SeriVitalis Consolidated

  • Home
  • SeriVitalis Consolidated

SeriVitalis Consolidated SeriVitalis is dedicated to bringing you the unparalleled goodness of nature, directly from the pristine lands of Sri Lanka.

We specialize in premium quality health and wellness products.

03/05/2026

නිරෝගි දිවියකට දේශීය ගහකොල වල සාරය....

පරම්පරාවක රහස, නූතන පහසුව සමඟින්! 🌱✨එදා අපේ හෙළ වෙදකමේ අගනා ඔසුවක් වූ "හීන් බෝවිටියා" දැන් ඔබට ඉතාම පහසුවෙන් එදිනෙදා ජීව...
20/04/2026

පරම්පරාවක රහස, නූතන පහසුව සමඟින්! 🌱✨

එදා අපේ හෙළ වෙදකමේ අගනා ඔසුවක් වූ "හීන් බෝවිටියා" දැන් ඔබට ඉතාම පහසුවෙන් එදිනෙදා ජීවිතයට එකතු කරගන්න පුළුවන්. SeriVitalis අපි, එම සැබෑ ගුණය ඒ අයුරින්ම රැකගෙන ඔබ වෙත ගෙන එනවා.

✅ 100% ස්වභාවිකයි
✅ ශරීරයේ විෂ නසයි, පීඩනය දුරු කරයි
✅ උදෑසනින්ම ප්‍රබෝධමත් දවසකට හොඳම ආරම්භය

අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න.
071 148 6181
www.serivitalis.lk

19/04/2026
18/04/2026

🌿 අක්මාව ආරක්ෂා කරගන්න! 🌿
Fatty Liver වලින් ඔබේ අක්මාව සුරක්ෂිතව තබාගන්න SeriVitalis Heen Bovitiya Powder සමඟ.
ස්වාභාවිකව අක්මාව සුරකින්න – ඔබේ සෞඛ්‍යය සඳහා විශ්වාසනීය විසඳුමක්!

💚 100% ස්වාභාවික | 🌱 ඖෂධීය සෞඛ්‍යය | 💪 අක්මාව ආරක්ෂාව

🌿 අක්මාව ආරක්ෂා කරගන්න! 🌿Fatty Liver වලින් ඔබේ අක්මාව සුරක්ෂිතව තබාගන්න SeriVitalis Heen Bovitiya Powder සමඟ.💚 100% ස්වා...
18/04/2026

🌿 අක්මාව ආරක්ෂා කරගන්න! 🌿
Fatty Liver වලින් ඔබේ අක්මාව සුරක්ෂිතව තබාගන්න SeriVitalis Heen Bovitiya Powder සමඟ.

💚 100% ස්වාභාවික | 🌱 ඖෂධීය සෞඛ්‍යය | 💪 විශ්වාසනීය අක්මාව ආරක්ෂාව

👉 දැන්ම ඇනවුම් කරන්න – ඔබේ සෞඛ්‍යය සඳහා ස්වාභාවික විසඳුමක්!

#අක්මාවආරක්ෂාව

🌿 ඔබේ අක්මාව ස්වාභාවිකව ආරක්ෂා කරගන්න! 🌿ඔබේ අක්මාව දිනපතා ඔබ වෙනුවෙන් වැඩ කරයි — එය සුරක්ෂිතව තබාගන්න SeriVitalis Heen B...
18/04/2026

🌿 ඔබේ අක්මාව ස්වාභාවිකව ආරක්ෂා කරගන්න! 🌿
ඔබේ අක්මාව දිනපතා ඔබ වෙනුවෙන් වැඩ කරයි — එය සුරක්ෂිතව තබාගන්න SeriVitalis Heen Bovitiya Powder සමඟ, ස්වාභාවික ඖෂධීය මූලික ද්‍රව්‍යයක් ලෙස අක්මාවේ තෙල් එකතු වීමෙන් (Fatty Liver) ආරක්ෂා කිරීමට සහ අක්මාව ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීමට උපකාරී වේ.

💪 ස්වාභාවික ශක්තිය එක් හැන්දක් තුළ අත්විඳින්න.
✨ 100% ස්වාභාවික | 🌱 ඖෂධීය සෞඛ්‍යය | 💚 විශ්වාසනීය අක්මාව ආරක්ෂාව

🛒 දැන් ලබා ගන්න!
👉 විස්තර සඳහා හෝ ඇනවුම් කිරීමට අපට පණිවිඩයක් යවන්න. 071 148 6181

🌿 Protect Your Liver Naturally! 🌿
Your liver works hard every day — keep it healthy with SeriVitalis Heen Bovitiya Powder, a natural herbal supplement known to help protect against fatty liver and support overall liver function.

💪 Experience the power of nature in every scoop.
✨ 100% natural | 🌱 Herbal wellness | 💚 Trusted for liver care

🛒 Available now!
👉 Message us to order or learn more. 071 148 6181

මේ අවුරුද්දේ උදාව ඔබේ ජීවිතයට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!இந்த புத்தாண்டு உங்கள் வாழ்க...
14/04/2026

මේ අවුරුද්දේ උදාව ඔබේ ජීවිතයට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

இந்த புத்தாண்டு உங்கள் வாழ்க்கையில் அமைதி, மகிழ்ச்சி மற்றும் வளம் நிறைந்த இனிய புத்தாண்டாக அமையட்டும்!

