26/08/2026
📢 හිතවත් අපගේ පාරිභෝගිකයිනි, 🌿
මේ වන විට අපගේ WhatsApp Business ගිණුමේ තාවකාලික තාක්ෂණික ගැටලුවක් ඇති වී තිබෙන බැවින්, WhatsApp හරහා ඔබගේ පණිවිඩවලට පිළිතුරු ලබාදීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකියි. 🙏
💬 එතෙක් ඔබට අවශ්‍ය භාණ්ඩ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අපගේ page Inbox එකට Message එකක් එවන්න.
📩 ඔබගේ සියලුම විමසීම් සඳහා අපි Inbox හරහා හැකි ඉක්මනින් පිළිතුරු ලබාදෙන්නෙමු. ❤️
ඔබගේ සහයෝගයට සහ ඉවසීමට බොහොමත්ම ස්තූතියි! 🌿✨
SANDA Handicrafts
Handmade with Nature’s Touch 🤎