RD Creation

Call Contact the business

RD Creation "Your Trusted Printing Partner 🖨️
Wedding Cards | Business Cards | Stickers | Bill Books | Logo Design
📱 WhatsApp: 0742646302
(27)

ඔයගෙ business එකටත්   අපෙන් ඕඩර් කරන්න පුලුවන්whatsapp 0742646302
14/10/2026

ඔයගෙ business එකටත් අපෙන් ඕඩර් කරන්න පුලුවන්

whatsapp 0742646302

Big Order Complated ✈️🎉️
13/10/2026

Big Order Complated ✈️🎉️

ඇතැම් විටෙක,ඔබ විසින්ම ඔබ සනසා ගත යුතු වේ. ! 🤍
13/10/2026

ඇතැම් විටෙක,
ඔබ විසින්ම ඔබ සනසා ගත යුතු වේ. ! 🤍

රු.1000 ට ඔයාටත් පුලුවන් ඕඩර් 50කට වැඩියෙන්  ගොඩදාන්නඉතින් වාසි නැද්ද 😁😉 Logo Sticker 1.5 inch 70pcsThank you card ( 4.5...
10/10/2026

රු.1000 ට ඔයාටත් පුලුවන් ඕඩර් 50කට වැඩියෙන් ගොඩදාන්න
ඉතින් වාසි නැද්ද 😁😉

Logo Sticker 1.5 inch 70pcs
Thank you card ( 4.5*7.5 cm ) = 60 pcs

Whatsapp 0742646302
මේ වාසිය ඉතින් small bussiness එක කරන ඔයාටම තමා

Design Free නිසා කොච්චර ෂොක් ද 😍

Delivery charge 200
Speed post

Bank deposit only

.
゚viralシalシ

cupcake tag 3050 order complated ✈️😰😍
05/10/2026

cupcake tag 3050 order complated ✈️

😰😍

"කවුරුහරි කෙනෙක් ඔයාට විවේකයක් ගන්න ඉඩ හදලා දෙන එක" ඕනැම සම්බන්ධතාවයක් තුළ ඒ කෙනා ඔයා වෙනුවෙන් ඉටුකරන සුවිශාල යමක්! ඔයා ...
05/10/2026

"කවුරුහරි කෙනෙක් ඔයාට විවේකයක් ගන්න ඉඩ හදලා දෙන එක" ඕනැම සම්බන්ධතාවයක් තුළ ඒ කෙනා ඔයා වෙනුවෙන් ඉටුකරන සුවිශාල යමක්!

ඔයා හැම දෙයක්ම අවුල් කරගෙන බිමටම වැටුණට පස්සෙත් ආපහු එයාලගෙ ගෙදරට උණුසුම් ලෙස ඔයාව භාර ගන්න දෙමාපියෙක්,
හොඳටම කලබල වෙලා ඉන්න මොහොතක ඔයා කවුද කියල හිමින් මතක් කරලා දීලා ඔයාව නිවන්න පුලුවන් යාලුවෙක්,
ඔයාට තව වැඩිපුර පැයක් නිදා ගන්න ඉඩ දෙන්න ඕන නිසා ශබ්ද නොනඟා කුස්සියෙ භාජන ටික හෝදන සහකරුවෙක්,
ඔයා හොඳටම මහන්සි පාටයි කියලා දැකපු නිසා කෝච්චියෙදි ඔයාට තමන්ගෙ සීට් එක දෙන නන්නාඳුනන මඟියෙක්,

ඒ හැම පුන්චි තැනකම තියෙන්නෙ එකවර නොපෙනෙන සුවිශාල මනුෂ්‍යත්වයක්

Bella’s journal හි සටහනක් ඇසුරින්
අනුවර්තනය : Upeksha Galappaththi

🧚😍
05/10/2026

🧚😍

ජීවිතයේ බොහෝ තැන්වල ඔයාට කාලය විසින් උගන්වන තිත්ත පාඩම් අමතක නොකර හිතේ තියාගන්න.....ඒ පාඩම් හරියට තේරුම් ගත්තෙ නැති උනොත...
05/10/2026

ජීවිතයේ බොහෝ තැන්වල ඔයාට කාලය විසින් උගන්වන තිත්ත පාඩම් අමතක නොකර හිතේ තියාගන්න.....

ඒ පාඩම් හරියට තේරුම් ගත්තෙ නැති උනොත් එකම අමිහිරි සිදුවීම නැවත නැවත සිද්ධ වේවි...!!!

-Gumiho's Whispers-

wedding invitation ✈️
03/10/2026

wedding invitation ✈️

Address

No 12/4 Ambagaspitiya
Gampaha
11052

Telephone

+94742646302

Website

Alerts

Be the first to know and let us send you an email when RD Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RD Creation:

Shortcuts

Share