CasheW NuTs

CasheW NuTs we supply ur all cashew needs

කජු පෙරේතයෝ කවුද ඉන්නේ????
17/08/2021

කජු පෙරේතයෝ කවුද ඉන්නේ????

කජු කමුද???
22/07/2021

කජු කමුද???

කජු කෑල්ලක් කමුද??
16/03/2021

කජු කෑල්ලක් කමුද??

මේ කජු වැටෙන කාලයයි....අපි කවුරුත් ආසවෙන් කන කජු මේ දවස්වල ගස් වලින් වැටෙනවා..රෑට වවුල්ලු කජු පුහුලං කන සද්දෙ අහගෙන සතුට...
14/03/2021

මේ කජු වැටෙන කාලයයි....

අපි කවුරුත් ආසවෙන් කන කජු මේ දවස්වල ගස් වලින් වැටෙනවා..රෑට වවුල්ලු කජු පුහුලං කන සද්දෙ අහගෙන සතුටින් නිදාගෙන එළිවෙනකොටම කජු ගස් යටට දුවලා කජු අහුලං එන අය තාමත් ඉන්නවා..😀බාල්දියක් පිරෙන්න කජු අහුලලා..ඒවා ගනං කරලා අව්වට දාලා දවස් ගානක් අව්වේ වේලනකොට තරගෙට කජු අහුලපු එහා ගෙදර සෙට් 1න් එකෙක් දෙන්නෙක් අපේ ගෝනි වලින් කජ්ජ දෙක අහුලං යන අවස්ථාත් නැතුවම නෙමෙයි..ඉතිං අමාරුවෙන් රැකගත්ත කජු ටික කපන් 1 තමයි අමාරුම වැඩේ..කජු කනව වගෙ කියලා ලේසි වැඩක් කරද්දි කියන කියමන මොකා හැදුවද කියලා හිතෙනවා කජු කපද්දි..මොකද කජු කිරි වලට අත් 2ම හම පිච්චෙනවා..

කජු කැපුවට පස්සේ තැටියක් රත් කරලා සිවිඩ්ඩ පිටින් තියෙන කජු ටික ඒකට දාල රත් කරන්නේ සිවිඩ්ඩ අරින්න ලේසි වෙන්න..ඊටපස්සේ තරගෙට කජු සුද්ද කරන්නේ පියලි වෙන් නොවී ගෙඩිය පිටින් වැඩියෙන්ම සුද්ද කරන්නේ කවුද කියලා බල බල..

ඊටපස්සේ උයලා හරි බැදල ලුණු මිරිස් කුඩු දාල හරි කන්න තමා තියෙන්නෙ.කජු රසට කවුද අකමැති? ඉතිං මේ විදියට පාරම්පරිකව හදන කජු ගම් කජු කියල කියන්නේ..මොකද ඒවා කිරිම කිරි රහයි..ඒත් ගොඩක් අය මහ පරිමානෙන් කරන්නේ ඉන්දියන් කජු නිසා ගමේ කජු වල රහ දන්නේ ටික දෙනයි..

මාත් ගම් කජ්ජෙ රහ දැනගත්‍තේ කසාද බැන්දට පස්සේ..මොකද මහත්තයාගේ අම්මා ගම් කජු විකුණනවා..කොවිඩ් කාලේ ගෙදර ඉද්දී අපෙ මහත්තයත් මේ වැඩේට උදව් කළා..

ඉතිං ඔයාලටත් ගම් කජු ඕනේ නම් අපෙන් ඒ සේවාව ලබා ගන්න පුලුවන්..

076 5674041 අපේ නම්බරේ..

අවන් කජු,රෝස්ට් කජු, අමු කජු එක එක විදියට තියෙනවා..

එහෙනම් හැමෝටම රසම රස අලුත් කජු කන්න අවස්තාවක් උදා වේවා කියල ප්‍රාර්තනා කරනවා😘

Today order ... 1kg nuts for rs.2000/-
28/05/2019

Today order ... 1kg nuts for rs.2000/-

Sri Lankan Cashew nuts for lower price...Contact us on ur wedding, party, arms giving or home need...
28/05/2019

Sri Lankan Cashew nuts for lower price...
Contact us on ur wedding, party, arms giving or home need...

Address

546, Goigama, Udugampola
Gampaha
11030

Telephone

+94765674041

Website

Alerts

Be the first to know and let us send you an email when CasheW NuTs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share