15/10/2026
100% මගේ මහන්සිය මගේ නිර්මාණ ...
අපි හැමදාම වැඩ කලේ එහෙමයි.ඉදිරියටත් එහෙමයි..🌹🌹🤗
පෞද්ගලික කාරණා කීපයක් නිසා කලින් කලා වගේ එක දිගටම වැඩ භාර ගන්න අපහසු උනත් ,,අපට කරගන්න පුළුවන් දවසට එන වැඩ අපි කලින් කලා වගේම ලස්සනට වගකීමෙන් කරල දෙනව...❤️❤️
දිගින් දිගටම අපිව විශ්වාස කරල ඔයාල අපිට දෙන සහයෝගයට ගොඩාක් ස්තූතියි ...❤️
අපිට පහසු දින කතා කරල වැඩ භාරදෙන අයත් ඉන්නව ඇත්තටම මාරම සතුටුයි..❤️
ඒවගේම අපිව හොයාගෙන ඇවිත් ඔයාගෙ දවස ලස්සන කරන්න අපිට භාරගන්න බැරිව ඔයා අපහසුතාවයට පත් උනා නම් ඒකට සමාවෙන්න 🙏🙏🙏
අවුරුදු 7ක් පුරාවට අපි එක්ක ඉන්න ඔයාලට ආදරෙයි ගොඩාක්...අපි DH Decorations