කාලය යොදවන්න...

2.තමන් හැමවෙලේම positive හිතන්න..

3.කිසිමදෙයක් දන්නෑ කියල අතාරින්න එපා...ඒ ගැන හොයල ඉගෙනගන්න..

:උනන්දුව,ආසාව,උත්සාහය,දැනුම හා අරමුණ කියන සාධක ජීවිතේ සාර්ථක කරන මූලික කරුණු...

0 න් පටන් ගත්ත මිනිස්සුන්ගෙ ජීවිත බිලියන පතියන් දක්වා දියුණු උනේ අපි මේ ඉන්න සමාජය තුලින්ම තමයි.

තමන් ගතකරන කාලය ප්‍රයෝජනවත් දේකට හරියට යෙදෙව්වොත් දියුණුව කියන්නෙ simple දෙයක්...

හිතන්න...අලුතින් දේවල් හිතුවොත්,ඒ දේවල් අත්හදා බැලුවොත් විතරයි success වෙන්න පුලුවන්...

ඉස්සරහට මාත් එක්ක ඉන්න ඔයාලට මන් ගොඩක් වටින අදහස් අරන් එනව.😍

මම ලක්ශාන්🤑

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Buddhisha Lakshan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Buddhisha Lakshan:

Share