15/02/2024
https://www.facebook.com/profile.php?id=100009403978071 මේ එකවුන්ට් එක රිපෝර්ට් කරන්න ප්ලීස් , නොදැනුවත්ව ලින්ක් එකක් ටච් කරල අපිට එකවුන්ට් ඇක්සස් නැති වුණා . අපේ ෆොටෝස් ඉඳලා තියෙනවා ඒ එකවුන්ට් එකේ. රිපෝර්ට් කරල සපෝර්ට් එකක් දෙන්න ප්ලීස් 🙏🙏🙏🙏 මේ නමින් ම අලුත් එකක් හැදුවා. ඒක නෙවෙයි මේ ලින්ක් එකෙන් යන්න . 🥺🙏🙏🙏 මේ එකවුන්ට් එකෙන් පෝස්ට් කරන සියලු දේ ව්‍යාජ තොරතුරු වේ