AD Perfumes

AD Perfumes Branded Perfumes & Decants

23/06/2026

✅ Original Authentic Perfumes Decants
✅ හැමෝම කැමති ඇතිනෙ අපේ Perfumes Decants Ready කරන්නෙ කොහොමද කියල බලන්න.
💯 Original Bottles වලින් තමයි අපි අපේ Decants Fill කරන්නේ
✅ ඉතින් Original Perfumes Purchase කරන්න AD Perfumes ඔයත් අදම අපිව Contact කරන්න.

✅ Limited Offer ✅ඔන්න Branded Perfume Lovers ලට සතුටු හිතෙන ආරංචියක් ❤️‍🔥💯 Authentic 10 ml Decants දෙකක් දැන් ඔයාලට අපෙන...
10/06/2026

✅ Limited Offer ✅

ඔන්න Branded Perfume Lovers ලට සතුටු හිතෙන ආරංචියක් ❤️‍🔥

💯 Authentic 10 ml Decants දෙකක් දැන් ඔයාලට අපෙන් Rs 3000/= Purchase කරන්න පුළුවන්....

👉ඒ විතරක් නෙවෙයි මේ Offer එක ඔයාලට කැමති විදිහට Customize කරගන්න පුළුවන්.
🫰RYHAAN LION
🫰RYHAAN WOLF
🫰HAYAATI GOLD ELIXIR
🫰HAYAATI FLORENCE
මේ හතරෙන් ඔයාට කැමති perfume දෙකක් ඔයාලට තෝරගන්න පුලුවන් ......

💪❤️‍🔥 එහෙනම් මේ Offer එක Miss කරගන්න එපා.

AD Perfumes
0785355974

✅ Ryhaan Wolf ✅ඔන්න ඉතින් කෙල්ලො පිස්සු වට්ටන සුවද Azzaro The Most Wanted Perfume එකේ Clone එක ❤️මේක Most Wanted Perfume...
10/06/2026

✅ Ryhaan Wolf ✅

ඔන්න ඉතින් කෙල්ලො පිස්සු වට්ටන සුවද Azzaro The Most Wanted Perfume එකේ Clone එක ❤️

මේක Most Wanted Perfume එකක් Purchase කරන්න අමාරු Boys ලටම හදපු Perfume එකක් ❤️‍🔥😎

👉 Office එකට
👉 Gym එකට
👉 Parties වලට
👉 Dates වලට
👉 Day to Day Use කරන්නත් පුළුවන් පැය 10 / 12 අතර Long Lasting ,
ඒවගේම හොද Projection එකක් තියෙන දෙපාරක් හැරිලා බලන පට්ටම Perfume එකක්...

ඉතින් මේකෙ Full Bottle එකක් ගන්න කලින්

👉 10ml - 1800/=
👉 5 ml - 1000/=

Decant එකක් අපෙන් Purchase කරලා Test කරලම බලන්න.

🐺 ඉතින් ඔයාගෙ Order එකත් දැන්ම Place කරගන්න.

✅AD Perfumes
0785355974

❤️‍🔥 HAYAATI GOLD ELIXIR ❤️‍🔥✅ මේක ගැනනම් ඉතින් ගොඩක් දෙනෙක්ට කියන්න දෙයක් නෑ✅ පිටරටක  ඉදල ආව වගේ සුවදක් තමයි තියෙන්නෙ✅ ...
02/06/2026

❤️‍🔥 HAYAATI GOLD ELIXIR ❤️‍🔥

✅ මේක ගැනනම් ඉතින් ගොඩක් දෙනෙක්ට කියන්න දෙයක් නෑ
✅ පිටරටක ඉදල ආව වගේ සුවදක් තමයි තියෙන්නෙ
✅ මේකෙ First Note වලින් එන Bergamot ,Grape Fruit Smell එක මාරයි
✅ හැබැයි මමනම් ආසම මේකෙ Dry Down එකේ එන Vanila සුවදට
✅ පැය 10 , 12 අතර සුවද තියෙන මේ Perfume එක

✅ 10ml Decants - 1800/=
✅ 5ml - 1200/=
✅ Full Bottle - 8500/=

😘 ඉතින් බලබල ඉන්න එපා දැන්ම ඔයාගෙ Order එක Place කරන්න 😘

✅ AD Perfumes ✅
0785355974

02/06/2026

❤️‍🔥 AFNAN 9PM ELIXIR ❤️‍🔥

✅NOW AVAILABLE
✅AD PERFUMES

28/05/2026

❤️‍🔥 Now Available ❤️‍🔥

Call Us For Decants & Full Bottles

28/05/2026

now Available
💯 Original Authentic ❤️‍🔥
5ml , 10ml & Full Bottle

28/05/2026

✅ Hayati Gold Elixir ✅

Now Available
5ml , 10ml & Full Bottle
💯 Original Authentic

24/05/2026

🧊 Khadlaj Island Dream 🧊

✅ ඔන්න යාලුවනේ පට්ට Fresh Citrus සුවදක් තියෙන Perfume එකක් තමයි මේක
✅ දවල් කාලෙට Use කරන්න පුළුවන් පට්ට Perfume එකක්
✅මුලු දවසම සුවද තියෙන මේ Perfume එක
👉10ml 2000/=
👉5ml 1200/= Decants විදියට දැන් අපෙන් purchase කරන්න පුළුවන්...
❄️ Office එකට
❄️ Gym එකට
❄️ Parties වලට වගේ ඕනෙම Decent ගමනකට wear කරන්න පුළුවන් perfume එකක් 😎

✅ඉතින් දැන්ම ඔයාගෙ Order එකත් Place කරගන්න.

🧊 Khadlaj Island Dream 🧊✅ ඔන්න යාලුවනේ පට්ට Fresh Citrus සුවදක් තියෙන Perfume එකක් තමයි මේක✅ දවල් කාලෙට Use කරන්න පුළුවන...
24/05/2026

🧊 Khadlaj Island Dream 🧊

✅ ඔන්න යාලුවනේ පට්ට Fresh Citrus සුවදක් තියෙන Perfume එකක් තමයි මේක
✅ දවල් කාලෙට Use කරන්න පුළුවන් පට්ට Perfume එකක්
✅මුලු දවසම සුවද තියෙන මේ Perfume එක
👉10ml 2000/=
👉5ml 1200/= Decants විදියට දැන් අපෙන් purchase කරන්න පුළුවන්...
❄️ Office එකට
❄️ Gym එකට
❄️ Parties වලට වගේ ඕනෙම Decent ගමනකට wear කරන්න පුළුවන් perfume එකක් 😎

✅ඉතින් දැන්ම ඔයාගෙ Order එකත් Place කරගන්න.

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when AD Perfumes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category