IMLR

IMLR LOVE TRUE
(1)

ආදරෙයිනම් හිත පරිස්සම් කරගන්න..🤍IMLR
29/08/2026

ආදරෙයිනම් හිත පරිස්සම් කරගන්න..🤍

IMLR

29/08/2026

සියල්ල හැරදා දිනක අප
නික්ම යායුතු බව සිහිතබා ගන්න..🌹

IMLR
゚viralシfypシ゚

29/08/2026

ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ.. ❤️‍🩹

IMLR 🎧😌
゚viralシfypシ゚

29/08/2026

මගහැරුනු අතීතෙට වඩා
ගොඩ නැගෙනා ආනාගතය වැදගත්..❤️🌹

IMLR
゚viralシfypシ゚

29/08/2026

රිදෙන බව දැන දැනත්,
මිනිස්සු නැවතුනේම හිත රිදෙන තැන්වල..❤️‍🩹

IMLR
゚viralシfypシ゚

29/08/2026

මතු උපදින සසරේ හැකිනම්
මා අභියස පිපෙන්න..

"එතෙක් මා දරා සිටිමි.."🥺❤️‍🩹

IMLR
゚viralシfypシ゚

28/08/2026

ජීවිතයේ හොදම කාලයේදී මනුස්සයෙකුට
විදවන්න හේතු ලැබීම අපරාදයක්...❤️🌹

IMLR
゚viralシfypシ゚

28/08/2026

ඒ වගෙ ලස්සන තව නෑ...❤️🌹

IMLR
゚viralシfypシ゚

28/08/2026

දිවංගත නන්දාමාලනියගේ "අම්මාවරුනේ" ගීතය සුනිල් එදිරිසිංහයන් රහට ගායනා කළ අපූරුව..❤️🌹

IMLR
゚viralシfypシ゚

27/08/2026

නිදහසේ හුස්මගන්න පුලුවන් තැනයි
ජීවිතේ ලස්සනම තැන..❤️🌹

IMLR
゚viralシfypシ゚

Address

Gampaha
16712

Website

Alerts

Be the first to know and let us send you an email when IMLR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share