Wish you all Happy and Healthy New Year 2026  ❣️❣️❣️🙏🙏🙏
31/12/2025

Wish you all Happy and Healthy New Year 2026 ❣️❣️❣️🙏🙏🙏

🌿💪 මුරුංගා – සෞඛ්‍ය සම්පන්න දිවියකට 💪🌿මුරුංගා (Moringa oleifera) කියන්නේ  “ආශ්චර්ය ගස” කියලා හැඳින්වෙන, පෝෂණයෙන් හා ඖෂධ ...
08/11/2025

🌿💪 මුරුංගා – සෞඛ්‍ය සම්පන්න දිවියකට 💪🌿

මුරුංගා (Moringa oleifera) කියන්නේ “ආශ්චර්ය ගස” කියලා හැඳින්වෙන, පෝෂණයෙන් හා ඖෂධ ගුණයෙන් පිරුණු ස්වභාවික තැන්පතුවකි.
අතීතයේ ඉදන්ම අපේ අම්මලා ආච්චිලා පුංචි බබාලට කෑම දෙද්දි ඒ සමග මුරුංගා කුඩු ස්වල්පයල් මිශ්‍ර කලා. ඒකෙන් බබාලගේ ආහාර ජීර්ණය පහසු කරනව වගේම සිනිදු, පැහැපත් සමක් දරු පැටියට ලබා දෙනවා. ඒ වගේම ප්‍රතිශක්ති පද්ධතියත් ශක්තිමත් වෙනවා. 🌸
💡බබාලට වගේම වැඩිහිටි අපි හැමෝටමත් මුරුන්ගා පව්ඩර් වලින් විශ්මිත ගුනාංග ලබා ගන්න පුලිවන්.

💚 මුරුංගාවල ප්‍රධාන ගුණ:
🌿 රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි (දියවැඩියාවට උපකාරී).
🌿 ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරයි.
🌿 රුධිර පීඩනය පාලනය කර, හෘදයාබාධ අවදානම අඩු කරයි.
🌿 සිරුරේ උණුසුම හා අම්ල ගතිය අඩු කරයි.
🌿 සමට ප්‍රභාමත්, යෞවනමත් පෙනුමක් ලබාදෙයි.
🌿 විටමින් A, C, E සහ කැල්සියම්, යකඩ වගේ පෝෂණාත්මක ඛනිජ වලින් පිරී ඇත.
🌿 ආහාර ජීර්ණය පහසු කරවයි.

🍃 ඔබේ දිනපතා ජීවිතයට සෙරිවිටාලිස් ස්වභාවික ශක්තිය එක්කරගන්න!

☎️ ඇනවුම් කිරීම සදහා අමතන්න 0711486181

🌿✨ හීන්බෝවිටියා – ඔබේ සෞඛ්‍යට වටිනා ත්‍යාගයක්! ✨🌿හීන්බෝවිටියා (Osbeckia octandra) කියන්නේ ශ්‍රීලංකාවේ පාරම්පරික ඖෂධ පැලය...
07/11/2025

🌿✨ හීන්බෝවිටියා – ඔබේ සෞඛ්‍යට වටිනා ත්‍යාගයක්! ✨🌿

හීන්බෝවිටියා (Osbeckia octandra) කියන්නේ ශ්‍රීලංකාවේ පාරම්පරික ඖෂධ පැලයකි.
එයින් නිපදවන හීන්බෝවිටියා පවුඩර් ඔබේ ශරීරය පිරිසිදු කර නිරෝගී බව ලබාදෙන, 100% ස්වභාවික ආයුර්වේද සත්කාරයක්! 🌸

💚 හීන්බෝවිටියාවල ප්‍රධාන ගුණ:

🌿 රුධිරය පිරිසිදු කර, සමට ලස්සන ප්‍රභාමත් දිදුලන බවක් ලබාදෙයි.
🌿 ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කර, නව පනක් ලබාදෙයි.
🌿 අධික උණුසුම හා අම්ල ගතිය අඩු කිරීමට උපකාරී වේ.
🌿 නිතරම භාවිතා කිරීමෙන් සමේ කලු පැහැය, වේලීම සහ කැසීම් අඩු කරයි.
🌿 ෆැටී ලීවර් තත්වයන් සමනය කර ගැනීමට උපකාරී වේ.

🍱 සෙරිවිටාලිස් හීන්බෝවිටියා පව්ඩර් සම්පූර්ණයෙන්ම ස්වාභාවික, සෞඛ්‍යාරක්ශිතව නිපදවා ඇත.

🍃 ස්වභාවික සෞඛ්‍යය – දිනපතා ඔබේ ජීවිතයට!

ඇනවුම් කිරීමට - 071 148 6181

06/11/2025

🌿✨ හීන්බෝවිටියා – ඔබේ සෞඛ්‍යට වටිනා ත්‍යාගයක්! ✨🌿

හීන්බෝවිටියා (Osbeckia octandra) කියන්නේ ශ්‍රීලංකාවේ පාරම්පරික ඖෂධ පැලයකි.
එයින් නිපදවන හීන්බෝවිටියා පවුඩර් ඔබේ ශරීරය පිරිසිදු කර නිරෝගී බව ලබාදෙන, 100% ස්වභාවික ආයුර්වේද සත්කාරයක්! 🌸

💚 හීන්බෝවිටියාවල ප්‍රධාන ගුණ:

🌿 රුධිරය පිරිසිදු කර, සමට ලස්සන ප්‍රභාමත් දිදුලන බවක් ලබාදෙයි.
🌿 ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කර, නව පනක් ලබාදෙයි.
🌿 අධික උණුසුම හා අම්ල ගතිය අඩු කිරීමට උපකාරී වේ.
🌿 නිතරම භාවිතා කිරීමෙන් සමේ කලු පැහැය, වේලීම සහ කැසීම් අඩු කරයි.

🍃 ස්වභාවික සෞඛ්‍යය – දිනපතා ඔබේ ජීවිතයට!

Address

41/1, Werallawaththa

11870

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when SeriVitalis Consolidated posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Business?

Share